ඩ්‍රයිවින් ප්‍රැක්ටිස්
මචන්ලා...මම වාහන ඩ්‍රයිවින් ලයිසන් ගත්තේ 2015 දී...එක ගත්තෙත් බයික් එකක් නිසා...හැබැයි මේ අවුරුදු තුනටම මම ඊට පස්සේ වාහනයක් (car /van ) ඩ්‍රයිව් කරලා නැහැ ..මට හිතෙනවා පුරුදු වෙලා තිබුනොත් හොදයි කියල...
උබල දන්නා තැනක් තියෙනවද මට ගිහිල්ල ප්‍රැක්ටිස් වෙන්න පුළුවන් තැනක්...? ලයිසන් තියාගෙන ඇයි අයෙමත් කරන්නේ කියලා අහන්නේ නැති තැනක්...? ඔටෝ විතරක් වුණත් කමක් නැහැ...

බයිසිකල් නං කොච්චර කල් ගියත් බැලන්ස් එක අමතක වෙන්නෑ 