ඩාලි road හොරු

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    20230410_182933.jpg
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,297
    113
    Chilaw
    ඩාලි road ඒකෙ එකෙ කපටි හොරු මගෙ සල්ලි ගැලෙව්වා බන් පට්ටම මොඩයෙක් මාත් ඉරිදා දවල් මන්ගියා වීරයෙක් වගෙ ගියා aqua එකෙ signal light එක මාරු කරගන්න. කඩෙකින් ඇහුවම full light එක ගන්න ඔනි කිව්වා මම ගන් නැතුව බූරුවෙක් වගෙ එතන හිටපු හොරෙකුට අහුවුනා. ඌ මගෙ කාර් එකෙන්ම හරස් පාරකට දාලා තිබ්බ සිග්නල් ලයිට් එකටම පොලිතින් අලවලා දුන්නා. එකෙ ඉන්න එවුන්ගෙන් පුදුම කරදරයක් සල්ලි කඩන්න. Wiper blade දාන්න,බීඩින් දාන්න,interior කතා ගොඩයි.
    උන්ට ඔනි තැන්වලට අපිව එක්කන් ගිහින් බොරු කෑලි හයිකරලා සල්ලි ගලවනවා. මගෙ අනිත් signal light එකත් ගලවලා උන්ගෙ එකක් දැම්මා අනිත් එකට match වෙන් නෑ කියලා. කැඩුනු Signal light එකට පොලිතින් කෑල්ලක් අලවලා. එතන උන්ගෙ කට්ටිය රන්ඩු කරන්නත් බෑ. .අන්තිමට 23600/= බිල. හෙන ගහනවා ඔකුන්ට. උබලා නම් අහුවෙන්න එපා. Full upset බන්
    ubawa baya karala salli aran wage bn, owala yaddi thaniyama yanna epa. thaniyama yanawanam bus ekek yaman, vehicle dala kohetawath yanna be ohoma place wala
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    mehemai , otana tikak talk karagattot unwa aye enwa arakai mekai gala , aduwatama karagana pluwan

    gon kuddonta mataka na un gatta gana

    anitmata mahansiyata ganak denwa kyla 1000 wage age gahapan..
    eka denawata anit ewain hodata adu karapan , wenasa unta therene na ewele kalabaleta
     
    roger_senevirathna

    Junior member
  • Feb 9, 2023
    76
    48
    18
    අඩෝ මටත් උනා ඔකම..කුඩ්ඩො බන් ඉන්නෙ ඔතන..මට 16000/= කුඩු උනා. උන් බන් බලෙන්ම වය්පර් බ්ලෙඩ් ගලොල හයි කරනව..උන්ගෙ ලොක්ක පාර අයිනෙ පොතක් තියන් බිල් ලියනව. මාර හොරු බන් ඉන්නෙ..උන් අඩ ගහන් යනව කරල දෙන්නම් කියල..අන්තිමෙට අපෙන් අහන්නෙත් නැතුව කෑලි දානව. එතන්ට ගියාට පස්සෙ හිර කරනව මුන් සෑහෙන්ට..මොකුත් කියන්නත් බෑ වටෙම කුඩ්ඩො..
     
    • Like
    Reactions: Fbfocus

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    යකෝ, පොඩි fb/ikman search පාරක් දාල ගියානම් ඔහොම පරිප්පුවක් කන්න වෙන්නෙ නෑනෙ උඹට! අපරාදෙ!!
    ඕවගේ තැන් වලට වාහනේ අරගෙන යන්න හොඳම නෑ
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,018
    6,923
    113
    Nawala
    ඩාලි road ඒකෙ එකෙ කපටි හොරු මගෙ සල්ලි ගැලෙව්වා බන් පට්ටම මොඩයෙක් මාත් ඉරිදා දවල් මන්ගියා වීරයෙක් වගෙ ගියා aqua එකෙ signal light එක මාරු කරගන්න. කඩෙකින් ඇහුවම full light එක ගන්න ඔනි කිව්වා මම ගන් නැතුව බූරුවෙක් වගෙ එතන හිටපු හොරෙකුට අහුවුනා. ඌ මගෙ කාර් එකෙන්ම හරස් පාරකට දාලා තිබ්බ සිග්නල් ලයිට් එකටම පොලිතින් අලවලා දුන්නා. එකෙ ඉන්න එවුන්ගෙන් පුදුම කරදරයක් සල්ලි කඩන්න. Wiper blade දාන්න,බීඩින් දාන්න,interior කතා ගොඩයි.
    උන්ට ඔනි තැන්වලට අපිව එක්කන් ගිහින් බොරු කෑලි හයිකරලා සල්ලි ගලවනවා. මගෙ අනිත් signal light එකත් ගලවලා උන්ගෙ එකක් දැම්මා අනිත් එකට match වෙන් නෑ කියලා. කැඩුනු Signal light එකට පොලිතින් කෑල්ලක් අලවලා. එතන උන්ගෙ කට්ටිය රන්ඩු කරන්නත් බෑ. .අන්තිමට 23600/= බිල. හෙන ගහනවා ඔකුන්ට. උබලා නම් අහුවෙන්න එපා. Full upset බන්
    ඔය ලියිට් එක උබට ගෙදර හයිකරග්න්න පුළුවන් නේ ..... දෙල්කදින් ඕක හොයාගන ගෙදරම හදාගන්න තිබුනා . තව හොදට බලපන් කාර්එක වටේ ඇවිදලා , මොනවා තව අඩුද දන්නේ නෑ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඩාලි road ඒකෙ එකෙ කපටි හොරු මගෙ සල්ලි ගැලෙව්වා බන් පට්ටම මොඩයෙක් මාත් ඉරිදා දවල් මන්ගියා වීරයෙක් වගෙ ගියා aqua එකෙ signal light එක මාරු කරගන්න. කඩෙකින් ඇහුවම full light එක ගන්න ඔනි කිව්වා මම ගන් නැතුව බූරුවෙක් වගෙ එතන හිටපු හොරෙකුට අහුවුනා. ඌ මගෙ කාර් එකෙන්ම හරස් පාරකට දාලා තිබ්බ සිග්නල් ලයිට් එකටම පොලිතින් අලවලා දුන්නා. එකෙ ඉන්න එවුන්ගෙන් පුදුම කරදරයක් සල්ලි කඩන්න. Wiper blade දාන්න,බීඩින් දාන්න,interior කතා ගොඩයි.
    උන්ට ඔනි තැන්වලට අපිව එක්කන් ගිහින් බොරු කෑලි හයිකරලා සල්ලි ගලවනවා. මගෙ අනිත් signal light එකත් ගලවලා උන්ගෙ එකක් දැම්මා අනිත් එකට match වෙන් නෑ කියලා. කැඩුනු Signal light එකට පොලිතින් කෑල්ලක් අලවලා. එතන උන්ගෙ කට්ටිය රන්ඩු කරන්නත් බෑ. .අන්තිමට 23600/= බිල. හෙන ගහනවා ඔකුන්ට. උබලා නම් අහුවෙන්න එපා. Full upset බන්
    machn aqua ekak ona 45 days walata uba interest nam pm ekak dapan