ඩාලි road හොරු

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඩාලි road ඒකෙ එකෙ කපටි හොරු මගෙ සල්ලි ගැලෙව්වා බන් පට්ටම මොඩයෙක් මාත් ඉරිදා දවල් මන්ගියා වීරයෙක් වගෙ ගියා aqua එකෙ signal light එක මාරු කරගන්න. කඩෙකින් ඇහුවම full light එක ගන්න ඔනි කිව්වා මම ගන් නැතුව බූරුවෙක් වගෙ එතන හිටපු හොරෙකුට අහුවුනා. ඌ මගෙ කාර් එකෙන්ම හරස් පාරකට දාලා තිබ්බ සිග්නල් ලයිට් එකටම පොලිතින් අලවලා දුන්නා. එකෙ ඉන්න එවුන්ගෙන් පුදුම කරදරයක් සල්ලි කඩන්න. Wiper blade දාන්න,බීඩින් දාන්න,interior කතා ගොඩයි.
    උන්ට ඔනි තැන්වලට අපිව එක්කන් ගිහින් බොරු කෑලි හයිකරලා සල්ලි ගලවනවා. මගෙ අනිත් signal light එකත් ගලවලා උන්ගෙ එකක් දැම්මා අනිත් එකට match වෙන් නෑ කියලා. කැඩුනු Signal light එකට පොලිතින් කෑල්ලක් අලවලා. එතන උන්ගෙ කට්ටිය රන්ඩු කරන්නත් බෑ. .අන්තිමට 23600/= බිල. හෙන ගහනවා ඔකුන්ට. උබලා නම් අහුවෙන්න එපා. Full upset බන්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,870
    54,349
    113
    Colombo

    :(
     
    • Like
    Reactions: Any.key

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,249
    74,638

    Peretha wada nokara reputed place ekakata giyanam iwaraine ban. Umbalatath honda wadey loba kam karanna yanawata
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,101
    20,687
    113
    හස්තිශෛලපුර
    ඩාලි road ඒකෙ එකෙ කපටි හොරු මගෙ සල්ලි ගැලෙව්වා බන් පට්ටම මොඩයෙක් මාත් ඉරිදා දවල් මන්ගියා වීරයෙක් වගෙ ගියා aqua එකෙ signal light එක මාරු කරගන්න. කඩෙකින් ඇහුවම full light එක ගන්න ඔනි කිව්වා මම ගන් නැතුව බූරුවෙක් වගෙ එතන හිටපු හොරෙකුට අහුවුනා. ඌ මගෙ කාර් එකෙන්ම හරස් පාරකට දාලා තිබ්බ සිග්නල් ලයිට් එකටම පොලිතින් අලවලා දුන්නා. එකෙ ඉන්න එවුන්ගෙන් පුදුම කරදරයක් සල්ලි කඩන්න. Wiper blade දාන්න,බීඩින් දාන්න,interior කතා ගොඩයි.
    උන්ට ඔනි තැන්වලට අපිව එක්කන් ගිහින් බොරු කෑලි හයිකරලා සල්ලි ගලවනවා. මගෙ අනිත් signal light එකත් ගලවලා උන්ගෙ එකක් දැම්මා අනිත් එකට match වෙන් නෑ කියලා. කැඩුනු Signal light එකට පොලිතින් කෑල්ලක් අලවලා. එතන උන්ගෙ කට්ටිය රන්ඩු කරන්නත් බෑ. .අන්තිමට 23600/= බිල. හෙන ගහනවා ඔකුන්ට. උබලා නම් අහුවෙන්න එපා. Full upset බන්
    තනියෙන් ද තෝ ගියේ
     
    • Like
    Reactions: lilman

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    උන් හොර බිල් දාලා ගාන කපනවා. අඩුගානෙ සීල් එකක්වත් නෑ බිල් එකට. උන්ගේ කට්ටිය වටවෙලා ඉන්නවා. ඌ මාව එක්කන් ගියේ උගේ කඩේ කියලා. කිසිම වෙලාවක එක එකා අඩගැහුවට යන්න හොද නෑ බන් කෙලින්ම පාරෙම කඩේට ගියා ගත්තා ආවා නැත්නම් නිකන් එන්න ඔනි. ඔකුන් විදවනවා ඉතින් මැරෙනකන්. කොච්චර ඔකුන් රවට්ටනවා ඇත්ද මිනිස්සුන්ව.
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    අප්පෝ කවුද බන් උන්ගෙන් බඩු ගන්නේ? පංචිකාවත්තේ ඉන්න කාක්කොත් ඔච්චර තමා.
     
    • Like
    Reactions: Fbfocus

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    උන් හොර බිල් දාලා ගාන කපනවා. අඩුගානෙ සීල් එකක්වත් නෑ බිල් එකට. උන්ගේ කට්ටිය වටවෙලා ඉන්නවා. ඌ මාව එක්කන් ගියේ උගේ කඩේ කියලා. කිසිම වෙලාවක එක එකා අඩගැහුවට යන්න හොද නෑ බන් කෙලින්ම පාරෙම කඩේට ගියා ගත්තා ආවා නැත්නම් නිකන් එන්න ඔනි. ඔකුන් විදවනවා ඉතින් මැරෙනකන්. කොච්චර ඔකුන් රවට්ටනවා ඇත්ද මිනිස්සුන්ව.
    Ehema wunath 1000/- part ekata kohomada 24000/- gaththe?

    https://facebook.com/marketplace/item/483454553873162/
     
    • Sad
    Reactions: Asmodeus

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    ඇයි බං උඹ බාබා ද පොලිතින් අලවන්න දීල බලන් හිටියේ. එපා කියලා හරවන එන්න තිබුණනේ. Beedin පටි උස්සන් එනවා තමයි එකක් තොරොම්බල් කාරයා වගේ. පැහැදිලි ව එපා කියපන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    වම් පැත්තෙ සිග්නල් ලයිට් එක මාරු කරගන්න බන්
    7mBQ86e.jpg
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඇයි බං උඹ බාබා ද පොලිතින් අලවන්න දීල බලන් හිටියේ. එපා කියලා හරවන එන්න තිබුණනේ. Beedin පටි උස්සන් එනවා තමයි එකක් තොරොම්බල් කාරයා වගේ. පැහැදිලි ව එපා කියපන්
    උන් ඇතුලට ගිහින් අලවගෙන ආවෙ පස්සෙ බලද්දි පොලිතින්
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,639
    113
    left eke side kanadiya daganna hoyaddi ekek right side eka galonawa. u galopu ekama aithi karayatama vikunala hi karanna eddi 3,4k hitagena innawa anik side eka wahenna. onna wena weda. kaiya gahala dagena tika durak eddi tama meter wenne moko une kiala :lol: