ඩ්‍රයිවින් ලයිෂන් විබාග ප්‍රශ්න පත්තරය

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    එක දවසින් නම් ගන්නේ උබ උප්පැන්න සහතිකය පරණ ලයිසන් එක අයිඩි එක අරන් යන ඕනේ රුපියල් 2500 ක් ගන්නවා එකදවසින් දෙනවා

    medical epada?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :rofl: ඕකෙ තියෙන ප්‍රශ්ණයි උත්තරයි දැක්කාම හිනා යනව ඕයි.. :oo: ඒක යැ වැඩේ, :eek: සමහරු ඕකත් ෆේල් වෙනව ලු. :sorry: මම නම් 2009 වල ද කොහෙද ලයිෂන් ගත්තෙ. :yes: තාම අරන් නැති අයට නම් වටිනව මේක ගොඩක්.
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    :rofl: ඕකෙ තියෙන ප්‍රශ්ණයි උත්තරයි දැක්කාම හිනා යනව ඕයි.. :oo: ඒක යැ වැඩේ, :eek: සමහරු ඕකත් ෆේල් වෙනව ලු. :sorry: මම නම් 2009 වල ද කොහෙද ලයිෂන් ගත්තෙ. :yes: තාම අරන් නැති අයට නම් වටිනව මේක ගොඩක්.

    ඔව් බන් හික්