ඩයලොග් සම්බන්ධ පොඩි ප්‍රශ්නයක් මචන්ලා

sakila kavindu

Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    ඩයලොග් සම්බන්ධ පොඩි ප්‍රශ්නයක් මචන්ලා

    මචන්ලා ඩයලොග්ලාගේ dialogin.lk කියන සයිට් එකේ games,videos,photos එහෙම තියෙනවනෙ ඩවුන්ලෝඩ් කරන්න..ඒ ගේම් එකක් රු 200, ෆොටො එකක් රු 20, වීඩියො එකක් රු35 යි..ඇයි මචන්ලා ඔච්චර ගනන් වලට දාල තියෙන්නෙ? :oo: නිකනුත් ඔයිට වඩා හොඳ ඒවා ගන්න පුලුවන්නෙ..ඔච්චර ගනන් දීලා ඕකෙන් ඩවුන්ලෝඩ් කරන අයත් ඉන්නවද ඒ කියන්නෙ? :shocked: :baffled:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,988
    10,158
    113
    ochchara ganan deela ganna un innawa bn :) hamooma api wage higannu newei :) dialog site eke kelinma ganna puluwan kisi prashnayak na :yes: salli kaarayonta welawak naa bn torrent site walai file shareing walai ads pirichcha site walai kaale kanna :) eeka nisa un kelinma dialog lagen gannwa :P