ඩයලොග් prepaid DATA පැකෙජ්ස් -->

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    ඩයලොග් prepaid DATA පැකෙජ්ස් -->

    සහො උබල use කරන Dialog Prepaid Data packages ටික මෙතන කොටන් යමුද?
    රවුටරෙ ලග පාතක නැති වෙලවට ලොකු Data ප්‍රමානයක් බාගන්න පුලුවන් packages ටිකක් එහෙම...​

    මෙ මම use කරන ඒවා ටික.

    Time based packages..
    KBB 50 {2hours- unlimited download any time}

    DBB packages..
    int 95 {3GB- Night time only}
    int 199 {(1GB-08:00 - 24:00 / 1GB-24:00 - 08:00 (Valid - Month)}


    තව තියන ඒව කොටන් යමු..

    BUMP එකක්වත් දාගෙන යමු. කාටහරි වැඩක් වෙවී.​
    ජය වේවා!