ඩ්‍රයිවින් ලයිසන් එක්සැම් පේපර්

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    මචන් උබල ගාව තියනවද ඩ්‍රයිවින් ලයිසන් එකට අදාළ written එක්සැම් පෙපෙර්ස්.

    ඉස්සර නම් තිබ්බ එළකිරි එකේ ඒත් දැන් ඒ ලින්ක්ස් වැඩ කරන්නේ නැහැ පෙපෙර්ස් 4 ක් ද කොහේදෝ තියනවලු නේද කාගව හරි තියනවනම් PDF එක මේකේ ලින්ක් එක දාපන් මචන්.

    ඉස්සර කාලේ ඉඳල තිබ්බ පේපෙර් එකමද තවම තියෙන්නේ ?
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මචන් උබල ගාව තියනවද ඩ්‍රයිවින් ලයිසන් එකට අදාළ written එක්සැම් පෙපෙර්ස්.

    ඉස්සර නම් තිබ්බ එළකිරි එකේ ඒත් දැන් ඒ ලින්ක්ස් වැඩ කරන්නේ නැහැ පෙපෙර්ස් 4 ක් ද කොහේදෝ තියනවලු නේද කාගව හරි තියනවනම් PDF එක මේකේ ලින්ක් එක දාපන් මචන්.

    ඉස්සර කාලේ ඉඳල තිබ්බ පේපෙර් එකමද තවම තියෙන්නේ ?
    Ookata padam karala yamn kollo maath ekka liwwa ekek lesi kiyala balagena nathuwa awa. Down kiyahankoo...😂
    mama nam padam kle na 40 n 32k hari itin. fail unoth nondine ooi