Drone pilot ලා ඉන්න තැන් වෙන්න ඇති.යකෝ ගහලා තියෙන සමහර targets apartments නේද? Civilian targets වලට ගමන් එක නම් බලු වැඩක්
Ukraine un civilian eva asse indan thamai vedi thiyanneයකෝ ගහලා තියෙන සමහර targets apartments නේද? Civilian targets වලට ගමන් එක නම් බලු වැඩක්

Iran one yako.. Russian unge drone tecnology eka adui. Anika expensiveඇමරිකාව ඒ පාර ඉරානෙත් ගාවගෙන..රුසියාව වගේ රටකට ඉරානේ ඕනද drone හදන්න..![]()
ඇමරිකාව හදන්නේ උන්ට විරුද්ද රටවල් මේ යුද්දේ හරහා යුරෝපේ එක්ක තවත් හිර කරන්න කියලා උබට තේරෙන්නේ නැද්ද.Iran one yako.. Russian unge drone tecnology eka adui. Anika expensive
Russian un drones/ballistic missiles aragena bn iran valin.. unma kiyanavane gaththa kiyalaඇමරිකාව හදන්නේ උන්ට විරුද්ද රටවල් මේ යුද්දේ හරහා යුරෝපේ එක්ක තවත් හිර කරන්න කියලා උබට තේරෙන්නේ නැද්ද.
රුසියාවේ ඩ්‍රෝන් තාක්ශනය ගොඩක් පස්සෙන් තියෙන්නේ ඇමරිකාව චීනය එක්ක ගත්තම.ඔය යුද්දෙටත් ගොඩක් යූස් වෙන්නේ dji drones දෙපැත්තෙන්ම.dji drone වල බෝම්බ බැදලා යවලා target එක බලලා බෝම්බේ අත අරිනවා.ඇමරිකාව ඒ පාර ඉරානෙත් ගාවගෙන.කලින් චීනව ඇල්ලුවා ආයුද දෙනවා කියලා .රුසියාව වගේ රටකට ඉරානේ ඕනද drone හදන්න..පිස්සු උන්ට නම් දැන්.![]()
අමෝ අමෝ උඹේ සත්ගුණවත් අැමරිකාව ඩ්‍රෝන් අැටෑක් කරන්නේ Civilians ලා බේරලද?යකෝ ගහලා තියෙන සමහර targets apartments නේද? Civilian targets වලට ගමන් එක නම් බලු වැඩක්
උබ හිතන්නේ චීනේ බලන් ඉන්නවා කියලද? මේක රුසියාව පැරදුනොත් උන් තායිවානෙට ගහන්න ඉන්න plan එක අවුල් යනවා. මුන් සල්ලි වියදම් කරනවා ඒක නිසා. නැත්නම් ඉතින් ඔච්චර සම්බාධක දාලත් ඔහොම ඉන්න පුලුවන්ද රටකට? සම්බාදක දාපු උන්ටම දැන් කෙලවෙලා ඉන්න හැටි පේනවනේ.ඇමරිකාව ඒ පාර ඉරානෙත් ගාවගෙන.කලින් චීනව ඇල්ලුවා ආයුද දෙනවා කියලා .රුසියාව වගේ රටකට ඉරානේ ඕනද drone හදන්න..පිස්සු උන්ට නම් දැන්.![]()
උබ හිතන්නේ චීනේ බලන් ඉන්නවා කියලද? මේක රුසියාව පැරදුනොත් උන් තායිවානෙට ගහන්න ඉන්න plan එක අවුල් යනවා. මුන් සල්ලි වියදම් කරනවා ඒක නිසා. නැත්නම් ඉතින් ඔච්චර සම්බාධක දාලත් ඔහොම ඉන්න පුලුවන්ද රටකට? සම්බාදක දාපු උන්ටම දැන් කෙලවෙලා ඉන්න හැටි පේනවනේ.
පොන්න සෙලන්ස්කියා නම් බංකරයක් ඇතුලට වෙලා යුක්‍රේනේ දිනනවා යුක්‍රේනේ දිනනවා ගගා ගංජා ගගහා ආතල් එකේ ඉන්නවාමිනිස්සු පවු බන්...යුද්ධයක් කියන්නෙ හැමදේම නැතිවෙනවනෙ....![]()
ඇයි සාම සාකච්ඡා තිබ්බේයුක්රේන් එකාට ඕක කතා කරලා වින්සදගන්න කාලයක් අරූ දුන්නෙම නැද්ද බන්?
ඇයි සාම සාකච්ඡා තිබ්බේ
එක පාර දෙකේ ඒවා හත අටක් එව්වාම ඔහොම තමයි.අඩෝ ඒ ඩ්‍රෝන් මරු නේ..සෑහෙන්න ඩැමේජ් ඵකක් වෙනවා..මම හිතුවේ නෑ ඔච්චර powerful කියල