ඩයලොග් ස්පෙෂල්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,490
    113
    In the eyes of my girl
    ඩයලොග් ස්පෙෂල්

    ඩයලොග් ස්පෙශල් පැකේජ් එකක් ගන්න විදිහක් දන්නේ නැද්ද බන් ?

    මාසෙට විනාඩි 100 විතර ෆී කෝල්ස්
    SMS 100 විතරයි
    2GB වගේ ඩේටා

    RS 200 or 300 වගේ ගන්න විදිහක් නැද්ද
    සමහර ඔෆිස් වලට දෙන්නේ කෝපරේට් පැකෙජ් වගේ ඒව :(
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    uda me kiyana widiyata nam special package ekak one ne wage
    ubata myplan ekak hadaganna puluwanne
    couple ekak nemei neda ?
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ow mama eka dakka mama baluwe 600 ta yanna kiyala
    tax ekat ekka kiyak wage eida bun
    dannawa nam poddak kiyahanko

    den nam tax eka wedi bang

    Telecommunication Levy 25.51%
    Recovery in lieu of NBT 2.60%
    Other Government Levy 2.04%
    Effective VAT * 19.52%
    Total Effective Tax 49.67%

    total ekata thawa 50% add karaganin :no:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    සෙට් උනොත් මටත් කියපන්..200,300ටනම් අමාරු වෙයි නේ බන්