ඩාවින්ගේ පරිණාමවදය තනිකර බොරුවක්ද ???

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    මචන්ලා කැරපොත්තා ,කොස්ඇට මීයා වගේ සත්තු අවුරුදු ලක්ෂ ගානක ඉදන් එකම විදියටලු ඉන්නේ ,එහෙනං උන් පරිණාමය වෙලා පට්ට ලොකු මීයෝ කැරපොත්තෝ ඉන්න ඕනී

    ගොන් කතා දාන්න එපා බන්, උඹ පරිනාම වාදේ ගැන මොනවද දන්නේ? දන්නේ නැත්තන් කියවපන්.
    කෘමින් ගේ ජාන අනුව උන්ට ලොකු වෙන්න පුළුවන් වෙන්නේ වාතයේ ඔක්සිජන් ප්‍රතිශතය අනුව. කලින් 35% වුන ඔක්සිජන් ප්‍රතිශතය දැන් 20% ක් වෙලා. කෘමින් එන්න එන්න පොඩි වෙනවා.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    සම්පූර්ණ ලිපිය කියවීමට,

    http://www.secularsrilanka.com/discussions/prasad-s-rants/understanding-evolution/s

    විද්‍යාව සහ ආගම
    "විද්‍යාව සහ ආගම" යනු ඉතා ජනප්‍රිය මාතෘකාවකි. මෙම මාතෘකාව යටතේ සිංහලෙන්ද ලිපි දහස් ගනන් ලියැවී ඇතුවාට සැක නැත.

    බොහෝ පුද්ගලයන් ආගමික වන්නේ මක් නිසාද? ජීවිතය සහ අප වටා ඇති සියල්ල ගැන අපට පැහැදිලි උත්තර නැත. වඩාත් නිවැරදිව කියනවානම් අපගේ සංස්කෘතිකමය පසුබිම, උත්තර නැති ප්‍රශ්න ගොඩක් අපගෙ ඔලු වලට දමයි. අපි ඉපදී හැදීවැඩෙන විට ඔය ප්‍රශ්න එකක්වත් අපට තිබුනේ නැත. දැනුම් තෙරුම් ඇති වයසට එනවිට සමාජය විසින් ප්‍රශ්න ගොඩක් අපගෙ ඔලු තුලට රිංගවයි. විද්‍යාව මෙම කෘතිම ප්‍රශ්න වලට උත්තර නොදෙයි. විද්‍යාව යනු දැනුම සහ නොදනුම අතර මායිමෙ සිටිමින් දැනුම ගොඩ නගන එක් ක්‍රමවෙදයක් පමණි. උත්තර නැති ප්‍රශ්න මිනිසා භීතියට පත්කරයි. රෑට නින්ද නොයයි. හෙට මට වන්නෙ කුමක්ද? මගෙ අඹු දරුවන්ට නරකක් වෙයිද? මා මල පසු සොහොන් කොතේ කවුරුන් හෝ දුක් ගීයක් ලියයිද? උත්තර නැති මේ ප්‍රශ්න සමග ජීවත්වීම අසීරුය. බිය දැනෙයි. දාඩියද දමයි. කුමක් හෝ පිලිතුරක් අත්‍යාවශ්‍යයි. වැඩිය නොහිතන හෝ හිතන්නට කාලවේලා නැති අය, සරල ආගමික වත් පිලිවෙත් මගිනුත්, තරම්ක් හිතන අය ආගමික දර්ශනවාද මගිනුත් ලබා ගන්නේ මේ සැනසීමයි. තම ආගමික දර්ශනවාද විද්‍යාව සමග සසඳා කිරා බැලීමත්, විද්‍යාවෙන් ආගමික දර්ශනවාද ඔප්පු කිරීමේ උත්සාහයත්; අනෙක් අතට විද්‍යාව යනු හිස් සංකල්ප ගොඩක් බව පවසමින් තම ආගමික දර්ශනය ඔසවා තැබීමත් එකම කාසියෙ දෙපැත්ත වේ. මේ දෙකම නොදන්නාදේ පැවතීමේ භීතිය මැඩ ගැනීමට කරන දේය.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    තැන්ක්ස් මචන්, හොද උත්තරයක්. මෙකේ සමහර උන්ට ඔන, නොදන්න එකෙකුට දන්න දේයක් තියෙනව නම් එක කියල දේන එක නේමේ, මූ තන්ම්බිය, මූ කුරුස කාරය, එහෙමත් නැත්නම් වෙන ලොකු ලයින් එකක් දාන එක.මන් ඇහුවේ මචන් පරිණාම වදය මේ සූත්‍රය හරහා බිදින්න කරුණු ටිකක්, මන් දැනට හොයගෙන තියෙනව මචන් මෙහෙම් දේවල් ටිකක්.
    1. සිත්‍රීන්ගේ පියයුරු දරුවන්ට කිරි උර බීමට පහසු ලෙස පුනීලයක්, හෝ සූප්පුවක් අකාරයට නැතිව රාගය අවුස්සන ආකාරයට පිහිටා තිබීම.
    2. පුරුශ අවයවයත්, සිරුරේ ප්‍රමානය සමග බලද්දි, අපේ කුලෙම කියන වානරයට වඩ විශාලයි, ඒවගේම අනාරක්ශිතව පිහිටල තියේනවා, වෙනත් සතුන සමග බලද්දි. මේ කරුණු දේක ස්වබාවික වරණයට ලොකු පහරක්.

    මේන්න මේ වගේ කරුණු දන්නවා නම් මචන් මට කියන්න. හැම එකටම එල්ලේන්න හදන මං පොර ලයින් දේන් උන් නම් නාවට කමක් නෑ


    පරිණාමවාදය හොඳ ෆවුන්ඩේෂන් එකක හැදුව එකක්. ඔයාට ඔයගැන ගොඩක් දුරට ස්ටඩි කරන්නවේවි පර්නමවාදය බොරු කියල සාර්ථක තර්කයක් ගෙන්න .

    කොහොම උනත් බ්‍රෙස්ට් අර වගේ රාගය අවුස්සන්න හැදිලා තියෙන්නේ පරිණාමයේම හොඳට. හොඳ පෘෂ්ටිමත් පිරුණු පියයුරු යුගලක් වැදගත් වෙනවා හොඳ සහකරයෙක් හොයාගන්න. ඒ වගේම ළමයෙක් වැඩිවියට එනකොට පියයුරු වර්ධනය වෙන්නෙත් තමන් තම වර්ගයා බෝ කිරීමට සුදුසයි කියන දේ තමන්ගේ රැලේ අනිත් පොටෙන්ෂල් මෙටින් පට්නාර්ස් ලට දැනුම්දෙන්න.අනික ගර්භනී කලේ හොඳ ෆැට් ස්ටෝරේජ් එකක් විදිහටත් මේක උදව්වෙනවා ඇති.

    දෙවැනි ගැටලුවටත් පලවෙනි එකේ තියරියමයි. අනික ස්ක්‍රොටම් එක එළියෙන් තියෙන්නේ ශුක්‍රානු නිපදවීමට අවශ්‍ය ඔප්ටිමම් උෂ්ණත්වය පවත්වාගන්න. සිතල වෙලාවට හැකිලෙන්නෙත් උණුසුම් දවස්වලට ලිහිල්වෙලා තියෙන්නෙත් ඔකේ ප්‍රතිපලයක් විදිහට.
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    methana inna pandithayo ekek wath evolution borui kiyanna kalin e gana kiyawala tiyanawada?
     

    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    එක එක පිම්පියොන්ගෙ බ්ලොග් වලින් විද්යාව ඉගෙන ගන්න එපා යකො ,හරි හමන් විඩ්යා සයිට් එකකින් ඉගෙන ගනින් ... මෙකෙ මෙතන ඔප්පු කරන්න මෙකට බැහැ අතන ඔප්පු කරන්න මෙකට බැහැ , එහෙම තියනව , එවට අලුත් සන්කල්ප ඉදිරිපත් වෙලත් තියනව ,එත් පරිනාම වඩයෙ මුලික හරය කාටවත් බැහැර කරන්න පුලුවන් එකක් නෙවෙයි ,

    හබැයි මම දන්න විදිහටනම් පරිනාම වාදය එහෙම ප්‍රශ්නයක් උනෙ බුදුදහමට නම් නෙවෙයි , වෙන වෙන ආගම් වලට :baffled::baffled::baffled::baffled:... ඔයා ඇයි මෙකට බුදු දහම පටලව ගත්තෙ ?:rofl::rofl:

    ඒ මුගේ ගාවින් වල් ඌරැ ගදක් එන හින්දා බං. එහේම නැත්තං බාබිකියු ගදක් එන නිසා මගේ හිතේ.
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ගොන් කතා දාන්න එපා බන්, උඹ පරිනාම වාදේ ගැන මොනවද දන්නේ? දන්නේ නැත්තන් කියවපන්.
    කෘමින් ගේ ජාන අනුව උන්ට ලොකු වෙන්න පුළුවන් වෙන්නේ වාතයේ ඔක්සිජන් ප්‍රතිශතය අනුව. කලින් 35% වුන ඔක්සිජන් ප්‍රතිශතය දැන් 20% ක් වෙලා. කෘමින් එන්න එන්න පොඩි වෙනවා.

    අනේ බන් මමත් ඒ ප්‍රශ්නේ උඹෙන් අහන්නම් ,ඩයිනොසෝර්ල ඉන්නකොට ක්ෂීරපායි සත්තු ඉදලා තියෙන්නේ ශ්රු කියන කොස් ඇට මීයාගේ තරමට ,ඒක තම හිරු එළිය නැතිව ,කෑම නැතුව ඉන්නකොට උන් බේරුනේ
    එතකොට බන් එහෙම ආපු ක්ෂීරපායි සත්තු නිල් තල් මහ තරමට ලොකු වෙලා ,උඹ කියනවා එහෙම එවුන් ඉන්න බැලූ
    එතකොට කවුරුහරි ඇවිල්ලා උන්ට ඔක්සිජන් ගහන්න ඇති නේද ?
    කැරපොත්තගේ අවුරුදු ලක්ෂ ගානට උන්ගේ විශේෂණ ඇති වෙලාම නැද්ද ?
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    පරිනාම වාදය කවදාවත් බුදු දහමට පටහැනි වෙලා වත් බාධාවක් වෙලා වත් නැහැ. අර මුලින්ම තියන පින්තුරේ අමූලික බොරු. එහෙම මිනිස්සුන්ව කාතගිනියන්සලා කවදාවත් හොයා ගත්තේ නැහැ. කවුරුහරි කියපු අමූලික බොරුවක්. මහාචාර්ය ජේ බී බියුරි ගේ හිස්ට්‍රි ඔෆ් ග්‍රීස් කියන පොත කියවන්න ඔය කාලේ සමාජය ගැන විද්‍යාත්මක කරුණු දැනගන්න ඕන නම්.
    ගොඩක් දේවල් බුදු දහමට පටහැනි වෙන්නේ ඔය පස්සේ භක්තියට හදපු කතා වලට විටහරයි. ඒ කියන්නේ ජාතක කතා වගේ ඒවා. නමුත් අභි ධර්මයට කිසිම අභියෝගයක් නැහැ. ඒ වගේම පරිනාම වාදය බොරු කියන්නේ තාම හරියට පරිනාමය වෙලා නැති උන් තමයි.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    කැරපොත්තගේ අවුරුදු ලක්ෂ ගානට උන්ගේ විශේෂණ ඇති වෙලාම නැද්ද ?

    කැරපොත්තන් පරිනාමයේ හොඳ උදාහරණයක්. එයාල අවුරුදු මිලියන ගානක් නොනැසී පවතින්නේම පරිණාමය නිසා. එයාලට පුළුවන් පරිසරයට අවශ්‍ය විදිහට අනුගත වෙන්න. මිනිස්සු විසින්ම කරපොත්තන්ගේ පරිණාමය ඉක්මන්/වෙනස් කලා කියල. පහුගිය ඩේකෙඩ්ස් වල අපි පාවිච්චි කරපු ගොඩක් පෙස්ටිසයිඩ් වලට දැන් ඉන්න කරපොතන් රෙසිස්ටන්ස් එකක් පෙන්වනවා.


    ඔයතින්නේ පෙස්ටිසයිඩ් රෙසිස්ටන්ස් බිළිබඳ විකි ආටිකල් එක.
    http://en.wikipedia.org/wiki/Pesticide_resistance
     
    Last edited: