කරන්ට් එක වැදිල වගේ දඟලන්නෙ 
මේ වීඩියෝ එක මම නම් අනුමත කරන්නේ නැහැ... මමත් කාලයක් ඔය විදිහට කෙනෙක් දිහා බලාගෙන හිනා වුනා... හැබැයි අපි ඒ කරන වැඩේ වැරදියි. මොකද ඒ කෙනාගේ විඳීම අපි හාස්‍යට ලක් කරලා බෙදා හරින එක සුදුසු දෙයක් නෙමෙයි... ඇත්තටම එය ගොඩක් නරක දෙයක්...
මම මෙහෙම කිව්වට මුකුත් හිතන්න එපා...
මේ පුද්ගලයා ඔබගේ පියා හෝ සහෝදරයෙක් වුවා නම් ඔබ මේ වීඩියෝ එක මේ විදිහටම පල කරනවද?
සහෝදරයා මම කියනදේ තේරුම ගත්ත නම් මට ඒ ඇති...

hmm...
ara sameeraya ehema ohoma natuwa nam mama BBC ekatat denawa habei..![]()