මෙල් නෙමේ කොලුත් එනවා. දවස් 4න් ඩිලිවර් කරනවා කියලා. දැන් දවස් හතරේ එවා දෙකක් ගියා..මෙහෙට ඇවිත් තියෙන එක ඩිලිවර් කරලා දෙන්න බැ උන්ට.ගිහින් ගන්න ඇහුවාම එහෙමත් බැලු.පරක්කු වෙනව තමයි, ඉවසීමෙන් හිටපන් මේ දවස් වල. උනුත් ජීවත් වෙන්නෙ ඉතින් මේ ප්රශ්න එක්කම තමයි. මමනම් දාපු හැම ඕඩර් එකටම මේල් එකක් දාල තිබ්බ, පරක්කු වෙන්න පුලුවන් කියල.
පුදුම ආත්මර්ථකාමී මිනිස්සු ඉන්නෙ ඇත්තටම. තමන්ට විතරයි මේ ප්රශ්න කියල හිතන් ඉන්නෙ,
උන් අඩුම තරමේ මේ වෙනකන් සයිට් එකේ නොටිස් එකක්වත් දාලා නැ ඩිලිවර් ලෙට් වෙනවා කියලා. ඔර්ඩර් කරාට පස්සෙ මෙල් එවන එක කරන්නේ.
uba ahnam aye danakota collection point ekata dahan lagamna atakota ganna puluwan.