මම Dialog 4mbps unlimited package එක පාවිච්චි කලේ. 5928 ක් වගෙ ගෙව්වා ඒ මගුලට, පස්සෙ මාස 2ක් කෝල් කරලා බැලුවා මගෙ monthly usage එක කොහොමද කියලා. මොකද මුන්ගෙ unlimited package එකේ usage එක check කරගන්න ක්රමයක් නෑ.
බැලුවාම Fb වලට අච්චර ගිහින් කියනවා, YouTube වලට අච්චර ගිහින් කියනවා..etc
ඔහොම ඔහොම ලිස්ට් එක්ක කිව්වා , එකතුව බැලුවාම ඇවරේජ් 200GB කිට්ටු වෙන්න ගිහින්, හෙන ස්ලෝ ඔය මගුල.
බැරිම තැන ඊයෙ පැකේජ් එක මාරු කලා. 170GB For Rs. 4310.00
මේ බලපන්කො සේරම 340GB හම්බුනානෙ. අලුත් පැකේජ් එක නිසාද?
ඒ මදිවට unlimited සෙට් එකකුත්