ඩයලොග් TV vs පියෝ TV

saliya1000

Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ගෙදර දැනට ඩයලොග් ටීවී ප්‍රී පෙඩ් කනෙක්ෂන් එකක් තියෙනවා...එකේ ගොඩක් වෙලාවට සිග්නල් අව්ල් යනවා...ඒ නිසා පියෝ ට්වි වලට මාරු වෙන්න බැලුවේ..බ්‍රෝඩ් බෑන්ඩ් එකත් SLT...කෝල් කරලා ඇහුවම 4500/= ඕනේ කිව්වා,,,මාසෙට බිල් එක 800/= ද කොහෙද කිව්වා....
    මේ ගැන අදහස මොකද්ද??
     
    Planepissa

    Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43
    අවුරුදු 8 Peo tv පාවිච්චි කරනවා.ADSL line එක තියෙන කාලෙට නම් හිටපු ගමන් අවුල් යනවා.ඒ කියන්නෙ නිකන් Blur වෙනව වගේ.Fiber වලට මාරු වුණාට පස්සේ නං අවුලක් නෑ තවම.799 පැකේජ් එකට හම්බෙන channels ගානත් ශේප්.හැබැයි ඒකට &flix,Star movies වගේ ඒවා නම් නෑ.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,060
    1
    11,096
    113
    Bill eka 800 kiwwata ubalage Internet , Telephone bill ekath ekathu wela, okata Vat, bat ekathu wela Bill eka eddi Hoda ganak set wei maseta... Maseta aduma 4000ka Billak sure , Telephone, Ineternet , Peotv 3nama gattama.
     
    • Like
    Reactions: lodbrok

    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    Torrent Ekak Seed Wenakota Peo Tv awul yanawa.. ehema wuna aya innawada? mage eka digatama ehema wuna. complain karath wadak ne. Finally Dialog gaththa.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Torrent Ekak Seed Wenakota Peo Tv awul yanawa.. ehema wuna aya innawada? mage eka digatama ehema wuna. complain karath wadak ne. Finally Dialog gaththa.
    මගේ IDM වලදී හිර වුනා ටිකක් .පස්සේ INTERNET DIALOG ගත්තා
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Dialog Eke Full Package eka Channel 133 ma

    Maseta Rs.350 ta balanna one un innawa nam call karanna

    Initial cost eka 9990k wage yanawa

    Danata gewal wala Dialog TV balana ayata wade lesi

    📞 Call 0774007400
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ගෙදර දැනට ඩයලොග් ටීවී ප්‍රී පෙඩ් කනෙක්ෂන් එකක් තියෙනවා...එකේ ගොඩක් වෙලාවට සිග්නල් අව්ල් යනවා...ඒ නිසා පියෝ ට්වි වලට මාරු වෙන්න බැලුවේ..බ්‍රෝඩ් බෑන්ඩ් එකත් SLT...කෝල් කරලා ඇහුවම 4500/= ඕනේ කිව්වා,,,මාසෙට බිල් එක 800/= ද කොහෙද කිව්වා....
    මේ ගැන අදහස මොකද්ද??

    ekko dish eka hai karapu ekage waradda, nathnam ube equipment (Ex-lnb) wala awulak. oka hariyata set karaganin. ape eka mamamai set kale. ganna puluwan maximum signal, quality gatta. kisi awulak na tama
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    ekko dish eka hai karapu ekage waradda, nathnam ube equipment (Ex-lnb) wala awulak. oka hariyata set karaganin. ape eka mamamai set kale. ganna puluwan maximum signal, quality gatta. kisi awulak na tama
    dekama 95% wage tiyenawa...eth wessak dakapu gaman iwarai
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    peo tv 800.00 package එක මෙලෝ රහක් නැහැ channel නැහැ ඊට වඩා හොදයි ඇන්ටෙනාවක් ගහගෙන බලපන්
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,749
    1,490
    113
    Peitv hodai bn 48 hours rewind karala balannath puluwan ne. Mata nm connection 1e kisima awlak gihin na. Peo tv witharak awama bill eka tax ekka 1090k enawa.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Mata nam Dialog thamai hoda/wasi connection eka PeoTv ekath ekka balanakota.
    Ube signal aul yanne ay?? Waththe gas wadi da?

    Naththam ithin ehema signal drop wenne na bn vassak awe nathi unoth.
    Mata nam vassak aulak na VIU hub eka thiyena nisa.