ඩයලොග්_නෙට්ෆ්ලික්ස්_අන්ලිමිටෙඩ්_ඩෙ​ටා

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ඩයලොග්_නෙට්ෆ්ලික්ස්_අන්ලිමිටෙඩ්_ඩෙ​ටා

    Cl0xeBX.png

    ඔන්න කට්ටියට අලුතින් දෙයක් ගෙනාවා. :love: දැන් නෙට්ෆ්ලික්ස් ඇති තරම් බලන්න මාසෙටම 999යි. තව ටික දවසයි. :rolleyes:
     
    Last edited:

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa

    oka limited time offer ekakda?
    nathnam digatama thiyenawada 999 package eke?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    SD only da ? Natnam HD da ?

    ගානෙ හැටියට HD වෙන්න ඇති, අනික yt වගේ නෙමයිනේ ඕක උන්ට ලේසියෙන් කෑශ් කරන්න පුලුවන් එහෙම නම් ඕකුන්ට ඕකෙන් හෙන ලාබයි
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ගානෙ හැටියට HD වෙන්න ඇති, අනික yt වගේ නෙමයිනේ ඕක උන්ට ලේසියෙන් කෑශ් කරන්න පුලුවන් එහෙම නම් ඕකුන්ට ඕකෙන් හෙන ලාබයි

    පාර්ට්නර්ශිප් එකක් තියේ ඩයලොග් නෙට්ෆ්ලික්ස් එක්ක :dull:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    රෝසි ආච්චි;25066351 said:
    thawa okata active package eke cost ekai, netflix charge ekath add karapuwama hoda ganaka enawane :dull:

    :yes: ඔව් ඒක ඇත්ත අර 8ජීබී එක ගත්තනම් වටිනවා :cool:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    රෝසි ආච්චි;25066351 said:
    thawa okata active package eke cost ekai, netflix charge ekath add karapuwama hoda ganaka enawane :dull:

    ඒත් ගානෙන් වැඩි ප්‍රමානයක් නෙට්ෆ්ලික්ස් වලටනේ යන්නෙ ඩේට වලට නෙමයිනේ
    ස්ටෑන්ඩඩ් එක 12USD නේ ඒකත් එක්ක බලද්දි ඩේට වලට 1000ක් අවුලක් නෑනේ

    දැන් යූටියුබ් අන්ලිමිටඩ් එක නිසා යූටියුබ් වලට යන ගාන ගොඩක් අඩු වෙනවා, කම්මැලි කමට බලන ඒවා 360 බැලුවට කියලා අවුලක් නැහැනේ තව නෙට්ෆ්ලික්ස් වලට වෙනම 1000ක් ගෙවලා ඒකත් අන්ලිමිටඩ් උනාම තවත් ලාබයිනේ
    කම්පියුටරෙන් යූටියුබ් ට්‍රැෆික් එක වෙනම කනෙක්ශන් එකකින් යවන විදියක් හොයාගන්න ඕන එතකොට සේරම යූටියුබ් අර පැකේජ් එක ඩොන්ගලේට දාල බලන්න පුලුවන් අනෙක් ට්‍රැෆික් HBB එකෙන් බලනවා

    එතකොට ඩේට පැකේජ් එක ඩවුන්ග්‍රේඩ් කරන්න පුලුවන් වීඩියෝ කන්ටෙන්ට් වලින් 95%ක් විතරම අර පැකේජ් දෙකෙන් කවර් වෙන නිසා

    මගේ නම් එතකොට ඩයලොග් 1400 පැකේජ් එක ඩේට වලට මොබයිල් එකෙන් යූටියුබ් වලට 249යි, නෙට්ෆ්ලික්ස් වලට 1000යි ඩේට වලට 3000ට අඩුවෙන් යන්නෙ ඒක පට්ට ලාබයි නෙට්ෆ්ලික්ස් වලට 12$ ගොඩක් ලාබයි ඔඩිබල් එක එක්ක බලද්දි ඒක ඕඩියෝබුක් විතරයි ඩොලර් 15ක් මාසෙට
     
    netflix ultra hd එකක් හතර දෙනෙක් එකතු වෙලා ගත්තොත් මාසෙට 500ක් වගේ සෙට් වෙන්නෙ. :love:
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    තව නෙට්ෆ්ලික්ස් වලට වෙනම 1000ක් ගෙවලා ඒකත් අන්ලිමිටඩ් උනාම තවත් ලාබයිනේ
    කම්පියුටරෙන් යූටියුබ් ට්‍රැෆික් එක වෙනම කනෙක්ශන් එකකින් යවන විදියක් හොයාගන්න ඕන එතකොට සේරම යූටියුබ් අර පැකේජ් එක ඩොන්ගලේට දාල බලන්න පුලුවන් අනෙක් ට්‍රැෆික් HBB එකෙන් බලනවා

    එතකොට ඩේට පැකේජ් එක ඩවුන්ග්‍රේඩ් කරන්න පුලුවන් වීඩියෝ කන්ටෙන්ට් වලින් 95%ක් විතරම අර පැකේජ් දෙකෙන් කවර් වෙන නිසා

    dsr_how_to_setup_load_balancing_with_multiple_wan_links_fw_21.png

    1 ISP කෙනක් YOUTUBE BLOCK කරලා DIALOG වල VIDEO BASTER එකේ YOUTUBE විතරක් ALLOW වෙන්න හදන්න බැරිද
    හිතුන දෙයක් විතරයි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    netflix ultra hd එකක් හතර දෙනෙක් එකතු වෙලා ගත්තොත් මාසෙට 500ක් වගේ සෙට් වෙන්නෙ. :love:

    ඔවු මාත් කලින් එහෙම කරා, ඒත් මම දැන් ෆෝන් එකෙත් බලනවා ටීවි එකෙත් බලනවා කම්පියුටරෙත් බලනවා ඕව නිසා අපි තනි තනියම ගත්තා

    dsr_how_to_setup_load_balancing_with_multiple_wan_links_fw_21.png

    1 ISP කෙනක් YOUTUBE BLOCK කරලා DIALOG වල VIDEO BASTER එකේ YOUTUBE විතරක් ALLOW වෙන්න හදන්න බැරිද
    හිතුන දෙයක් විතරයි
    ඒත් කොහොමද නෙට්වර්ක් කනෙක්ශන් දෙකේ ට්‍රැෆික් වෙන වෙනම මැනේජ් කරන්නෙ
    සාමාන්‍යෙන් කනෙක්ශන් දෙකක් ගැහුවොත් පස්සෙ කනෙක්ට් වුනු එකෙන් සේරම ට්‍රැෆික් ටික යනවා
    මේ විදියට කනෙක්ශන් දෙකක් යූස් කරන්න හොද රවුටරයක් හරි ටිකක් කම්ප්ලෙක්ස් සෙටප් එකක් හරි හදාගන්න ඕන

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    netflix ultra hd එකක් හතර දෙනෙක් එකතු වෙලා ගත්තොත් මාසෙට 500ක් වගේ සෙට් වෙන්නෙ. :love:
    machan slt eka peak off-peak remove karanna trc eken request kala kiwwa neda machan? eka gana aluth aranchiyak nadda?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    machan slt eka peak off-peak remove karanna trc eken request kala kiwwa neda machan? eka gana aluth aranchiyak nadda?

    එහෙනම් ඒක SLT එකට විතරක් වෙන්න බැහැනේ
    සේරම ISP ලට වෙන්න ඕන, මම හිතන්නෙ නැහැ ඒ වගේ දෙයක් TRCSL එකෙන් කරයි කියලා, TRC එකෙන් කරන්නෙ මොනොපොලි එකක් හැදෙන එක වලිකින විදියට රෙගියුලේට් කරන එක මිසක් හැම තිස්සෙම යූස්ර්ස්ලාට හොදක්ම වෙන්න රෙගියුලේට් කරන එක නෙමයි
    ඕක SLT වලට විතරක් කරොත් උන්ට මොනොපොලි එකක් හදාගන්න චාන්ස් එකක් එනවා එක්කො ඕක හැම එකාටම කරන්න වෙනවා එහෙම නැත්නම් එකෙක්ටවත් කරන්න දෙන්නෙ නැහැ