අනේ යකෝ මන් මේක් ගැන අහල තිබ්බට සම්පූර්න විස්තරයක් දන්නේ නැති නිසයි ඇහුවේ කියවල බලන්න විස්තරයක් තියේන තනක් දන්නවද කියලා.එතකොට උබ කියන්නේ සරුවබලදාරී දෙවියෝ සියලුදේ මෑවුවා කියලද?
නිකන් හරක් වගේ හැම එකටම හම්බ හැත්ත ගව ගන්නඩ එප බන්. සිංහල බවුද්ද රටේ සිංහල බවුද්දයෙක්. දන්නේ නැති දෙයක් ඇහුවම දන්න්ව නම් කියල දියන්. මන් ඔක එහුවේ වාද කරන්න නෙමේ ලින්ක් දේක තුනක් අරන් විස්තර කියවල බලන්න. ගූගල් හෙවුවට මට ලොකු තොරතුරක් අවේ නෑ.වල් ඌරු ගඳක් එනවා මේ පැත්තෙන්![]()
එක එක පිම්පියොන්ගෙ බ්ලොග් වලින් විද්යාව ඉගෙන ගන්න එපා යකො ,හරි හමන් විඩ්යා සයිට් එකකින් ඉගෙන ගනින් ... මෙකෙ මෙතන ඔප්පු කරන්න මෙකට බැහැ අතන ඔප්පු කරන්න මෙකට බැහැ , එහෙම තියනව , එවට අලුත් සන්කල්ප ඉදිරිපත් වෙලත් තියනව ,එත් පරිනාම වඩයෙ මුලික හරය කාටවත් බැහැර කරන්න පුලුවන් එකක් නෙවෙයි ,
හබැයි මම දන්න විදිහටනම් පරිනාම වාදය එහෙම ප්‍රශ්නයක් උනෙ බුදුදහමට නම් නෙවෙයි , වෙන වෙන ආගම් වලට... ඔයා ඇයි මෙකට බුදු දහම පටලව ගත්තෙ ?
![]()
Scientist lage hoda ekai thamanta weradunam , eka piligannawa
habai fatansy agam wishwasa karana aya ehema nane... eka weradiy kiwwot marala danawa
![]()

ඩාවින් පරිනාම වාදයේ වඳුරන්ගෙන් පැවත එන ආතල් කියන්න කලින් ඉංදියාවේ මහාවීර තුමා නොහොත් ජෛන ආගමික නායක තුමා කියලා තියෙනවා ඔය වඳුරන්ගෙන් පැවත එන කතාව .අනික ඩාවින්ගේ වඳුරන්ගෙන් පැවත එන කතාව ගැටළුවක් උනේ ක්‍රිස්තියානි පල්ලියේ අයට මිසක් බුද්ධාගමේ අයට නෙමේ .බුද්ධාගමේ අය පරිණාමවාදය ගනන් ගන්නෙත් නැහැ .ඒත් යටත්විජිත ආක්‍රමණ හමුවේ නිර්මාණය වෙච්ච දේශපාලකනික ,ආර්ථික හා සමජීය වපසරිය තුළ අපිට කරුමෙකටද මන්දා පරිනාමවාදය ඉගෙන ගන්න වෙලා තියෙනවා .ඒක හැබැයි ඩාවින්ගේ වැරැද්ද නෙමේ .අගඤ්ඤසුත්‍රයෙ කියන්නෙ අභස්සර නම් බ්‍රහ්ම ලෝකයෙන් පැමිණි යම් ආලෝක ප්‍රභව සිය දහස් ගනනක් පොළවේ ඇති රස(යම් රසායන විෂේශයක් ) සමඟ මිශ්‍රවී. එම මිශ්‍රවීමේ එහෙම නැත්තම් ඇලිමේ(තණ්හාව ) සොභාවය වැඩී එම ආලෝක ප්‍රභවවල ඝන සොභාවය වැඩි උනා කියලා .ඒ ආකාරයෙන් තමා පොළවෙ මනුස්ස භාවය ආරම්භ වෙන්නේ කියලා කියන්නේ .ඒ වගේම නූතන විද්‍යාවෙන් අද පිළි අරන් තියෙනවා අපේ පෘථිවියේ ජීවය පිටසක්වළින් ලැබිච්ච එකක් කියලා .ඒක හොයන්න තමා ඔය නාසා වගේ ආයතන ඩොලර් බිලියන් ගණන් වියදම් කරලා එක එක ව්‍යාපෘති කරන්නේ .ඉතිං අද නාසා එකෙන් කියන පිටසක්වළ ආභස්සර බ්‍රහ්ම ලෝකය වෙනත් පුළුවන් .හැබැයි සාක්ෂි නැහැ .මොන දේ උනත් එකක් ෂුවර් .ඒ තමා ඔය එක එක ආගම් වලින් කියන්වා වගේ
…දෙවියන් වහන්සේ නම් මේ ලොකය මැව්වේ නැහැ කියලා .![]()

Thank you machan, eth eke font eka mokakda unicode nam newe wage, mage pc eke page ekata use karala thiyena font eka ne wage.
ඩාවින් පරිනාම වාදයේ වඳුරන්ගෙන් පැවත එන ආතල් කියන්න කලින් ඉංදියාවේ මහාවීර තුමා නොහොත් ජෛන ආගමික නායක තුමා කියලා තියෙනවා ඔය වඳුරන්ගෙන් පැවත එන කතාව .අනික ඩාවින්ගේ වඳුරන්ගෙන් පැවත එන කතාව ගැටළුවක් උනේ ක්‍රිස්තියානි පල්ලියේ අයට මිසක් බුද්ධාගමේ අයට නෙමේ .බුද්ධාගමේ අය පරිණාමවාදය ගනන් ගන්නෙත් නැහැ .ඒත් යටත්විජිත ආක්‍රමණ හමුවේ නිර්මාණය වෙච්ච දේශපාලකනික ,ආර්ථික හා සමජීය වපසරිය තුළ අපිට කරුමෙකටද මන්දා පරිනාමවාදය ඉගෙන ගන්න වෙලා තියෙනවා .ඒක හැබැයි ඩාවින්ගේ වැරැද්ද නෙමේ .අගඤ්ඤසුත්‍රයෙ කියන්නෙ අභස්සර නම් බ්‍රහ්ම ලෝකයෙන් පැමිණි යම් ආලෝක ප්‍රභව සිය දහස් ගනනක් පොළවේ ඇති රස(යම් රසායන විෂේශයක් ) සමඟ මිශ්‍රවී. එම මිශ්‍රවීමේ එහෙම නැත්තම් ඇලිමේ(තණ්හාව ) සොභාවය වැඩී එම ආලෝක ප්‍රභවවල ඝන සොභාවය වැඩි උනා කියලා .ඒ ආකාරයෙන් තමා පොළවෙ මනුස්ස භාවය ආරම්භ වෙන්නේ කියලා කියන්නේ .ඒ වගේම නූතන විද්‍යාවෙන් අද පිළි අරන් තියෙනවා අපේ පෘථිවියේ ජීවය පිටසක්වළින් ලැබිච්ච එකක් කියලා .ඒක හොයන්න තමා ඔය නාසා වගේ ආයතන ඩොලර් බිලියන් ගණන් වියදම් කරලා එක එක ව්‍යාපෘති කරන්නේ .ඉතිං අද නාසා එකෙන් කියන පිටසක්වළ ආභස්සර බ්‍රහ්ම ලෝකය වෙනත් පුළුවන් .හැබැයි සාක්ෂි නැහැ .මොන දේ උනත් එකක් ෂුවර් .ඒ තමා ඔය එක එක ආගම් වලින් කියන්වා වගේ
…දෙවියන් වහන්සේ නම් මේ ලොකය මැව්වේ නැහැ කියලා .![]()
here is an English description
http://en.wikipedia.org/wiki/Aggañña_Sutta
machan aggana sutraya charles darwin ge theory boruwak kiyala oppu karanne naha...
budu hamduruwo jivamanawa hitiye eeta godak kalin, e kale tibunu mulashra anuwa tamai mewa goda nagune.. passe alut dhewal hoyagatta ehama kiyala ewa boru wenne naha...
api anith agam wage pothakata siiima wela naha... nawa soyaganim tharka walata awastawa denawa

naa machan mata ona suuthraya harahaa meaka boru kiyala kiyana wididhiya, ube link ekata thakx machan, eth man echchara kadu karayek neme ban![]()
ඇයි බන් මේ මොකක් හරි බුදු දමට සම්බන්ද දේයක් ඇහුවාම, තම්බියා, කුරුස කාරය කියලා හිතන්නේ. මම දන්නේ නෑ මොකක්ද කොහොමද කරන්නේ කියල මන් එලකිරි එකට අලුත්, එකෙක් මෙ ත්‍රෙඩ් එකට reject hamba threads කියල ටැග් එකකුත් දාල. මේහේම් උන්ද ලංකාවෙ ඉන්නේ.

කරන්න දෙයක් නෑ බං.. මේකේ ඉතිහාසේ එච්චර හොඳ නෑ.. බෞද්ධ වගේ ඉඳගෙන හීන් නූලෙන් බෙල්ල කපන්න ඉන්න හම්බයෝ පිරිලා.. ඒ නිසා ඔය වගේ ප්‍රශ්නයක් ඇහුවත් පොදුවේ වටෙන්නේ ඒ කැටගරි එකට...![]()
කවුරු හරි බුදු දහමට හරි බුදු හාමුදුරුවන්ට හරි මඩ ගැහුවා කියල කලබල වෙන්න ඕනා නෑ බන්, මන් හිතන විදියට නම්. තමන් හරියට අවබොද කරගන්නවා නම් එච්චරයි. මොඩයට කොච්චර කිවත් දේයක් තෙරෙන්නේ නෑ බන්. එහම තරක් කරන උන්ට උත්තර දේන්න යන්න ඔන නෑ. ත්‍රෙඩ් එකක තමන් හරි කියල කියා ගත්ත කියල තමන්ට ඇති වැඩක් නෑ නේ බන්. ඊට වඩා හොදයි අඩු ගනේ තමන්ට හරි දේයක් කරගන්න එක. ලොකේ මැවුවේ දේවියො නේමෙ කියල කොච්චර කිවත් කුරුස කාරයෝ ඔක පිලි ගන්නේ නෑ. එහවු එකේ නිකින් කා කොටා වැටේන්න ඔන නෑ බන්. තම්බි ගැන උනත් එහේම්යි. තේඩ් එකකින් ගහ බැන ගත්ත කියල උන් උන්ගේ අල්ලවා අත ඇරල බවුද්ද වෙයිද නෑ නේ බ්න්. තෙරුමන් නෑ කියල දැන දැනත් ගහ බැන ගන්නව. මොනව උනත් කොටපු ඔක්කොටම පින්. මගේ වැඩේ හරි. මට කරුණු ටිකක් ඔන වෙල තිබ්බේ, එක හරි.
මචන්ලා කැරපොත්තා ,කොස්ඇට මීයා වගේ සත්තු අවුරුදු ලක්ෂ ගානක ඉදන් එකම විදියටලු ඉන්නේ ,එහෙනං උන් පරිණාමය වෙලා පට්ට ලොකු මීයෝ කැරපොත්තෝ ඉන්න ඕනී