ඩයලොග් එකේ මගුල් CALLS

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....

    Arrow ට කියලා බලමුද


    :D:D:D:D:D

    R5Jscxu.jpg

    Ka***** hina gassanda epa yakooooo :lol::lol::lol::lol:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    The Dialog is the most unethical mobile phone company in sri lanka. So change to another.
    It is the best practice in the world to seek the permission of the customer before sending messages. Even that needs to be specific like SMS video call ro voice call.
    No person would like advertising calls to the phone, so if ask all will say no and they have to abandon this advertising.
    In SL there is no room for ethics as the regulators are sleeping . TRC, Central Bank , consumer Authority , SEC ......
    So, you have no option other than changing the service provider.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මහ වාතයක් බන සමහර වෙලාවට බයික් එකේ යද්දි ට්‍රෆික් එකේ ඉදෙද්දි කෝල් එනව බොහොම අමාරුවෙන් රිංගල රිංගල අයිනක් අල්ලගෙන ආන්සර් කරද්දි අහනව රුපියල් 30 දෙන්න මේ සිංදුව දෙන්නම් රිංගින්ග් ටෝන් එකට කියල. ඒ වෙලාවට හිතෙනව රුපියල් 30 දෙන්න 2 කාසි වලින්, මහ මල වදයක් බන් ඕක​