ඩ්‍රයිවින් ප්‍රැක්ටිස්

lastnevin

Active member
  • Nov 8, 2013
    340
    211
    43
    ඩ්‍රයිවින් ප්‍රැක්ටිස්

    මචන්ලා...මම වාහන ඩ්‍රයිවින් ලයිසන් ගත්තේ 2015 දී...එක ගත්තෙත් බයික් එකක් නිසා...හැබැයි මේ අවුරුදු තුනටම මම ඊට පස්සේ වාහනයක් (car /van ) ඩ්‍රයිව් කරලා නැහැ ..මට හිතෙනවා පුරුදු වෙලා තිබුනොත් හොදයි කියල...

    උබල දන්නා තැනක් තියෙනවද මට ගිහිල්ල ප්‍රැක්ටිස් වෙන්න පුළුවන් තැනක්...? ලයිසන් තියාගෙන ඇයි අයෙමත් කරන්නේ කියලා අහන්නේ නැති තැනක්...? ඔටෝ විතරක් වුණත් කමක් නැහැ...
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Learners walin ohoma ayawa train karanawa neda?
    Salli denawa nam itin unta prashnayak wenna bane license tiyena eka?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මචන්ලා...මම වාහන ඩ්‍රයිවින් ලයිසන් ගත්තේ 2015 දී...එක ගත්තෙත් බයික් එකක් නිසා...හැබැයි මේ අවුරුදු තුනටම මම ඊට පස්සේ වාහනයක් (car /van ) ඩ්‍රයිව් කරලා නැහැ ..මට හිතෙනවා පුරුදු වෙලා තිබුනොත් හොදයි කියල...

    උබල දන්නා තැනක් තියෙනවද මට ගිහිල්ල ප්‍රැක්ටිස් වෙන්න පුළුවන් තැනක්...? ලයිසන් තියාගෙන ඇයි අයෙමත් කරන්නේ කියලා අහන්නේ නැති තැනක්...? ඔටෝ විතරක් වුණත් කමක් නැහැ...

    ලර්නස් වලින් පුරුදු කරනවා මයි පුතී ගිහින් උන්ට කියපන් !වාහනයක් තියනවා නම් උබට ලෙසන් 2ක් තුනක් කරපු ගමන් වැඩේ හරි ඊට පස්සේ පැදපන් උබේ වාහනේ පාරේ වාහන අඩු වෙලාවක තනියම:yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම කාලයක් පදින්නැතුව තිබ්බාම එලෝන විදිහ අමතක වෙනවද බං රෝද හතරෙ වාහන වලට ? :confused: බයිසිකල් නං කොච්චර කල් ගියත් බැලන්ස් එක අමතක වෙන්නෑ :no:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    දන්න කියන යාලුවෙක් සෙට් කර ගනින් බං. ලර්නස් ගියා නම් එවුන්ගේ එක එක චාටු කතා අහන්න වෙයි. උඹට ලයිසන් තියෙන හින්දා.
    කොහොමද ලයිසන් ගත්තේ, අරවාද මේවාද කියලා. සල්ලි දුන්නාත් එවුන්ගේ චාටු කතා අඩු වෙන්නේ නෑ. ඒ හින්දා හොදම විකල්පය යාලුවෙක් ගේ වාහනයක් අරන් ඌට පෙට්‍රල් වලටයන ගාන හරි දීලා ඌ ඉන්න කොටම ඉගෙන ගන්න එකයි.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එහෙම කාලයක් පදින්නැතුව තිබ්බාම එලෝන විදිහ අමතක වෙනවද බං රෝද හතරෙ වාහන වලට ? :confused: බයිසිකල් නං කොච්චර කල් ගියත් බැලන්ස් එක අමතක වෙන්නෑ :no:

    මුට වාහනයක් තිබිලා නෑ ලර්නස් එකෙන් ට්‍රයල් එක දවසේ සේප්මන්ට් එකක් දාගෙන වගේ පේන්නේ ඔහොම තමා බං අපිත් ලයිසන් ගත්ත කාලේ මැන්වල් පැදලා ට්‍රයල් පෙන්නලා ඔටෝ එක ගත්ත දවසේ යාළුවෙක්ට කියලා ඩ්‍රයිව් කරන් ආවේ පස්සේ උත් එක්කම පිට්ටනියක රවුන් 3ක් පැදලා පාරට දැම්මේ :lol::lol:
     
    lastnevin

    Active member
  • Nov 8, 2013
    340
    211
    43
    දන්න කියන යාලුවෙක් සෙට් කර ගනින් බං. ලර්නස් ගියා නම් එවුන්ගේ එක එක චාටු කතා අහන්න වෙයි. උඹට ලයිසන් තියෙන හින්දා.
    කොහොමද ලයිසන් ගත්තේ, අරවාද මේවාද කියලා. සල්ලි දුන්නාත් එවුන්ගේ චාටු කතා අඩු වෙන්නේ නෑ. ඒ හින්දා හොදම විකල්පය යාලුවෙක් ගේ වාහනයක් අරන් ඌට පෙට්‍රල් වලටයන ගාන හරි දීලා ඌ ඉන්න කොටම ඉගෙන ගන්න එකයි.

    thanks macho...that looks good...!!