ඩයලොග් සම්බන්ධ පොඩි ප්‍රශ්නයක් මචන්ලා
මචන්ලා ඩයලොග්ලාගේ dialogin.lk කියන සයිට් එකේ games,videos,photos එහෙම තියෙනවනෙ ඩවුන්ලෝඩ් කරන්න..ඒ ගේම් එකක් රු 200, ෆොටො එකක් රු 20, වීඩියො එකක් රු35 යි..ඇයි මචන්ලා ඔච්චර ගනන් වලට දාල තියෙන්නෙ?
නිකනුත් ඔයිට වඩා හොඳ ඒවා ගන්න පුලුවන්නෙ..ඔච්චර ගනන් දීලා ඕකෙන් ඩවුන්ලෝඩ් කරන අයත් ඉන්නවද ඒ කියන්නෙ?

hamooma api wage higannu newei
salli kaarayonta welawak naa bn torrent site walai file shareing walai ads pirichcha site walai kaale kanna 