ඩයලොග්_රැපිඩ්ශෙයා_අව්ල_විසදයි
මෙච්චර කල් ඩයලොග් පාරිභෝගිකයින්ට ගැටලුවක් වෙලා තිබුන රැපිඩ්ශෙයා වලින් ඩවුන්ලෝඩ් කරන්න බැරිව තිබුණ අවුල විසදලා.මට උදේ කෝල් කරලා සෙට්න්ග්න්ස් හදාගන්න කිව්වා කනෙක්ශන් එකේ.ඔයාලගෙ තත්වේ මොකක්ද?

But Dialog still suckzz since apply FUP after download 2-3 movies