ඩයලොග් 4G සිග්නල් සැමට

erankuma

Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    machan hulagak awoth ehema kude iwarai ne. ee nisa hama nanayakatama thread ekak daala main bate gata gahapan...
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔය වැඩේ කරන්න එපා පින්න ආවම රවුටරේ ඇතුලට වතුර යන්න පුළුවන් , අකුණු ප්‍රශ්නෙත් තියෙනවා අනික කුඩේ දැම්මා කියල වැස්සෙන් බේරෙයි කියල හිතන්න එපා. හොඳම දේ

    මේ වගේ ගැජට් එකක් ගලා උඩට උස්ස්සන එක තමයි / අකුණු ගහද්දි ගලවල හරි තියන්න පුළුවන් :rolleyes:

    9qfLmJH.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,235
    31,965
    113
    කරන්ට් වයර් නේද යන්නෙ? :angry: අයින් කරපං. උඹ මැරුණට කමක් නැහැ ගෙදර උන් පව් :rolleyes:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ගෙදර පොඩි උන් ඉන්නවා නම් HT Line එකත් එක්ක ඔය ඇන්ටනා බටය අවදානම්. උඹට රු. 1400 Dialog package එකට මාරු වෙන්න පුළුවන් නම් OUTDOOR Type Router එකක් Set කරලා දෙන්න පුළුවන් වෙයි. උඹ ඉන්න පැත්ත මොකක්ද? 4G HBB map එකේ ලඟම තියෙන Tower එක මොකක්ද?
     
    tmgallage

    Member
    May 7, 2011
    7
    1
    0
    Awrudu 2kata withara kalin math ohoma thamai ban use kale. plastic bucket ekak athule dala full seal kala router eka. bucket eke piyana yata paththata ena widihata.

    30Mbps set una. dan nam 4G full thiyenawa. Dan kanuwa galawala thiyenne :D:D:D
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    වැස්ස වෙලාවක හුලගක් ඇවිල්ලා හුළගේ සැරට කුඩේ අනිත් පැත්ත ගැහුවොත් ඕක තෙමනවා අනිවාර්යෙන්

    Ow kude hari yanne na hulan badanawa wadi
     
    nirmala95

    Active member
  • Apr 11, 2018
    130
    171
    43
    ගෙදර පොඩි උන් ඉන්නවා නම් HT Line එකත් එක්ක ඔය ඇන්ටනා බටය අවදානම්. උඹට රු. 1400 Dialog package එකට මාරු වෙන්න පුළුවන් නම් OUTDOOR Type Router එකක් Set කරලා දෙන්න පුළුවන් වෙයි. උඹ ඉන්න පැත්ත මොකක්ද? 4G HBB map එකේ ලඟම තියෙන Tower එක මොකක්ද?

    ahema maru wenda thama ban katha kare company ekata. un signal ne kiyala router eka return karanna. refund karannam kiwa.gokarella
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    794
    329
    83
    Lankawe
    ඔය වැඩේ කරන්න එපා පින්න ආවම රවුටරේ ඇතුලට වතුර යන්න පුළුවන් , අකුණු ප්‍රශ්නෙත් තියෙනවා අනික කුඩේ දැම්මා කියල වැස්සෙන් බේරෙයි කියල හිතන්න එපා. හොඳම දේ

    මේ වගේ ගැජට් එකක් ගලා උඩට උස්ස්සන එක තමයි / අකුණු ගහද්දි ගලවල හරි තියන්න පුළුවන් :rolleyes:

    9qfLmJH.jpg

    uba dannawada oka ganna thenak ?