ඩරාස් එකෙන් බඩු දාන්න එපා

nethumshan

Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    පරක්කු වෙනව තමයි, ඉවසීමෙන් හිටපන් මේ දවස් වල. උනුත් ජීවත් වෙන්නෙ ඉතින් මේ ප්‍රශ්න එක්කම තමයි. මමනම් දාපු හැම ඕඩර් එකටම මේල් එකක් දාල තිබ්බ, පරක්කු වෙන්න පුලුවන් කියල.

    පුදුම ආත්මර්ථකාමී මිනිස්සු ඉන්නෙ ඇත්තටම. තමන්ට විතරයි මේ ප්‍රශ්න කියල හිතන් ඉන්නෙ,
    මෙල් නෙමේ කොලුත් එනවා. දවස් 4න් ඩිලිවර් කරනවා කියලා. දැන් දවස් හතරේ එවා දෙකක් ගියා..මෙහෙට ඇවිත් තියෙන එක ඩිලිවර් කරලා දෙන්න බැ උන්ට.ගිහින් ගන්න ඇහුවාම එහෙමත් බැලු.

    උන් අඩුම තරමේ මේ වෙනකන් සයිට් එකේ නොටිස් එකක්වත් දාලා නැ ඩිලිවර් ලෙට් වෙනවා කියලා. ඔර්ඩර් කරාට පස්සෙ මෙල් එවන එක කරන්නේ.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    පරක්කු වෙනව තමයි, ඉවසීමෙන් හිටපන් මේ දවස් වල. උනුත් ජීවත් වෙන්නෙ ඉතින් මේ ප්‍රශ්න එක්කම තමයි. මමනම් දාපු හැම ඕඩර් එකටම මේල් එකක් දාල තිබ්බ, පරක්කු වෙන්න පුලුවන් කියල.

    පුදුම ආත්මර්ථකාමී මිනිස්සු ඉන්නෙ ඇත්තටම. තමන්ට විතරයි මේ ප්‍රශ්න කියල හිතන් ඉන්නෙ,
    සමහරු හිතන් ඉන්නේ daraz එකේ උන් අහසින් ඇවිත් බඩු ගෙනත් දෙන්න ඕන කියල.
    මේ දවස් වල delivery කරන කොල්ලෝ පුදුම කට්ටක් කන්නේ.. හැමෝටම එකම තෙල් ප්‍රශ්නේ
    මම නං වැඩිපුර ගානක් දෙනවා හැම delivery කරන කොල්ලටම.
    කූල් වතුර එකකුත් දෙනවා අව්වේ අවොත්...
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    eka ban ubata delivery karana eka matha depend wenwa. mn nam dan badu genallama delivery karana eka mawa danwa. u nam tak gala gnwath dnwa. mehe collection point ekata iye re awa nam ada genath denwa
    මෙහේ බඩු බෙදන හැම එකාම මාව දන්නවා බන්. අපි ගෙදර නැතත් බඩු එලියෙන් තියලා යනවා.

    උන් එන්න ඔනිත් නැ. ගිහින් ගන්න ඇහුවම එකත් බැලුනේ.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    මෙහේ බඩු බෙදන හැම එකාම මාව දන්නවා බන්. අපි ගෙදර නැතත් බඩු එලියෙන් තියලා යනවා.

    උන් එන්න ඔනිත් නැ. ගිහින් ගන්න ඇහුවම එකත් බැලුනේ.

    ow. eth unta thel nathuwa athi ban enna. mehe ekath khma hari dawas dekak 3k hari parakku wela hari genath dnwa. collection point ekata awilla nam.

    uba delivery eka gedarata dala tyena nisa ghn ganna be. mokada system eke order create wela iwaraine. eka change kranna be kiynwa daraz eken. eka ube ma hodata tmai karla tyenne. hadisiye badu nathi unoth oya thread eka neweine uba aye daneth :D uba ahnam aye danakota collection point ekata dahan lagamna atakota ganna puluwan.
     
    • Like
    Reactions: nethumshan

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    eka ban ubata delivery karana eka matha depend wenwa. mn nam dan badu genallama delivery karana eka mawa danwa. u nam tak gala gnwath dnwa. mehe collection point ekata iye re awa nam ada genath denwa
    මටත් කෝල් කරලා ඇඩ්‍රස් එක ඇහුවම ඒරියා එකේ නමයි පාරයි කිව්වම අහනව ආ කන්ද උඩ ගෙදර නේද කියල.
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    මේ දවස් වල ඩරාස් එකෙන් ඔර්ඩර් කරන්න එපා ඩිලිවර් කරන්නේ නැ. මන් දාපු ඔර්ඩර් සෙට් එකක්ම අපේ පැත්තට ඇවිත් තියන්නේ. ඩිලිවර් කරේ නැ සතියක්ම. අද ඇහුවාම කියනවා ජුලි 18න් පස්සෙලු ඩිලිවර් කරන්න පුලුවන්.
    උන්ගෙ ළඟම pickup point එකට ගිහින් අරගන්න දාන එක ලේසියී..
     
    • Like
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    සමහරු හිතන් ඉන්නේ daraz එකේ උන් අහසින් ඇවිත් බඩු ගෙනත් දෙන්න ඕන කියල.
    මේ දවස් වල delivery කරන කොල්ලෝ පුදුම කට්ටක් කන්නේ.. හැමෝටම එකම තෙල් ප්‍රශ්නේ
    මම නං වැඩිපුර ගානක් දෙනවා හැම delivery කරන කොල්ලටම.
    කූල් වතුර එකකුත් දෙනවා අව්වේ අවොත්...
    උබලට කියන එක තෙරෙන්නේ නැද්ද?

    වෙන සයිට් බලපන් හැම එකකම නොටිස් දාල තියෙනවා ඩිලිවර් ලෙට් වෙන්න පුලුවන් කියලා. මුන් එහෙම මුකුත් දාලා නැ. ඔර්ඩර් කරාට පස්සේ මෙල් එවන එක කරන්නේ.

    අනික ඩිලිවර් කරන උන් එන්න ඔනිත් නැ. උන්ගේ තැනට ගිහින් ගන්න ඇහුවමත් එහෙම බැලුනේ.

    ow. eth unta thel nathuwa athi ban enna. mehe ekath khma hari dawas dekak 3k hari parakku wela hari genath dnwa. collection point ekata awilla nam.
    uba delivery eka gedarata dala tyena nisa ghn ganna be. mokada system eke order create wela iwaraine. eka change kranna be kiynwa daraz eken. eka ube ma hodata tmai karla tyenne. hadisiye badu nathi unoth oya thread eka neweine uba aye daneth :D uba ahnam aye danakota collection point ekata dahan lagamna atakota ganna puluwan.
    අනේ මන්දා. උන්ගේ සිස්ටම් එක කොහොම වැඩ කරනවද කියලා. අන්තිමට බඩු අපු දවසේ අයිටම් හතරක් shipped වෙලා තිබ්බා. ගෙනාපු එකා එකයි අරන් ආවේ.
    Collection point එකට දාන්න පුලුවන් ඔප්ශන් එකක් තියෙනවා කියලා දැක්කේ නැ. එහෙම තියෙනවනම් එකට දාන්නේ.
    උන්ගෙ ළඟම pickup point එකට ගිහින් අරගන්න දාන එක ලේසියී..
    එහෙම ඔප්ශන් එකක් තියෙනවා කියලා දැක්කේ නැ. අයේ දාන්නේ එහෙමයි. උන්ගේ collection point එකට එන එවා ඔක්කොම 1day වලින් එනවා.
    ------ Post added on Jul 11, 2022 at 12:38 PM
     
    • Like
    Reactions: BarakOsama

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204
    113
    ඉතින් බන් කොලබ, අනිත් පැති වල තියෙන ඔක්කොම ඔර්ඩර්ස් කලෙක්ට් කරලා අපේ පැත්තට shipped වෙලා තියෙන්නේ. මෙහෙ එවුන් බෙදන් නැ. ගිහින් ගන්න ඇහුවා. එහෙමත් බැලු.

    උන්ගේ සයිට් එකේ නොටිස් එකක්වත් දාලා නැ ඩිලිවර් ලෙට් වෙනවා කියලා.
    hm eka nan aththa. Matath gya thursday ekak awa. Sathi dekakata kalin dapu elak

    Unge awula delivery partner ta package eka dunna kiyala watenawa, bt uwa contact karagena wachanayak aran hitha hadaganna number ekak na
     
    • Like
    Reactions: nethumshan

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    උබලට කියන එක තෙරෙන්නේ නැද්ද?
    උබනෙ දැන් කියල තියෙන්නෙ ඩරාස් එකෙන් බඩු දාන්න එපා කියල. මමනම් දාපුව ඔක්කොම වගේ ආව දවස් දෙක තුනක් පරක්කු වෙලා උනත්.
     
    • Like
    Reactions: nethumshan

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    මාත් එකක් දැම්මා. ඉසර නම් සෙනසුරාදා උදේ එනවා. මේ පාර නෑ. පව් බන් තෙල් කේස් එක නිසා
     
    • Like
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    Matath Masekata wada Giya Bn.
    Apita wagema untath Fuel case athi bn
    ෆුවල් කෙස් තමා එක හරි. මේ වෙලාවේ හැටියට අපි ගිහින් කලෙක්ට් කරගන්න හැදුවත් බැලුනේ.
    Ordered on 5th.

    Received on 7th.

    Bicycle delivery:cool:
    බයිසිකලෙන් හරි ඩිලිවර් කරනවනම් එකක් බන්. ගිහින් ගන්න ඇහුවමත් බැලුනේ.
    hm eka nan aththa. Matath gya thursday ekak awa. Sathi dekakata kalin dapu elak

    Unge awula delivery partner ta package eka dunna kiyala watenawa, bt uwa contact karagena wachanayak aran hitha hadaganna number ekak na
    ඩිලිවර් කරන පොරට දෙන්නෙ ඩිලිවර් කරන දවසේ උදෙනෙ. එහෙම දිලා තිබ්බනම් උව කන්ටැක්ට් කරලා ගන්න පුලුවන්.
    june 25 nearest daraz hub ekata aapu ekak july 8 deliver une. colombo area
    මුන්ට දැන් ඔර්ඩර්ස් හැඩල් කරන්න බැයිද කොහෙද
    උබනෙ දැන් කියල තියෙන්නෙ ඩරාස් එකෙන් බඩු දාන්න එපා කියල. මමනම් දාපුව ඔක්කොම වගේ ආව දවස් දෙක තුනක් පරක්කු වෙලා උනත්.
    උබට ස්පෙශල් සර්විස් වෙන්න ඇති. මගේ 75000ක බඩු මෙහේ කලෙක්ශන් පොයින්ට් එකට ඇවිත් හිර වෙලා තියෙන්නේ.

    ගන්න එපා කිව්වේ උන්ගේ සයිට් එකේ නොටිස් එකක්වත් දාලා නැ ඩිලිවර් ලෙට් වෙනවා කියලා. අනිත් හැම සයිට් එකකම දාලා තියෙන්නේ. මුන්ට ඩිලිවර් කරන්න පුලුව්න් නිසානේ එහෙම නොදා ඉන්නේ.
    ගොඩක් ඒවා අඩුයි
    පරිප්පු 1kg rs600
    මිරිස් 1kg 1600 වගේ තිබ්බ last week
    ඔව්.
    මාත් එකක් දැම්මා. ඉසර නම් සෙනසුරාදා උදේ එනවා. මේ පාර නෑ. පව් බන් තෙල් කේස් එක නිසා
    තෙල් නැති උනත් බන් උන්ට් ඔප්ශන් එකක් දුන්නා අපි ගිහින් කලෙක්ට් කරගන්නම් කියලා එහෙමවත් බැලුනේ.
    COD dapan, awe nattan cancel kerepan awe nattan
    මන් ක්‍රෙඩිට් කාඩ් එකේ ඔෆර්ස් වලට ඔර්ඩර් කරන්නේ බන්. 75000ක විතර් බඩු එන්න තියෙනවා.
     
    anurud

    Active member
  • Sep 16, 2009
    378
    239
    43
    එක ඇත්ත පකයන්ට delivery කරන්න බෑ. ලබ්බේ notification නම් එවනවා.