මචන් එලකිරි එකේ ගොඩක් අය ඩයල්කොම් එකෙන් ෆෝන් ගත්තනේ.. මගේ යාලුවෝ ටිකකුත් ගත්තා... උන්ගේ ෆෝන් හොදයි මචන් කියන්න තරම් අව්ලක් නෑ..අවුරුද්දක වොරන්ටියකුත් දෙනවනෙ..

මන් මේ සෝනි මගුල විසි කරලා සල්ලි සල්ලි කියල බලන් නැතුව samsung galaxy s2 anycall එකක් ගන්න හැදුවේ බන්...
මේ ලිකුව පොඩ්ඩක් බලපන්කෝ - http://www.dialcom.lk/details.php?prod_id=554
මන් කතා කරලා ඇහුවා,,උන් එහෙන් කලින් ගෙන්නපුවා බන් එනිකෝල්...පාවිච්චි කරපුවා උන් විකුනන් නෑලු.. සෝ මේක අලුත් ලු. මේ ගානට ලාබයිනෙ බන්.. අනික මචන් එකපාර සල්ලි දීල ගන්න නෙවෙයි යන්නේ.. ටික ටික බන් ටික ටික.. ක්‍රෙඩිට් කාඩ් තියෙන එකෙක් වත් උස්සන් යන්නේ
දැන් මේකට international version එක ගහන්න පුලුවන්ද බන්? anycall ගැන මෙකේ කොල්ලෝ විස්තර ගොඩක් දාලා තිබ්බා.. මොකද හිතන්නේ මේක ගැන. ෆෝන් එකනම් අව්ලක්ම නෑ කියලා කට්ටියම දන්වනේ... කියපන්කො සිතෙන දේවල්!!
bump එකක්වත් දාගෙන යමන්