ඩ්‍රයිවිං ලයිසන් එක renew කරපු කෙනෙක් ???

wizy

Junior member
  • Apr 16, 2020
    78
    68
    18
    ඩ්‍රයිවිං ලයිසන් එක කල් පැනල. ඩ්‍රයිවිං ලයිසන් එක renew කරන්න වේරහැර appointment එකක් දාන්න ඕන, online දින තියෙන්නේ පෙබරවාරි අන්තිම, ඒ කියන්නේ මට පෙබරවාරි අන්තිම වෙනකං වාහන එලවන්න බැරි වෙනවා කියන එකද ?? මාර සීන් එකනෙ.......

    මේ අත්දැකීම තියෙන වෙනත් කෙනක් ඉන්නවද ?
     
    • Like
    Reactions: NRTG

    wizy

    Junior member
  • Apr 16, 2020
    78
    68
    18
    ai district lekam eken baida bn ?
    මම ඒ ගැන හෙව්වේ නෑ බං, දිස්ත්‍රික්කය කොළඹ, බල්ලනම් එතනින් කොහොමද කරන්නේ කියල (y)
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,559
    6,866
    113
    Gedara
    මම ගිය මාසෙ කලා. මුලින්ම මෙඩිකල් එක ගනින් එපොයිමන්ට් එකක් දාලා නුගේගොඩින් හරි එක්කො වේරහැර ගිහින්. මෙඩිකල් එක පාස් නම් එතන ෆෝන් නම්බරයක් තියෙනවා RmV එකට කෝල් කරලා ලයිසන් රිනිව් කරන්න වෙනම එපොයිමන්ට් එක දාගන්න ඕනෙ. සාමන්‍යයෙන් මෙඩිකල් එක ගත්තට පස්සෙ මාසයක් වගේ ගිහින් තමා රිනිවල් එකට ඇපොයිමන්ට් එක ලැබෙන්නෙ ඔක්කොටම ගාස්තුව 2500ක් විතර යයි
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    මම ගිය මාසෙ කලා. මුලින්ම මෙඩිකල් එක ගනින් එපොයිමන්ට් එකක් දාලා නුගේගොඩින් හරි එක්කො වේරහැර ගිහින්. මෙඩිකල් එක පාස් නම් එතන ෆෝන් නම්බරයක් තියෙනවා RmV එකට කෝල් කරලා ලයිසන් රිනිව් කරන්න වෙනම එපොයිමන්ට් එක දාගන්න ඕනෙ. සාමන්‍යයෙන් මෙඩිකල් එක ගත්තට පස්සෙ මාසයක් වගේ ගිහින් තමා රිනිවල් එකට ඇපොයිමන්ට් එක ලැබෙන්නෙ ඔක්කොටම ගාස්තුව 2500ක් විතර යයි
    Medical eka kochara kal valid da ban?
     
    • Like
    Reactions: NRTG

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මට national identity card එකක් නැහැ මේකත් දැන් expire වෙලා තිබ්බේ දැන් මෙතනට ආපු එකෙන් දැනගත්ත expire වෙලා නැහැ කියලා තෑන්ක්යූ මචං
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඔව් බං මගෙත් බර වාහන එක එක්ස්පයර් උනා...... මුන් බොරුවට කිව්වට..... මාසෙකට විතර පස්සෙ දිනයක් ලැබුනෙත්..... අන්තිමේ.... ලස්සනට ලේට් රිනීවල් ෆී කියල 250/= කුත් ගැහුව. තවම ලයිසන් එක ආවෙ නම් නෑ......!! කෝකටත් සිරි ලංකා පොලෝසිය ගැන දන්න නිසා, මම බර වාහන පැද්දෙ නෑ ඒ ටිකේ.....!! :baffled:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    උන් එවන SMS. අරන් පොලීසියට පෙන්නපන්.. මම නම් ගියේ එහෙම කරන්න මාව ඇල්ලුවෙනම් නෑ...😁😁🥂
     
    • Like
    Reactions: NRTG