මචන් ඔය එක එක මගුලේ පැකේජස් ඇක්ටිව් කරන්න එපා. ඕකුන් ස්පීඩ් ලිමිට් කරනවා, වීඩියෝ පැකෙජ් නම් කොලිටි ලිමිට් කරනවා. අන්තිමට වෙන වැඩක්වත් හරියට කර ගන්න බැහැ. ෆේස්බුක්පැකේජ් වල ෆොටෝ ඇල්බම්, කමෙන්ට් ලිස්ට් එක ලෝඩ් වෙන්න හැටපැයක් යනවා.
තනිකර චංචාවක් බන් යන්නෙ. ළගකදි ඉදන් හරියටම රෑ 12 පැනපු ගමන්ම ස්පීඩ් එක 1-5 අතරට බහිනවා. ආයෙත් වැඩි වෙන්නෙ උදේ පාන් දර 7න් පස්සේ..