ඩ්රයිවින් ලයිසන් ට්රයල්
[SIZE="6"ගම්පහින් ඩ්රයිවින් ලයිසන් ගත්ත කට්ටිය ඉන්නවද මචංලා ? මට පොඩි ප්රශ්නයක් තියෙනව ට්රයල් එක ගැන. අපි ට්රයල් පෙන්නන්න යන්න ඔනෙ ගම්පහ ද ? මීගමුවේ ද ? උන් දුන්න කොලෙ venue එක දාල නැහැ . Office එකෙන් ඇහුවහම කිව්ව ගම්පහ තියෙන්නෙ කිව්ව. එත් බං එතන ට්රයල් පෙන්නන්න place එකක් මං දැක්කෙ නැහැ . උඹලගෙන් ගම්පහෙන් දාපු එකෙක් ඉන්නවනම් කියහන් බං .
අනිත් ප්රශ්නෙ බං මම personal application එකක් දැම්මෙ. එතනින් lerners එකකින් වාහනයක් ගන්න ඔනෙද ? නැත්නම් කලින් lerners එකකින් වාහනයක් ගන්න ඔනෙද ?
Please මචංලා හෙලුප් එකක් දීපන්.. [/SIZE]

instructerslata kattiya vadi welaa bara vaahana lisen dena ekkenaa thamai mage driving baluwe uu revers baluwe nam naa habai basil ge office eka hariye idan gampaha traffic policiya langata enakan drive karanna kiuwa traffic ekke. 
තව දෙයක් පාරේ තමය් trial පේන්නේ බය නැතුව පලයන් සමහර විට Van එකට සෙට් වෙන්නේ නුවර පාරේ තමඊ මිරිස්වත්තේ color light එක ගාව set උනොත් බය වෙන්න එපා