ඩ්‍රයිවින් ලයිසන් උදව්වක් !

cool_hiruni

Member
Feb 16, 2012
60
11
0
ඩ්‍රයිවින් ලයිසන් උදව්වක් !

මම ගම්පහ කච්චේරියේ RMV එකෙන් 03/07/2014 ට්‍රයල් පෙන්නුවේ. ට්‍රයල් පාස් කියලා එක්සැමිනර් අත්සන් කරලා සීල් එක ගහලා දුන්නා. ඒ කොලේ පාවිච්චි කරලා මට තනියම L බෝඩ් ගහන්නේ නැතුව වාහනේ එලවන්න පුළුවන්ද? අවුලක් නැද්ද?
ලයිසන් කාඩ් එක එන්න කොච්චර කල් යනවද?
HELP ME !
:confused::confused::confused:

permit.jpg
 
Last edited:

mjpcljayasekara

Junior member
  • Dec 16, 2011
    38
    2
    8
    divulapitiya
    tempery ekak ne dune 4to eka uda seal eka gahala .......... ekene ubata lankawe one thanaka yanna puluwan " L : board nathuwa .....;);)card eka nam ban samaharunta 1 week walinuth enawa maasa 6 k yana ewath thiyanawa mata 6k giya machan:baffled:
     

    cool_hiruni

    Member
    Feb 16, 2012
    60
    11
    0
    එක Computer Printout එකක්. (Learner Permit) මගේ ෆොටෝ එකත් එකේ ප්‍රින්ට් කරලා තියෙනවා.
    එකේ තමයි PASS කියලා එක්සැමිනර් අත්සන් කලේ.
    ගම්පහ කච්චේරියට ගියොත් ලයිසන් කාඩ් එක ගන්න පුළුවන් වේවිද?
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    එක Computer Printout එකක්. (Learner Permit) මගේ ෆොටෝ එකත් එකේ ප්‍රින්ට් කරලා තියෙනවා.
    එකේ තමයි PASS කියලා එක්සැමිනර් අත්සන් කලේ.
    ගම්පහ කච්චේරියට ගියොත් ලයිසන් කාඩ් එක ගන්න පුළුවන් වේවිද?

    හපොයි ටියුබ් ලයිට් වගේනේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඔය දෙන ටෙම්පරි එක එක අව්රුද්දක් වැලිඩ්. අව්රුද්දක් යනකන් ඕකෙන් පුළුවන් ඩ්‍රයිව් කරන්න L බෝර්ඩ් ඕනි නෑ. ලයිසන් කාර්ඩ් එක මාස 1-3 එනවා ගෙදරට. කච්චේරියට ගියාට ගන්න බෑ මං හිතන්නේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ලනර්ස් පර්මිට් එකේ එක්සමිනර් අත්සන් කරන්නේ නෑ ට්‍රයල් පාස් උනාම දෙන්නේ වෙනම කොලයක් ෆොටෝ එක ගහල පාස් උණ වාහන කාණ්ඩ දාල දෙන්නේ ඒක. ලර්නර්ස් පර්මිට් එක වෙනම දෙනව ට්‍රයල් පාස් උනාට පස්සේ එකෙන් වැඩක් නෑ
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    එක Computer Printout එකක්. (Learner Permit) මගේ ෆොටෝ එකත් එකේ ප්‍රින්ට් කරලා තියෙනවා.
    එකේ තමයි PASS කියලා එක්සැමිනර් අත්සන් කලේ.
    ගම්පහ කච්චේරියට ගියොත් ලයිසන් කාඩ් එක ගන්න පුළුවන් වේවිද?

    ubata oken drive karanna puluwan . ubata card ekama ganna amarunam dapu address ekata enakan inna amarunam colombo ekata palayan gihin ganna puluwan 1day service walin hebei gampha ewun uba pass kiyana kole yawanna one :yes:
     

    cool_hiruni

    Member
    Feb 16, 2012
    60
    11
    0

    ubata oken drive karanna puluwan . ubata card ekama ganna amarunam dapu address ekata enakan inna amarunam colombo ekata palayan gihin ganna puluwan 1day service walin hebei gampha ewun uba pass kiyana kole yawanna one :yes:

    මම මේ මාසේ 03 වෙනිදා නේ ට්‍රයල් පෙන්නුවේ, එතකොට ලබන සඳුදා (21) වගේ වේරහැර RMV එකට ගියොත් One Day සර්විස් එකෙන් කාඩ් එක ගන්න පුළුවන් වේවිද?
    එහෙම One Day සර්විස් එකෙන් ගන්න නම් උදෙන් ම යන්න ඕනෙද? කීයක් ගෙවන්න ඕනෙද?
     

    cool_hiruni

    Member
    Feb 16, 2012
    60
    11
    0
    මේක තමයි PASS කියලා මට දීපු Document එක. සුවර් එකට මේකෙන් යන්න පුලුඅවන් නේද යාලු? හෙට දුර ගමනක් යන්න සිද්ද වෙලා තියෙනවා, හිතේ බයක් නැතුව යන්න ඕනේ නිසයි මේ තරම් අහන්නේ.

    permit.jpg
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,925
    8,265
    113
    Kotahena
    L board galawala oken padinna baha. L board eka galawanna nam aniwaren license card eka thibiya yuthumai. oya pass kiyala gahala thiyena eka thibuanta policeyen allanawa.

    Kawadda pennuwe Trial? ada pennnuwanam adama ganna baha, ekata rupiyal 500k gewanna one.
    Namuth thawa dawas 4kin withara oyage license eka hadanawa. eka koheta hari gihin ganna puluwan oyata. mama danne naha oyala aithi wenne kohetada kiyala
    Oyata eka ikmanata ganna puluwan kohenda kiyala danaganna puluwan 1919 ta call karala (rajya thorathuru sewawa)

    ehema naththan gedarata enakan inna giyoth masa ganan yanawa athi man hitanne. mage yaluwekta enna masa dekak withara giya mathaka widihata ho eeta wadiyen.

    eetapasse thamai oyage L board eka galawanna puluwan, ehema nathuwanam ithin policeyata horen thamai padinna wenne.
     
    Last edited: