ඩයලොග් 107 පැකේජ් එක

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,735
    1
    32,572
    113
    - උඩරට -
    දා ගත්ත, මොකුත් ඇක්ටිව් වුණේ නෑනෙ, මොකද රෙෆරන්ස් නම්බර් එකක් ඇවිල්ල

    Unlimited Facebook & WhatsApp. Validity 30 Days

    ඩයලොග් සෙල්ෆ් කෙයාර් ඇප් එකෙන් බලපන්..
     
    • Like
    Reactions: AnuradhaRa

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මචන් ඔය එක එක මගුලේ පැකේජස් ඇක්ටිව් කරන්න එපා. ඕකුන් ස්පීඩ් ලිමිට් කරනවා, වීඩියෝ පැකෙජ් නම් කොලිටි ලිමිට් කරනවා. අන්තිමට වෙන වැඩක්වත් හරියට කර ගන්න බැහැ. ෆේස්බුක්පැකේජ් වල ෆොටෝ ඇල්බම්, කමෙන්ට් ලිස්ට් එක ලෝඩ් වෙන්න හැටපැයක් යනවා.

    තනිකර චංචාවක් බන් යන්නෙ. ළගකදි ඉදන් හරියටම රෑ 12 පැනපු ගමන්ම ස්පීඩ් එක 1-5 අතරට බහිනවා. ආයෙත් වැඩි වෙන්නෙ උදේ පාන් දර 7න් පස්සේ..
     
    • Wow
    Reactions: AnuradhaRa