:rofl: අමතක වෙච්ච සින්දු ටිකක් මතක් කරගන්නත් පුලුවන් !
dilann Well-known member Jul 6, 2018 67,362 166,746 113 එකමත් එක රටක Jun 16, 2024 #1 අමතක වෙච්ච සින්දු ටිකක් මතක් කරගන්නත් පුලුවන් ! Reactions: Nidarshana_k, Bitter Truth, Peace for All and 7 others
nvhcc89 Well-known member Feb 8, 2011 19,376 5,820 113 ගෙදර/බෝඩිමේ Jun 16, 2024 #2 Okkoma copy ne yako Reactions: sakuntha1996 and SLK_sri
sakuntha1996 Well-known member Jan 13, 2017 11,382 21,300 113 Jun 16, 2024 #3 අපි හොරුන්ගෙත් හොරුද එතකොට Reactions: Honda.putha, hasithayad, Solo Rider and 1 other person
Draco Malfoy Well-known member Feb 9, 2019 8,433 16,638 113 Malfoy Manor, Wiltshire, England. Jun 16, 2024 #4 matath meka suggest una tika dawasakata kalin. mara thogayak thiyenawa copy. but anthima section eke thiyena 'sample' type set eka nam ok kiyala hithenawa. anith eka original copyright owner gen permission karapuwa thiyenawanm ekath ok. Reactions: sakuntha1996 and Solo Rider
matath meka suggest una tika dawasakata kalin. mara thogayak thiyenawa copy. but anthima section eke thiyena 'sample' type set eka nam ok kiyala hithenawa. anith eka original copyright owner gen permission karapuwa thiyenawanm ekath ok.
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Jun 16, 2024 #5 සුද්දන්ගෙන් කොපි කලේ කියල සිංහලුන්ට දැන් කියන්න පුළුවන් Reactions: hasithayad, sakuntha1996 and Draco Malfoy
dilann Well-known member Jul 6, 2018 67,362 166,746 113 එකමත් එක රටක Jun 16, 2024 #6 Xi Jinping said: සුද්දන්ගෙන් කොපි කලේ කියල සිංහලුන්ට දැන් කියන්න පුළුවන් Click to expand... සුද්දන්ගෙනුයි හම්බයන්ගෙනුයි , Reactions: hasithayad, Xi Jinping, sakuntha1996 and 1 other person
Xi Jinping said: සුද්දන්ගෙන් කොපි කලේ කියල සිංහලුන්ට දැන් කියන්න පුළුවන් Click to expand... සුද්දන්ගෙනුයි හම්බයන්ගෙනුයි ,
sakuntha1996 Well-known member Jan 13, 2017 11,382 21,300 113 Jun 16, 2024 #7 dilann said: සුද්දන්ගෙනුයි හම්බයන්ගෙනුයි , Click to expand... හම්බයෝ ඉන්නෙ ලංකාවෙනෙ
SLBlackKnight Well-known member Sep 17, 2010 11,779 13,798 113 Kottawa Jun 16, 2024 #8 ඩස්පයෝ සුද්දන්ගෙන් හොරකම් කරනවා අපේ ලොන්තයෝ ඩස්පයොන්ගෙන් හොරකම් කරනවා.. Reactions: Bitter Truth, hasithayad and sakuntha1996
dilann Well-known member Jul 6, 2018 67,362 166,746 113 එකමත් එක රටක Jun 16, 2024 #9 SLBlackKnight said: ඩස්පයෝ සුද්දන්ගෙන් හොරකම් කරනවා අපේ ලොන්තයෝ ඩස්පයොන්ගෙන් හොරකම් කරනවා.. Click to expand... Reactions: hasithayad
SLBlackKnight said: ඩස්පයෝ සුද්දන්ගෙන් හොරකම් කරනවා අපේ ලොන්තයෝ ඩස්පයොන්ගෙන් හොරකම් කරනවා.. Click to expand...
P Peace for All Well-known member Mar 10, 2024 2,938 2,069 113 Jun 16, 2024 #11 Is it legal? Then why no action taken?
B.Chat Well-known member Jun 28, 2021 10,334 20,912 113 Jun 16, 2024 #12 Original කියලා ඔය දාලා තියෙන ඒවත් කලින් තිබ්බ සින්දුවල musicවල copy ද දන්නෙත් නෑ හැබැයි. එහෙම බැලුවොත් මෙතන තියෙන්නේ recorded history එක ගැන ප්රශ්නයක්.
Original කියලා ඔය දාලා තියෙන ඒවත් කලින් තිබ්බ සින්දුවල musicවල copy ද දන්නෙත් නෑ හැබැයි. එහෙම බැලුවොත් මෙතන තියෙන්නේ recorded history එක ගැන ප්රශ්නයක්.
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Jun 16, 2024 #13 dilann said: Click to expand...
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Jun 16, 2024 #15 ඊයේ බැලුවා පාර්ට් 1 හැබැයි ඔය ඔක්කොම ඉන්දියන්කාරයෙක්ම එක්ස්පෝස් කරලා තිබ්බා අවුරුදු ගානකට කලින් උගේ චැනල් එකේ.දැන් ඒ චැනල් එක හොයාගන්න නෑ වගේ edit : මෙන්න චැනල් එක.. https://www.youtube.com/@desimegamind2.087 Last edited: Jun 16, 2024
ඊයේ බැලුවා පාර්ට් 1 හැබැයි ඔය ඔක්කොම ඉන්දියන්කාරයෙක්ම එක්ස්පෝස් කරලා තිබ්බා අවුරුදු ගානකට කලින් උගේ චැනල් එකේ.දැන් ඒ චැනල් එක හොයාගන්න නෑ වගේ edit : මෙන්න චැනල් එක.. https://www.youtube.com/@desimegamind2.087
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,827 113 Jun 16, 2024 #16 dilann said: Click to expand... ahh.. meka thamai sinduwa. mama me mathak kara mona labbakda sinhala sinduwaka melody ekak ahenawane kiyala.
dilann said: Click to expand... ahh.. meka thamai sinduwa. mama me mathak kara mona labbakda sinhala sinduwaka melody ekak ahenawane kiyala.