ඩයලොග් KNKTD පැකේජෙස් එක ගැන දැනගන්න
මචන් ඩයලොග් KNKTD පැකේජ් එකේ balance එක බලන්නේ කෝමද?
*#456# එකෙන් එන්නේ නෑ නේ.
එකේ තියෙනවනේ youtube වලට වෙනම ඩේටා quota එකකුයි browsing වලට වෙනම quota එකකුයි.ඔය දෙකේ balance එක බලන්න ක්රමයක් නෑනේ. .