ඩවුන්ලෝඩ්_පැකේජ්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඩවුන්ලෝඩ්_පැකේජ්

    මචංලා.. පිලුමක් දෙකක් බාගන්න මොනවද දැනට තියෙන ලාභම පෙර ගෙවුම් පැකේජ් තියෙන්නේ.. ඩයලොග් පැය 2කේ පැකේජ් එකට කෙලපු නිසා වෙන මොනවද දැනට හොද ගෙවන ගානට වැඩක් ගන්න පුලුවන් පැකේජ් තියෙන්නේ.. දන්න අය උදව්වක් දෙන්න බලන්න..
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    ai bn dilog peya deka wadane bn.... eka digata download karanne nathiwa tika tika download karapan...
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    Hutch ekth tiynva Paya 1 , 2 , 5 Unlimited Pack ekk ekth speed eka Mata 2Mbps vithra awa eka use karpan.

    nathm dialog Night Pack ekath hodai , vananm man danna ne

    Rs 20 1Gb
    Rs 50 3GB
    Rs 100 Unlimited
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ai bn dilog peya deka wadane bn.... eka digata download karanne nathiwa tika tika download karapan...
    eye paya 2katama 354 MB ban downlord unay

    Hutch ekth tiynva Paya 1 , 2 , 5 Unlimited Pack ekk ekth speed eka Mata 2Mbps vithra awa eka use karpan.
    Price kohamda ban package wala

    nathm dialog Night Pack ekath hodai , vananm man danna ne

    Rs 20 1Gb
    Rs 50 3GB
    Rs 100 Unlimited

    Kohamda ban mewa active karnnnay
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Dialog KBB 50
    3822171.png
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    SLT වෙබ් ෆැමිලි මන් නම් පාවිච්චි කරන්නේ
    ඔක්කොම බාන රෙද්දවලුයි බලන රෙද්දවලුයි කරන්නේ ඒකෙන් තමා :)
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    SLT වෙබ් ෆැමිලි මන් නම් පාවිච්චි කරන්නේ
    ඔක්කොම බාන රෙද්දවලුයි බලන රෙද්දවලුයි කරන්නේ ඒකෙන් තමා :)

    u ahala thiyenne pre paid package gana ban. :lol::lol:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    u ahala thiyenne pre paid package gana ban. :lol::lol:

    ප්‍රී පෙයිඩ් මොනාද බන් තියෙන්නේ එක්කෝ සිගනල් දුවනව ඒක අල්ලන්න ඩොන්ගලේ කරකවන්න
    වෙනවා :sorry:

    ඩයලොග් එක තියන කාලේ මාත් බෑවා බන් නැති වෙන්න ඒත් දැන් මක් කොරන්නද ස්ටේබල් කනෙක්ශන් එකක වාසි වැඩි ගාණ තමා අවුල :lol: