ඩයලොග් වලින් ලක්ෂ 50 ක් මටද?

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    1. මු බීල මැරුණම මල ගෙදරට වියදම් කරනවා :dull:
    :P:P

    ලෝඩ් ඔෆ් ද රීරෝඩ්
    ;)
    kohomada adenawa kiyala danne kiyapanko isssellama..!! LOL
    දාපන් නැතිවෙන්න රිඉලෝඩ්:P:P:P
    nikan hamba una salli ne, itin 20%-30% nathi beri ayata, anith tika mata thamai :)
    ;)
    nathi bari kattiyata udawak della nap wenna gahanwa :yes: :yes: :yes:
    :no::no:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    කිව්වට මොකුත් හිතන්න එපා මචන්, මට නම් හිනා යනවා මෙවට :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    1. ණය ගෙවනවා
    2. සල්ලි නැතිව නවත්තලා දාපු ගෙදර ඉතිරි වැඩ ටික කරනවා.
    3. අම්මටයි තාත්තටයි කීයක් හරි දෙනවා.
    4. අනාගතය වෙනුවෙන් ඉතුරු කරනවා.
    5. පිං අතේ වැඩක් කරනවා.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    :oo:
    ලක්ෂ එකොළහකින් මොන බම්බුවක් කරන්නද සිරාජයෝ
    ලක්ෂ 50 ක් :rolleyes:
    කිව්වට මොකුත් හිතන්න එපා මචන්, මට නම් හිනා යනවා මෙවට :lol:

    නැ මචං මොනවත් ඉත්න්නේ නැ :D:D
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    1. ණය ගෙවනවා
    2. සල්ලි නැතිව නවත්තලා දාපු ගෙදර ඉතිරි වැඩ ටික කරනවා.
    3. අම්මටයි තාත්තටයි කීයක් හරි දෙනවා.
    4. අනාගතය වෙනුවෙන් ඉතුරු කරනවා.
    5. පිං අතේ වැඩක් කරනවා.

    එල එල මචං :D:D:Dසුපරි අදහස :yes::yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    1. ණය ගෙවනවා
    2. සල්ලි නැතිව නවත්තලා දාපු ගෙදර ඉතිරි වැඩ ටික කරනවා.
    3. අම්මටයි තාත්තටයි කීයක් හරි දෙනවා.
    4. අනාගතය වෙනුවෙන් ඉතුරු කරනවා.
    5. පිං අතේ වැඩක් කරනවා.
    :oo:
    ඔය මොන මගුල කරත් වැඩක් නැහැ ,,,
    ඉස්සෙල්ලාම ඔය කරුම ජොබ් එකෙන් අයින්වෙයන්
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    පිටකොටුවේ තියෙන මෙහොමඩ් සිරාජ්ගේ කඩේ ගන්නවා :yes:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    :oo:
    ඔය මොන මගුල කරත් වැඩක් නැහැ ,,,
    ඉස්සෙල්ලාම ඔය කරුම ජොබ් එකෙන් අයින්වෙයන්
    :rofl:
    බුම්ප්
    :D;)
    පිටකොටුවේ තියෙන මෙහොමඩ් සිරාජ්ගේ කඩේ ගන්නවා :yes:

    :rofl::rofl::rofl:මාර ආසාවක් නේ තියන්නේ :D:rofl::rofl:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම හොද Computer එකක් ගන්නවා මගේ graphic designing වැඩ වලට (වැඩිම වුනොත් ලක්ෂ 3ක් යයි තව 47 ක් ඉතිරි නේ එතකොට), ඉතිරි ටික එකතු කරනවා, ගෙදරට කීයක් හරි දෙනවා, ‍ohhhhh ලක්ෂයක් වියදම් කරලා තව ආයෝජනය කරනවා, තව ලක්ෂයක් දාලා ebay බඩු අරගෙන buying and selling business එකක් කරනවා, ඊට පස්සේ වියදම් වුන ටික ආයි හොයනවා ,හොයලා ලක්ෂේ ලක්ෂේ දාලා ebay business එක තව කරගෙන යනවා, ඊට පස්සේ ටික ටික වැඩි කරගෙන හොද business එකක් දානවා. Software development company එකක් දානවා, Masters කරනවා, හොද සංවර්ධිත රටකට යනවා (AU,NZ, CA,JP වගේ)