matanam lisen thiyanawa , onna rep+.........![]()
එක දවසින් නම් ගන්නේ උබ උප්පැන්න සහතිකය පරණ ලයිසන් එක අයිඩි එක අරන් යන ඕනේ රුපියල් 2500 ක් ගන්නවා එකදවසින් දෙනවා
ඕකෙ තියෙන ප්‍රශ්ණයි උත්තරයි දැක්කාම හිනා යනව ඕයි..
ඒක යැ වැඩේ,
සමහරු ඕකත් ෆේල් වෙනව ලු.
මම නම් 2009 වල ද කොහෙද ලයිෂන් ගත්තෙ.
තාම අරන් නැති අයට නම් වටිනව මේක ගොඩක්.ඕකෙ තියෙන ප්‍රශ්ණයි උත්තරයි දැක්කාම හිනා යනව ඕයි..
ඒක යැ වැඩේ,
සමහරු ඕකත් ෆේල් වෙනව ලු.
මම නම් 2009 වල ද කොහෙද ලයිෂන් ගත්තෙ.
තාම අරන් නැති අයට නම් වටිනව මේක ගොඩක්.
ඔව් මචන් මගෙන් ඕන දෙයක් අහපන් ලිසන් එක ගැන මම කියල දෙන්නම්
කෝල් එකක් දීයන් 0776213546

හොස්පිටල් එක ගැනද බං.......![]()
ඔව් මචන් මගෙන් ඕන දෙයක් අහපන් ලයිසන්
එක ගැන මම කියල දෙන්නම්
කෝල් එකක් දීයන් 0776213546
පිස්සුද බන් ඕවා දාන්ඩ 

නෑ මචන් හුගක් උන් දන්නේ නැනේ එකයිමාතර කිඹුලා;10313291 said:පිස්සුද බන් ඕවා දාන්ඩ
![]()