අඩෝ උඹේ කොටි කොඩිය රෝල් කරලා තියාගන් මෙතන වන්න එන්නේ නැතුව.![]()
උට බඩු හරිද කොහෙද කොඩිය පුකේ ගහන් යන්නම දීලා...

කොහොන් අපු හිවලෙක්ද දාන්නේ නෑ.

වාහනයක් ගත්තම හිතන්නෙ උන් විතරය් පාරෙ යන්නෙ කියලා
අපි ඔහොම වාහන් වල යන් එවුන්ට බැන්නත් අපි ඩ්‍රයිව් කරන වෙලාවට පේනවා කීදෙනෙක් නම් බූරුවො වගෙද යන්නෙ කියලා සමහරු කහ ඉරෙන් පාර මාරු වෙන්නෙ හරියට සාලෙ ඉදන් කාමරෙට යනවා වගෙ
හැම මිනිහම වගෙ ප්‍රශ්න ගැන හිතන්නෙ පාරටක්ම බැස්සම සිහියක් නැතුව යන්නෙ
ඒත් කොච්චර ප්‍රවෙසම් උනත් වැඩක් නැ එක එකෙක් හරි බුරු වැඩක් කලොත්
නිතිය අකුරට ක්‍රියාත්ම වෙනවා නම් ගොඩක් වෙලාව මිනිස්සු හැදෙයි

දැකපු සුපිරිම ඇඩ් එකක්
කොහොමත් දැන් මිනිස්සු කිසි සැලකිල්ලකින් නෙම්යි පාරෙ යන්නෙවාහනයක් ගත්තම හිතන්නෙ උන් විතරය් පාරෙ යන්නෙ කියලා
අපි ඔහොම වාහන් වල යන් එවුන්ට බැන්නත් අපි ඩ්‍රයිව් කරන වෙලාවට පේනවා කීදෙනෙක් නම් බූරුවො වගෙද යන්නෙ කියලා සමහරු කහ ඉරෙන් පාර මාරු වෙන්නෙ හරියට සාලෙ ඉදන් කාමරෙට යනවා වගෙ
හැම මිනිහම වගෙ ප්‍රශ්න ගැන හිතන්නෙ පාරටක්ම බැස්සම සිහියක් නැතුව යන්නෙ
ඉතින් අපි දැන් ගන්න ඔනෙ ප්‍රවෙසම් වෙන්න කවුරුවත් උවමාවෙන් ඇක්ස්ඩින්ට් එකක් කරන්නෙ නැ නෙඒත් කොච්චර ප්‍රවෙසම් උනත් වැඩක් නැ එක එකෙක් හරි බුරු වැඩක් කලොත්
නිතිය අකුරට ක්‍රියාත්ම වෙනවා නම් ගොඩක් වෙලාව මිනිස්සු හැදෙයි
ජයවේවා

ඔය ෆෝන් කනේගහන් පාරෙ යන එකත් මාර ඩේන්ජරස්.
කොච්චර කිව්වත් අපේ උන් ඕකවත් හදාගන්නේ නෑ නේ.

bump
oya indaala indala car ekak padina hamwuna gobayek wenna athi.unta car eke spped eken yana eka mara loku scene ekak.gonhatta.![]()
PARE YADDI IWASIMA SAHA MANUSSAKAMA HARIMA WADAGATH.. OYA DEKA BOHOMA ADUI 3WL KARAYANTAI, BUS DRIVERSLATAI![]()
Bump....
උට බඩු හරිද කොහෙද කොඩිය පුකේ ගහන් යන්නම දීලා...
bump
අහල පහල ගලක් වගේ ඝණ ද්‍රව්‍යක් තිබ්බ නම් වාහානේ පසුපස වීන්ඩ්ස්ක්‍රීන් එකට වග කියන්න තිබ්බා.පිටගම් කාරයෙක් නම් ගමේ එවුනුත් එකතුවෙලා වාහනකාරයට සළකයි ඔය ඒරියා එකේ
BUMP
මම නම් ඔහොම අවස්ථාවල ඇඟ දාන්න කලින් බෙල්ල දාල බලනවා තව වාහනයක් එනවද කියල. ෂුවර් නෑනෙ බං. වාහන වල යන්නෙ නිකන් පුදුම හදිස්සියක් තියාගෙන වෙලාවටම වැඩ කරන මිනිස්සු වගේ. තප්පර 10 ක් වාහනේ නවත්තන්න බෑ මිනිහෙකුට පාර පනිනකන්.
එහෙනං එකෙක් දෙන්නෙකුට නෙමෙයි දවසක් තිස්සෙ පාරෙ යන හැම වාහනෙකටම ඔය වැඩේ කරන්න වෙනවා, මොකෝ ඕක බයික්, 3විල්, කාර්, වෑන්, බස්, ලොරි එලවන හැම එකාම කරන දෙයක්..
ammiyo
අනේ මන්ද මචන්. මම නම් පාරේ යන හැම වෙලාවකම වගේ හිතන්නේ ඉස්සරහින් බල්ලෙක් පනී, ඉස්සරහ වංගුවෙන් ලොරියක් ඒවි කියන සිතිවිල්ලෙන්.

අනේ මන්ද මචන්. මම නම් පාරේ යන හැම වෙලාවකම වගේ හිතන්නේ ඉස්සරහින් බල්ලෙක් පනී, ඉස්සරහ වංගුවෙන් ලොරියක් ඒවි කියන සිතිවිල්ලෙන්.

මාත් එහෙමයි බං, කහ ඉරක් ගාව විතරක් නෙමෙයි වාහනයක් අයින් කරල තියන තැනක උනත් මිනිහෙක් පනී කියල පොඩි සැකයක් තියා ගන්න ඕන ඩ්‍රයිවර් කෙනෙක් උනාම