මචන් උබල ගාව තියනවද ඩ්රයිවින් ලයිසන් එකට අදාළ written එක්සැම් පෙපෙර්ස්.
ඉස්සර නම් තිබ්බ එළකිරි එකේ ඒත් දැන් ඒ ලින්ක්ස් වැඩ කරන්නේ නැහැ පෙපෙර්ස් 4 ක් ද කොහේදෝ තියනවලු නේද කාගව හරි තියනවනම් PDF එක මේකේ ලින්ක් එක දාපන් මචන්.
ඉස්සර කාලේ ඉඳල තිබ්බ පේපෙර් එකමද තවම තියෙන්නේ ?