ඩාන්සිං ඉගෙනගමු

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol::lol::lol::lol::lol: කරන්ට් එක වැදිල වගේ දඟලන්නෙ :rofl:

    මේ වීඩියෝ එක මම නම් අනුමත කරන්නේ නැහැ... මමත් කාලයක් ඔය විදිහට කෙනෙක් දිහා බලාගෙන හිනා වුනා... හැබැයි අපි ඒ කරන වැඩේ වැරදියි. මොකද ඒ කෙනාගේ විඳීම අපි හාස්‍යට ලක් කරලා බෙදා හරින එක සුදුසු දෙයක් නෙමෙයි... ඇත්තටම එය ගොඩක් නරක දෙයක්...

    මම මෙහෙම කිව්වට මුකුත් හිතන්න එපා...

    මේ පුද්ගලයා ඔබගේ පියා හෝ සහෝදරයෙක් වුවා නම් ඔබ මේ වීඩියෝ එක මේ විදිහටම පල කරනවද?

    සහෝදරයා මම කියනදේ තේරුම ගත්ත නම් මට ඒ ඇති...

    :baffled:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,386
    6,216
    113
    මේ වීඩියෝ එක මම නම් අනුමත කරන්නේ නැහැ... මමත් කාලයක් ඔය විදිහට කෙනෙක් දිහා බලාගෙන හිනා වුනා... හැබැයි අපි ඒ කරන වැඩේ වැරදියි. මොකද ඒ කෙනාගේ විඳීම අපි හාස්‍යට ලක් කරලා බෙදා හරින එක සුදුසු දෙයක් නෙමෙයි... ඇත්තටම එය ගොඩක් නරක දෙයක්...

    මම මෙහෙම කිව්වට මුකුත් හිතන්න එපා...

    මේ පුද්ගලයා ඔබගේ පියා හෝ සහෝදරයෙක් වුවා නම් ඔබ මේ වීඩියෝ එක මේ විදිහටම පල කරනවද?

    සහෝදරයා මම කියනදේ තේරුම ගත්ත නම් මට ඒ ඇති...

    owa monawada ban kellange sex video hodata share karanne un nangila akkala keyala hithan nane katteya.:rolleyes:
     
    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    :lol: hikzzz fatta
    JC-hysterical.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ වීඩියෝ එක මම නම් අනුමත කරන්නේ නැහැ... මමත් කාලයක් ඔය විදිහට කෙනෙක් දිහා බලාගෙන හිනා වුනා... හැබැයි අපි ඒ කරන වැඩේ වැරදියි. මොකද ඒ කෙනාගේ විඳීම අපි හාස්‍යට ලක් කරලා බෙදා හරින එක සුදුසු දෙයක් නෙමෙයි... ඇත්තටම එය ගොඩක් නරක දෙයක්...

    මම මෙහෙම කිව්වට මුකුත් හිතන්න එපා...

    මේ පුද්ගලයා ඔබගේ පියා හෝ සහෝදරයෙක් වුවා නම් ඔබ මේ වීඩියෝ එක මේ විදිහටම පල කරනවද?

    සහෝදරයා මම කියනදේ තේරුම ගත්ත නම් මට ඒ ඇති...

    hmm...:nerd:

    ara sameeraya ehema ohoma natuwa nam mama BBC ekatat denawa habei.. :rofl: