Koheda me paththa? Mobitel wada nadda? SLT wires /LTE nadda?
අන්තිමට කියන්න වෙන්නෙ "වැල බාන්න විඳින දුකක්" කියල තමයි



වැස්ස වෙලාවක හුලගක් ඇවිල්ලා හුළගේ සැරට කුඩේ අනිත් පැත්ත ගැහුවොත් ඕක තෙමනවා අනිවාර්යෙන්
ගෙදර පොඩි උන් ඉන්නවා නම් HT Line එකත් එක්ක ඔය ඇන්ටනා බටය අවදානම්. උඹට රු. 1400 Dialog package එකට මාරු වෙන්න පුළුවන් නම් OUTDOOR Type Router එකක් Set කරලා දෙන්න පුළුවන් වෙයි. උඹ ඉන්න පැත්ත මොකක්ද? 4G HBB map එකේ ලඟම තියෙන Tower එක මොකක්ද?
ඔය වැඩේ කරන්න එපා පින්න ආවම රවුටරේ ඇතුලට වතුර යන්න පුළුවන් , අකුණු ප්‍රශ්නෙත් තියෙනවා අනික කුඩේ දැම්මා කියල වැස්සෙන් බේරෙයි කියල හිතන්න එපා. හොඳම දේ
මේ වගේ ගැජට් එකක් ගලා උඩට උස්ස්සන එක තමයි / අකුණු ගහද්දි ගලවල හරි තියන්න පුළුවන්
![]()
ගොකරැල්ලේ කොහෙද?
![]()