ඩඩ්ලිගේ රොලෙක්ස් එක

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    රොලෙක්ස් ඩේ ඩේට් එකක් දාගෙන (ලක්ශ 50ක් 60ක් වටින) හාල් මිටි 10ක් 15ක් බෙදල FB දාල රටේ ජනාධිපති වෙන්න දගලන එකත් ගැම්මක් තමයි..මිනිස්සු රැවටුනා ඇති. 🤬🤬🤬
    49D01909-999D-4E68-9257-E2E0B53F8946.jpeg
    B702D236-4953-4371-9467-8A66454B1971.jpeg
    BBAA4B24-869D-4296-9E6D-96AF7076508C.jpeg
    4666A567-C26A-4F46-9FC8-39B840B54D0D.jpeg
     
    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    මූයි ධම්මිකයි හිතන් ඉන්නේ සල්ලි වලට ඕන කපුක් හොල්ලන්න පුලුවන් කියලා! මුන් තමයි මහින්දලාටත් වැඩිය හොරු.

    කොරෝනාවට boomers ලා ගොඩක් මැරුනා, වයසට තව මැරෙනවා.

    වැඩි කාලයක් ඔය සෙල්ලම නටන්න බෑ.

    බයි ටොයි උන්ටත් මුන්ව එපාවෙලා තියෙන්නේ.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    CSR ප්‍රොජෙක්ට් එකක්.
    බලපන් ෆොටෝ එකේ ලෝගෝ එක,
    මොන පකක් උනත් මිනිස්සු ‍රැවටීමක් නේ බන් වෙන්නේ...මූ හාල් වලින් ලාබ ගන්න විදියට රටටම හාල් නිකන් දෙන්න පුලුවන්...මුන් තමයි කම්බ හොරු
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    මොන පකක් උනත් මිනිස්සු ‍රැවටීමක් නේ බන් වෙන්නේ...මූ හාල් වලින් ලාබ ගන්න විදියට රටටම හාල් නිකන් දෙන්න පුලුවන්...මුන් තමයි කම්බ හොරු
    මූ විතරද?
    නිපුන, නිව්රත්නලත් කම්බ හොරු තමයි.
    කරන්න දෙයක් නෑ උන් ඔක්කොම ඉන්නේ බලය තියෙන පැත්තේ.
    උබල අපි ඔක්කොම තැවෙනවා.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,814
    13,002
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔහොම තමා හැමෝම........ බලේ ලැබෙනකන් එක එක දේවල් බෙදනවා බලේ ගන්න....
    ලැබුනට පස්සේ පැත්ත බලන්නේ නෑ............
    පුතනොගේ ගෙවිච්ච සෙරෙප්පු.
    නාමල් පුතාගේ බයික් උඩ නිදා ගැනිලි, කට්ටිය බලාගෙන ඉද්දි තනියම වලවල් කැපීම, තීන්ත ගෑම.
    යනකොට මතක වෙලා තමන් ගාව තියන දේවල් ඉතින් ඇද පැළද යනවා ඉතින්....

    එක නෙමේ DSLR දෙකක් අවම දාලා ෆොටෝ අරන් තියෙන්නේ....
    ලගදීම හොද ගේමක් බලන්න පුළුවන් වෙයි.........
    ------ Post added on Nov 1, 2021 at 4:41 PM
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    uba uge watch eka gana damma hinda podi deyak kiyannam..

    dudley kiyanne api kohe hari trip yanawa wage Russia yana ekek.. mu yannema watch ganna.. 50-100laks walata watches aran enna yanne.. patta collection ekak thiyenawa samahara pieces loketama 10k wage thiyena ewa..
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    uba uge watch eka gana damma hinda podi deyak kiyannam..

    dudley kiyanne api kohe hari trip yanawa wage Russia yana ekek.. mu yannema watch ganna.. 50-100laks walata watches aran enna yanne.. patta collection ekak thiyenawa samahara pieces loketama 10k wage thiyena ewa..
    mama kiyanna adahas kale muta hal miti 10 bedanawata wada deyak karanna puluwan..wadiya ona na...adu labayak thiyan haal tika denna puluwan..mu ahema kranne na...executive president wenna kela halanne
     
    • Sad
    Reactions: Manash

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,048
    1,408
    113
    දැඩ්ලි සාර් ට එහාපැත්තෙ ඉඳන් හාල් බෙදන්නේ අරලිය මතිනියද සිංගලු?
     
    • Like
    Reactions: King kekille

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    mama kiyanna adahas kale muta hal miti 10 bedanawata wada deyak karanna puluwan..wadiya ona na...adu labayak thiyan haal tika denna puluwan..mu ahema kranne na...executive president wenna kela halanne
    aniwa ithin.. photo daala aadhaara deela neh hamoma patan ganne :lol:
     
    • Haha
    Reactions: King kekille

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ගෙදර ගියපු අය දන්නව ඇති තියන කලෙක්ශන් එක.......පට්ට
    පොටෝ එකක්වත් ගන්නවනම් බොරු...
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    මූ විතරද?
    නිපුන, නිව්රත්නලත් කම්බ හොරු තමයි.
    කරන්න දෙයක් නෑ උන් ඔක්කොම ඉන්නේ බලය තියෙන පැත්තේ.
    උබල අපි ඔක්කොම තැවෙනව
    ගෙදර ගියපු අය දන්නව ඇති තියන කලෙක්ශන් එක.......පට්ට
    පොටෝ එකක්වත් ගන්නවනම් බොරු...
    rolex danna ona..lambo padinna ona..eka nemei man kiyanne...e wage porakata ape wage dupoath ratakata hal miti 10k bedanawata wada wadak karanna puluwan.
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    rolex danna ona..lambo padinna ona..eka nemei man kiyanne...e wage porakata ape wage dupoath ratakata hal miti 10k bedanawata wada wadak karanna puluwan.
    එහෙම වැඩක් කරයිද?....කරන්නේ නෑ......
    දුප්පතුන් හිටියේ නැත්තන් කොහොමද පෝසතු ගේ වැඩ කරන්නේ කවුද ?
    දෙගොල්ලන් අතර වෙනසක් තියෙන්න ඕනේ ?
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    නිකං කන්න දෙන එවුන්ට චන්දෙ දෙන එවුන් ඉන්නකන් රට හැදෙන්නේ නෑ.