ඩයල්කොම් ~ galaxy s2 ~ anycall

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මචන් එලකිරි එකේ ගොඩක් අය ඩයල්කොම් එකෙන් ෆෝන් ගත්තනේ.. මගේ යාලුවෝ ටිකකුත් ගත්තා... උන්ගේ ෆෝන් හොදයි මචන් කියන්න තරම් අව්ලක් නෑ..අවුරුද්දක වොරන්ටියකුත් දෙනවනෙ.. :baffled: :baffled:

    logo.png

    මන් මේ සෝනි මගුල විසි කරලා සල්ලි සල්ලි කියල බලන් නැතුව samsung galaxy s2 anycall එකක් ගන්න හැදුවේ බන්... :P
    201212141504167526.jpg

    මේ ලිකුව පොඩ්ඩක් බලපන්කෝ - http://www.dialcom.lk/details.php?prod_id=554

    මන් කතා කරලා ඇහුවා,,උන් එහෙන් කලින් ගෙන්නපුවා බන් එනිකෝල්...පාවිච්චි කරපුවා උන් විකුනන් නෑලු.. සෝ මේක අලුත් ලු. මේ ගානට ලාබයිනෙ බන්.. අනික මචන් එකපාර සල්ලි දීල ගන්න නෙවෙයි යන්නේ.. ටික ටික බන් ටික ටික.. ක්‍රෙඩිට් කාඩ් තියෙන එකෙක් වත් උස්සන් යන්නේ :rofl:

    දැන් මේකට international version එක ගහන්න පුලුවන්ද බන්? anycall ගැන මෙකේ කොල්ලෝ විස්තර ගොඩක් දාලා තිබ්බා.. මොකද හිතන්නේ මේක ගැන. ෆෝන් එකනම් අව්ලක්ම නෑ කියලා කට්ටියම දන්වනේ... කියපන්කො සිතෙන දේවල්!! ;)

    bump එකක්වත් දාගෙන යමන්

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ane manda bn man 4n ekak ganna cl karama mata ahareta cl karanna mehata cl karanna kiya kiya numbrs 5k withara dunna antimata gana kiyanakota market ekata wada ganan wadi tibuneth mata one clr eka newei mata nam hambayo set wenna
    man gatthe meken mungeth awlak na cl ekak dila balahan
    http://www.nearby.lk/mncell
     
    • Like
    Reactions: tshirtZ

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya

    බම්පි වලට තැන්ක්ස් වේවා මචෝ

    Ganin convert parak daganna puluvan.. ;)
    එලකිරි මචන්,,ඔය තියෙන්නේ කොල්ලෝ

    ane manda bn man 4n ekak ganna cl karama mata ahareta cl karanna mehata cl karanna kiya kiya numbrs 5k withara dunna antimata gana kiyanakota market ekata wada ganan wadi tibuneth mata one clr eka newei mata nam hambayo set wenna
    man gatthe meken mungeth awlak na cl ekak dila balahan
    http://www.nearby.lk/mncell
    අඩේ ඔව් බන් හම්බ කේස් එක නන් ඇත්ත. මන් ඔතනත් බලන්නම් මචෝ///තැන්ක්ස් කොල්ලා
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    උදව් කරපු හැමෝටම ගොඩක් තැන්ක්ස් මචන්..... මන් s duos එකක් ගත්තේ අන්තිමට..
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    මචන් එලකිරි එකේ ගොඩක් අය ඩයල්කොම් එකෙන් ෆෝන් ගත්තනේ.. මගේ යාලුවෝ ටිකකුත් ගත්තා... උන්ගේ ෆෝන් හොදයි මචන් කියන්න තරම් අව්ලක් නෑ..අවුරුද්දක වොරන්ටියකුත් දෙනවනෙ.. :baffled: :baffled:

    logo.png

    මන් මේ සෝනි මගුල විසි කරලා සල්ලි සල්ලි කියල බලන් නැතුව samsung galaxy s2 anycall එකක් ගන්න හැදුවේ බන්... :P
    201212141504167526.jpg

    මේ ලිකුව පොඩ්ඩක් බලපන්කෝ - http://www.dialcom.lk/details.php?prod_id=554

    මන් කතා කරලා ඇහුවා,,උන් එහෙන් කලින් ගෙන්නපුවා බන් එනිකෝල්...පාවිච්චි කරපුවා උන් විකුනන් නෑලු.. සෝ මේක අලුත් ලු. මේ ගානට ලාබයිනෙ බන්.. අනික මචන් එකපාර සල්ලි දීල ගන්න නෙවෙයි යන්නේ.. ටික ටික බන් ටික ටික.. ක්‍රෙඩිට් කාඩ් තියෙන එකෙක් වත් උස්සන් යන්නේ :rofl:

    දැන් මේකට international version එක ගහන්න පුලුවන්ද බන්? anycall ගැන මෙකේ කොල්ලෝ විස්තර ගොඩක් දාලා තිබ්බා.. මොකද හිතන්නේ මේක ගැන. ෆෝන් එකනම් අව්ලක්ම නෑ කියලා කට්ටියම දන්වනේ... කියපන්කො සිතෙන දේවල්!! ;)

    bump එකක්වත් දාගෙන යමන්

    Anycall hondai mchn. Eth owann aluth kwata aluth nwe. Danno danithi.