ඩාලි road හොරු

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Thanks machan

    ඊටපස්සෙ ඔරිජිනල් එක උං තියාගෙන :lol:
    ------ Post added on Apr 11, 2023 at 8:30 AM
    ඔව් පට්ට හොරු. Light මැච් වෙන් නෑ කියලා
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,816
    113
    ගෙදර/බෝඩිමේ
    ඩාලි රෝඩ් පංචිකාවත්තෙ කරක් ගහල තියේ, මේව තමා රූල්ස්..
    1.යන්න කලින් යන්න ඕන තැන හොයල යමන්
    2.එහෙම බැරි නම් ගිහින් තනියම හොයාගන්නව කියල හිතං යමං, ඕවයෙ උබට ආදරේට මනුස්සකමට උදව් කරන උන් නැතිම තරම්
    3.සපෝට් දෙන්න, නැති බඩු හොයල දෙන්න, ඔරිජිනල් ජපන් බඩු හොයල දෙන්න, ලොකු ඩිස්කවුන්ට් අරන් දෙන්න එන එවුන්ට කෙලින්ම කියපං, බඩු හෑව් කරදර වෙන්නෙපා තෑන්ක්ස් කියල.
    4.සමහර වෙලාවල් එනව කඩවල් වල නැති යාඩ් වලින් බඩු ගන්න වෙන වෙලාවල්, ඔය රීකන්ඩිශන් ජපන් කෑලි එහෙම උනාම දෙතුන් දෙනා අත ගිහින් එකෙක්ට සෙට් වෙන්න වෙනවා
    5.එහෙම උනාම යන්න කලින් ගනන් අහපං, ගොඩක් වෙලාවට උන් කියන් නෑ..එතකොට කියපං උබ බඩුව ගන්නෙ උබට සෙට් නම් විතරයි කියල, නැත්තම් ඕකුන් ගිහිං අඬල ගන්න තැනටම සෙට් කරනව, අරම බැරි නම් දමල ගහල එපා කියල වරෙං, නෝ හෙසිටේශන්ස් හොඳේ, ආයෙ නැට්ට වනල පස්සෙන් එන්නෙ..
    6.ගිහිං බලල බඩු හොඳ නම් ගාන කියද්දි උන් කියන ගානෙන් බාගෙකට වඩා අඩුවෙන් ඉල්ලපං බය නැතුව, උන් 5000යි නම් කියන්නෙ 2000ට ඉල්ලපං, බෑද, එහෙනම් කැපුනා නෝ හෙසිටේශන්ස් පුතී, මූනෙන් එහෙම උබට ඒක ඕන කියල පේනව නම් උබ ෆේල්, ඌ දන්නව ඌ කියන ගානට උබ ඕක ගන්නව කියල.

    තව කඩවල් වලට යද්දි එක කඩේක බලල ඒකෙ නැතුව ඒක ලඟ කඩේට යද්දි බලපං කලින් කඩේ එකා සිග්නල් දෙනවා අනිත් කඩේ එකාට, උබ කොච්චර ඩෙස්පරේට් ද කියල උන් දැනගන්නෙ ඒකෙන්, කාක්කොත් ඕක කරනව, මට මේක ඕනමයි වගේ කතා කියන්නෙපා, ගානක් නැතුව ඉඳපං, නැත්තම් බඩුවෙ ගාන 4-5 ගුනේකින් වැඩි කරනව ඕකුං, පන්චිකාවත්තෙ යද්දි බස් එකේ යමං පුළුවන් හැම වෙලේම, ඩාලි රෝඩ් එකේ නම් කඩේට යද්දි පේන තැනකින් වාහනේ නවත්තල යමං, උබ බබෙක් උනත් හෙන කැ#යා වගේ ඉඳපං නැත්තම් අරිනවා වැලිත් දාලා...
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,559
    10,731
    113
    Nugegoda, Sri Lanka

    ඒජන්ට්ගෙන් / ඔන්ලයින් ගන්න එක සැපයි වගේ මෙච්චර කට්ට කන වෙලාවෙ :censored:
    Godak ganang adu ewa thiyenawa bung.. Oil hoses ehema.. Agentage kiyana ganata wada 3n panguwak gana adui munge.. Brake oil, Grease ehama Lankawata Authorized dealer hoyagena hariyata plac eekatama giyama hari.. for ex: NWB Wiper Blades, Seiken brake products, JS Asakashi filters wage gennanawa Srikantha motors.. Bus eke hari Train eke hari gihin unge shop ekata kelinma gihin badu aran enna puluwan.. mama Oil filters ungen gaththa Bulk eka Filter ekak 600/- gaane.. thama use karanne Corona kaale gaththa Filter set eka..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,816
    113
    ගෙදර/බෝඩිමේ
    ඒජන්ට්ගෙන් / ඔන්ලයින් ගන්න එක සැපයි වගේ මෙච්චර කට්ට කන වෙලාවෙ :censored:
    හොඳ ඩීසන්ට් ශොප්ස් තියෙනව පන්චිකාවත්තෙ, මම මේ කියන්නෙ අලුත් වාහන වලටම නෙවෙයි ගොඩක්ම, පරන වාහන repair, vehicle restoration, සමහට ඒජන්ට්ල ගෙ ලඟත් නැති එහෙමත් නැත්තම් ගේන්න ගොඩක් කල් යන, ඒ නිසා රීකන්ඩිශන් පාට්ස් හොයාගන්න ඕන වෙන scenarios වලට, straight forward case එකක් නම් ඒජන්‍ට්ගෙන් ගන්න එක ලේසියි, හැබැයි car restore වගේ කරනව නම් ඒජන්ට්ලගෙන් ගන්න ගියොත් ගෙවල් දොරවල් විකුනන්න වෙනව, ඒකට අයිඩියල් පන්චිකාවත්ත තමා, උබ මැනිපියුලේට් නොවී උබට ඕන විදියට උන්ව නටවගන්න තැනට හදාගනින්, ගොඩක් ඔය යාඩ් වල උන් බර ගනන් කිව්වට උබ දෙන්නෙම නෑ කියල තේරුනොත් උබේ ගානට සෙට්ල් වෙනව, ex : ඕල්ටනේටරේකට උබට කියන ගානෙන් ඌ මුලු රීකන්ඩිශන් එන්ජිමම ගන්නව ගොඩක් වෙලාවට, ඒක නිසා බය නැතුව කුණු කොල්ලෙට ඉල්ලපන්, එහෙම උන් අපිට වික්කත් උන්ට පට්ට ප්‍රොෆිට් මීටරෙන් ගේම ගහන්න ඕන, නැත්තම් ඇඳං ඉන්න ඇඳුම විතරක් ඉතුරු වෙලා එන්න වෙන්නෙ :rofl:

    තව පර්ස් එක ඉස්සරහ පොකට් එකෙ දාගෙන යමං, ATM එකකින් සල්ලි ගන්නව නම් ඇලර්ට් එකේ ඉඳපං, සමහර උන් සල්ලි උදුරන් දුවනව කුඩ්ඩො එහෙම, ඒක අමුතු ලෝකයක් බං :lol: හැබැයි ලොකු ප්‍රොජෙක්ට් වලට අඩුවට හොඳ බඩු ගන්න වෙන කොහේවත් නෑ ඉතිං...
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,816
    113
    ගෙදර/බෝඩිමේ
    Godak ganang adu ewa thiyenawa bung.. Oil hoses ehema.. Agentage kiyana ganata wada 3n panguwak gana adui munge.. Brake oil, Grease ehama Lankawata Authorized dealer hoyagena hariyata plac eekatama giyama hari.. for ex: NWB Wiper Blades, Seiken brake products, JS Asakashi filters wage gennanawa Srikantha motors.. Bus eke hari Train eke hari gihin unge shop ekata kelinma gihin badu aran enna puluwan.. mama Oil filters ungen gaththa Bulk eka Filter ekak 600/- gaane.. thama use karanne Corona kaale gaththa Filter set eka..
    අනිවා මේක හරියටම හරි
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,123
    1,458
    113
    Experience ekak gattane kiyala hitha hadaganin.
    Mita passe reputed shops walata witharak palayan 2000 ta 3000 ta abarenne nathuwa.
     
    • Like
    Reactions: Fbfocus

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    කොළඹ නම් අම්මෝ
    2008 වගේ මම ඉස්සරලම කොළඹ නැවතිලා
    ඇඳුමක් ගන්න පිටකොටුවට ගියා
    (නොදන්නා කමට )
    අම්මෝ
    shirt එකේ පිට මහල තිබ්බේ රෙදි කෑලි 3ක් මුට්ටු කරලා
    මගේ ඉන ටේප් එකෙන් මැනලා කලිසමේ ඉනත් මැනලා
    මට හරි කියලා දුන්න
    බෝඩිමට ආවම තමයි තේරුනේ ඒක මට ගොඩක් ලොකුයි
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Owa monada mage fual tank eke cap eka ussala yako mn 10m wage laga ididdi. Glass arala Gona wage mn.
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    okun ekka mala wade.. ekaparak mn jeeva plastic ekata giyama set ekak ava head light polish karala beading gahanna kiyala..
    monavath ona na thiyana tika athi kiyala mn ava.. :D

    maradanna station ekata kittuvama kada dekathunak thiyanava.. ethana okun adui..
     
    • Like
    Reactions: lakshitha2011