ඩ්රයිවින් ලයිසන් උදව්වක් !
මම ගම්පහ කච්චේරියේ RMV එකෙන් 03/07/2014 ට්රයල් පෙන්නුවේ. ට්රයල් පාස් කියලා එක්සැමිනර් අත්සන් කරලා සීල් එක ගහලා දුන්නා. ඒ කොලේ පාවිච්චි කරලා මට තනියම L බෝඩ් ගහන්නේ නැතුව වාහනේ එලවන්න පුළුවන්ද? අවුලක් නැද්ද?
ලයිසන් කාඩ් එක එන්න කොච්චර කල් යනවද?
HELP ME !

Last edited: