ඩාලි road හොරු

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    ගොඩක් වට උනා කියලා ඇයි බයවෙන්නේ..ගොඩක් වටවෙන්නේ උන් බය නිසා...වචනයක් දෙකක් දැන්මනම් එකා එකා කැපෙනවා...ඒකයි විදිය..බලෙන් දෙවල් කරන්න දෙන්න සල්ලි ගන්න එද්දී කොහේදිවත් දෙන්න එපා...
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    කොළඹ වතු වල එවුන් එකක් deal කරන්න බැරි නම් ඔය පැත්ත පළාතේ යන්ඩ එපා බ්‍රෝ
     
    • Like
    Reactions: topkollek

    shenat

    Well-known member
  • May 13, 2007
    58,402
    86,655
    113
    ආශ්චර්යමත් රටක
    උන් ඇතුලට ගිහින් අලවගෙන ආවෙ පස්සෙ බලද්දි පොලිතින්

    මොන ලබ්බක්ද ඕයි. ලංකාවෙ හිඟන හොරුන්ව තාමත් විශ්වාස කරන තොපිට ඔහොම තමා වෙන්න ඕන. 🤣🤣🤣

    වැඩේ කරන්න දෙන්න කලින් අහපන් මොනවද දාන්නෙ, කොහොමද කරන්නෙ, finished product එක කොහොමද තියෙන්නෙ වගේ හරියට. මම නං හරස් ප්‍රශ්න ඔක්කොම අහනවා හංගලා ගහන්න බෑ. බොරු තමයි උන්ට එහෙම උනොත් කියන්න වෙන්නෙ. බොරු කියල වෙන දෙයක් කරොත් මොන ලබ්බ කරත් අන්තිමට සල්ලි දෙන්න නෑ.

    # Sirilankanඔන්ටපනුවෝස්
    #ගෝට්චීස් #සැමන්ෆිලේ 🤭🤭
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,026
    1
    28,426
    113
    download (2).jpeg
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ආයි ඉතින් ඔවට අහුවෙන්නෙ නෑ මොනවා ගත්තත් කෙලින්ම කඩෙකට ගිහින් ගන්නෙ. මම අහුවුනා උබලත් දන්න එවුන්ට කියපල්ලා ඩාලි road හොරු ගැන. යන්න එපා තනියම කියලා. ගියත් වාහන parts ගැන දන්න එකෙක් එක්ක. මම විතරක් නෙවෙ අහුවෙලා තියෙන්නෙ බැලුවම https://m.facebook.com/story.php?st...NVrbDcgxMl&id=100006487468341&mibextid=Nif5oz
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ගම කාගෙනනෙ ඉතිං...
    ඔය වගේ තැන් වල ඔය විදිහට බිස්නස් කරන්න බෑ... "එපා" කියන එක පැහැදිලිව ඇඹරෙන්නෙ නැතුව කියන්න ඕනෙ...
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    peretha kamata gihin dan nahen adanwa. danna ekak wahanayak aran yanathi pathakata thama uba gihin thiyenne. mokak hari wahanayata kaalak onenan arpico eke park eke dala pain pala kauruth karadara karaneth na wahaneta kaala hoyan ennath puluwan.
     
    • Sad
    Reactions: Fbfocus

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,559
    10,731
    113
    Nugegoda, Sri Lanka
    Kawda bung Darley road yanne wahane? oka simple wadakne, Light eka galewwa Delkanda or Wijerama paththe gihin ganang ahala ekak genawa hi kara.. Sudda wage anayak wath galwanna bari unta ithin ohoma wenawa.. Mama mulin hithuwe Signal light bulb eka daganna baruwa kiyala.. Light assembly eka galawana eka maha wadak nemeine..

    Yako mage wahane, Dorawal 4 beeding set eka Yahoo auction eken gennana giyeth 30k wage ganak.. :lol: :lol:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    mamath yaluwek kiwwa ohoma case ekak una kiyala
    policiyata gihin wadak na... paduwa daraganna thama wenne.. umben 23000i
    samahara un gen tis daha hathalis daha galawala...
    issarath scam karana un hitiya habai ohoma wata karan salli galawana un htiye na..
    wena normal shop ekakin karagaththa nan oita wada godak aduwen wade karaganna tibba..
     
    • Like
    Reactions: Fbfocus

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    Kawda bung Darley road yanne wahane? oka simple wadakne, Light eka galewwa Delkanda or Wijerama paththe gihin ganang ahala ekak genawa hi kara.. Sudda wage anayak wath galwanna bari unta ithin ohoma wenawa.. Mama mulin hithuwe Signal light bulb eka daganna baruwa kiyala.. Light assembly eka galawana eka maha wadak nemeine..

    Yako mage wahane, Dorawal 4 beeding set eka Yahoo auction eken gennana giyeth 30k wage ganak.. :lol: :lol:
    Yahoo auctions direct ship karanawada lankawata? Amayama ekata wada labada?
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,559
    10,731
    113
    Nugegoda, Sri Lanka
    Yahoo auctions direct ship karanawada lankawata? Amayama ekata wada labada?
    buyee proxy service eken danna oni bung.. un podi service charge ekak gannawa.. Second hand parts adu ganan walata thiyenawa (Sensors wage ewa patta adui, MAP sensor ekak damma 3k giye, Podi liyum kawareka dala ewwa.).. godak badu kisi awluk nathuwa enawa..