ඩ්‍රයිවින් ලයිසන් ට්‍රයල්

chande

Well-known member
  • May 22, 2015
    827
    819
    113
    ඩ්‍රයිවින් ලයිසන් ට්‍රයල්

    [SIZE="6"ගම්පහින් ඩ්‍රයිවින් ලයිසන් ගත්ත කට්ටිය ඉන්නවද මචංලා ? මට පොඩි ප්‍රශ්නයක් තියෙනව ට්‍රයල් එක ගැන. අපි ට්‍රයල් පෙන්නන්න යන්න ඔනෙ ගම්පහ ද ? මීගමුවේ ද ? උන් දුන්න කොලෙ venue එක දාල නැහැ . Office එකෙන් ඇහුවහම කිව්ව ගම්පහ තියෙන්නෙ කිව්ව. එත් බං එතන ට්‍රයල් පෙන්නන්න place එකක් මං දැක්කෙ නැහැ . උඹලගෙන් ගම්පහෙන් දාපු එකෙක් ඉන්නවනම් කියහන් බං .

    අනිත් ප්‍රශ්නෙ බං මම personal application එකක් දැම්මෙ. එතනින් lerners එකකින් වාහනයක් ගන්න ඔනෙද ? නැත්නම් කලින් lerners එකකින් වාහනයක් ගන්න ඔනෙද ?
    Please මචංලා හෙලුප් එකක් දීපන්.. [/SIZE]
     
    AnuradhaRa

    Well-known member
  • ගම්පහින් ඩ්‍රයිවින් ලයිසන් ගත්ත කට්ටිය ඉන්නවද මචංලා ? මට පොඩි ප්‍රශ්නයක් තියෙනව ට්‍රයල් එක ගැන. අපි ට්‍රයල් පෙන්නන්න යන්න ඔනෙ ගම්පහ ද ? මීගමුවේ ද ? උන් දුන්න කොලෙ venue එක දාල නැහැ . Office එකෙන් ඇහුවහම කිව්ව ගම්පහ තියෙන්නෙ කිව්ව. එත් බං එතන ට්‍රයල් පෙන්නන්න place එකක් මං දැක්කෙ නැහැ . උඹලගෙන් ගම්පහෙන් දාපු එකෙක් ඉන්නවනම් කියහන් බං .

    අනිත් ප්‍රශ්නෙ බං මම personal application එකක් දැම්මෙ. එතනින් lerners එකකින් වාහනයක් ගන්න ඔනෙද ? නැත්නම් කලින් lerners එකකින් වාහනයක් ගන්න ඔනෙද ?
    Please මචංලා හෙලුප් එකක් දීපන්..
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    lerners හරහා දාන්න. එහෙම නැත්තන් ඔයාගෙ වාහනයක් අරන් යන්න වෙනව. කච්චේරිය ළඟ lerners වලින් වාහන ගන්න පුළුවන් ඇති. හැබැයි ගෙවන්න වෙයි. ගම්පහ කච්චේරියට යන්න ඕනෙ ට්‍රයල් දවසට. ෆින්ග මාර්ක් ගන්නව එදාට. ඒ වැඩේ ඉවර උනාම තමයි ට්‍රයල් එකට යන්න තියෙන්නෙ. ට්‍රයල් පෙන්නන්නෙ මිරිස්වත්ත හරියෙ ග්‍රවුන්ඩ් එකක් තියෙනව. ඒකෙ තමයි බයික් ට්‍රයිල් පෙන්නන්නෙ. ඒක ඉවර උනාම වාහන ට්‍රයල් යන කට්ටියව වාහන වලට නග්ගගෙන යනව. එතනින් එහාට නම් මං දන්නෙ නෑ.​
     
    Last edited:
    • Like
    Reactions: chande

    Thanks machan
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මම ලයිසන් ගන්න දවස් වල නම් මචං 8 ගැහුවේ ශ්‍රී බෝධි පාරේ තක්ෂිලා ඉස්කෝලේ ළඟ ග්‍රවුන්ඩ් එකේ..එතනම ටිකක් ඉස්සරහ ශ්‍රී බෝධි පාරේ අතුරු පාරක රිවස් එක බැලුවා..ඒ ටික හරි නම් එතන ඉඳල කට්ටියව මිරිස්වත්ත පැත්තට අරන් ගිහින් මගින් ඉවර කර කර ටෙම්පරි කොලේ දෙනවා..මම ගත්තේ ලර්නර්ස් ඒකෙන්..Auto driving school Gampaha...:yes::yes:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,638
    1,902
    113
    ගම්පහින් ඩ්‍රයිවින් ලයිසන් ගත්ත කට්ටිය ඉන්නවද මචංලා ? මට පොඩි ප්‍රශ්නයක් තියෙනව ට්‍රයල් එක ගැන. අපි ට්‍රයල් පෙන්නන්න යන්න ඔනෙ ගම්පහ ද ? මීගමුවේ ද ? උන් දුන්න කොලෙ venue එක දාල නැහැ . Office එකෙන් ඇහුවහම කිව්ව ගම්පහ තියෙන්නෙ කිව්ව. එත් බං එතන ට්‍රයල් පෙන්නන්න place එකක් මං දැක්කෙ නැහැ . උඹලගෙන් ගම්පහෙන් දාපු එකෙක් ඉන්නවනම් කියහන් බං .

    අනිත් ප්‍රශ්නෙ බං මම personal application එකක් දැම්මෙ. එතනින් lerners එකකින් වාහනයක් ගන්න ඔනෙද ? නැත්නම් කලින් lerners එකකින් වාහනයක් ගන්න ඔනෙද ?
    Please මචංලා හෙලුප් එකක් දීපන්..

    mama gaththe gamahin .. Negombo yanna oone naa Gampaha kachcheeriye thamai trial balanne ..
    Place eka :
    Policiya ehaa pathth podi ground ekak thiyenawa eeke 8 gahanna oone 3wl nam eelanga ma paaraka karanne (3wl gaththe nathi nisaa danne naa adiya)

    Car/ Van nam policiyata harena thana left hand sid ekata paarak thiyenawa eeke thamai reverse balanne

    root eka yanne kachcheeriye indan miriswaththata gihin ethanin yakkalata avilla gampaha paara digee bandaara waththata avilla ethanin sribodhi paare enawa kachcheeriya langata

    එතනින් lerners එකකින් වාහනයක් ගන්න ඔනෙද ? නැත්නම් කලින් lerners එකකින් වාහනයක් ගන්න ඔනෙද ?

    Meekanam lernes ekak ekka kathaa welaa balanna yanda issella eeka leesi edaata chaa wenawata vada oone nam 1000 k 15000 k dena vei
     
    Rep+
     
    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,638
    1,902
    113
    මම ලයිසන් ගන්න දවස් වල නම් මචං 8 ගැහුවේ ශ්‍රී බෝධි පාරේ තක්ෂිලා ඉස්කෝලේ ළඟ ග්‍රවුන්ඩ් එකේ..එතනම ටිකක් ඉස්සරහ ශ්‍රී බෝධි පාරේ අතුරු පාරක රිවස් එක බැලුවා..ඒ ටික හරි නම් එතන ඉඳල කට්ටියව මිරිස්වත්ත පැත්තට අරන් ගිහින් මගින් ඉවර කර කර ටෙම්පරි කොලේ දෙනවා..මම ගත්තේ ලර්නර්ස් ඒකෙන්..Auto driving school Gampaha...:yes::yes:

    Mage revers baluweth naa ban :D instructerslata kattiya vadi welaa bara vaahana lisen dena ekkenaa thamai mage driving baluwe uu revers baluwe nam naa habai basil ge office eka hariye idan gampaha traffic policiya langata enakan drive karanna kiuwa traffic ekke. :D
     
    Last edited:

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,790
    256
    83
    පෘතුවියේ
    [SIZE="6"ගම්පහින් ඩ්‍රයිවින් ලයිසන් ගත්ත කට්ටිය ඉන්නවද මචංලා ? මට පොඩි ප්‍රශ්නයක් තියෙනව ට්‍රයල් එක ගැන. අපි ට්‍රයල් පෙන්නන්න යන්න ඔනෙ ගම්පහ ද ? මීගමුවේ ද ? උන් දුන්න කොලෙ venue එක දාල නැහැ . Office එකෙන් ඇහුවහම කිව්ව ගම්පහ තියෙන්නෙ කිව්ව. එත් බං එතන ට්‍රයල් පෙන්නන්න place එකක් මං දැක්කෙ නැහැ . උඹලගෙන් ගම්පහෙන් දාපු එකෙක් ඉන්නවනම් කියහන් බං .

    අනිත් ප්‍රශ්නෙ බං මම personal application එකක් දැම්මෙ. එතනින් lerners එකකින් වාහනයක් ගන්න ඔනෙද ? නැත්නම් කලින් lerners එකකින් වාහනයක් ගන්න ඔනෙද ?
    Please මචංලා හෙලුප් එකක් දීපන්.. [/SIZE][/QUOTE]

    [COLOR="Blue"]1.) Gampaha මචන්. ට්‍රයල් පෙන්නන්න එක තැනක් නෑ.ඔය වටේ තියන පාරවල් වල යනවා.

    2) මාත් දැම්මේ personal application. ඔයාට ට්‍රයල් එක දවසට කච්චේරිය ලග learners එකකින් වාහනයක් ගන්න පුළුවන්. මම ගත්තේ රන්ජිත් ලර්නස් එකෙන්. පොලිසියට හැරෙන තැනම තියෙන්නේ. පොරගේ ලර්නස් එකෙන් යන කව්රුත් ෆේල් කරන්නේ නෑ :yes:
    [/COLOR]
     
    • Like
    Reactions: chande

    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    ගම්පහ කචේරියේ Trial පෙන්නන තියෙන්නේ බ උදේම ගිහිල්ල learns එකකින් set කරගනින් වහනයක්:rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    :P තව දෙයක් පාරේ තමය් trial පේන්නේ බය නැතුව පලයන් සමහර විට Van එකට සෙට් වෙන්නේ නුවර පාරේ තමඊ මිරිස්වත්තේ color light එක ගාව set උනොත් බය වෙන්න එපා
     
    • Like
    Reactions: chande

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    1.) Gampaha මචන්. ට්‍රයල් පෙන්නන්න එක තැනක් නෑ.ඔය වටේ තියන පාරවල් වල යනවා.

    thanks machan
    Rep+