ඩාවින්,බුදු දහම සහ නිරාගමික කල්ලි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,492
    100,616
    113
    කිරි බුකි විද්‍යාඥයන් -

    ඩාවින් ඔප්පු කරල තියෙන්නෙ ඒක නිසා ඒක ෆැක්ට් එකක් වගේම තියරියකුත් වෙනව
    විද්‍යාව වෙනස් වෙන්න පුලුවන්.
    දයන්න හැම එකටම දාගන්න

    අපි - එතකොට පරිණාමවාදය වෙනස් වෙන්න බැරිද?

    කිරි බුකි විද්‍යාඥයන් - පලයන් හු$#4534534 යන්න ඒක ව්ශ්වීය සත්‍යයක්. එක් දහස් එකසිය ... පහලොස් ලක්ෂ වාරයක් ඒක හරි කියල ඔප්පු වෙලා තියෙන්නෙ

    අපි - එතකොට ඊළග එක හරිද?

    කිරි බුකි විද්‍යාඥයන් - පලයන් හු$#4534534

    🤭 🤭 🤭

    ඔන්න අපි දයන්න දැම්මම වෙන දේ විද්‍යාගමේ උන්ට
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,777
    1
    51,668
    113
    ප*යාගල
    sorry.com
    Pcha-anura.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,492
    100,616
    113
    උන් උගන්වන විෂයන් ගැන උන්ටවත් ගරුත්වයක් නෑ. මොන මගුලේ රටවල්ද මන්දා :ROFLMAO:
    විද්‍යාවට හරියට ගරු කරනව නන් ඉතින් ඕක තමා කරන්න ඕනි. හැම වෙලේම අපි දන්න දේ නෙවෙයි වෙන දෙයක් වෙන්න පුලුවන් නේද කියල තමා බලනන්න ඕනි. රිසර්ච් පේපර්ස් වලින් කරන්නෙම ඕකනෙ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,997
    153,004
    113
    මේවට මීක් කියලම අන්න කාදිනල් උන්නාන්සෙගෙත් vocal chords ගෙවිලලු. 😥

    අනේ අම්මපා සිංහලුත් කොහෙ හරි ඉන්න වැඩකට නැති එවුන් ටිකක් අල්ලගෙන උන්ගේ කීම් අහලා උන්ගෙම වහල්ලු වෙලා පිල්වලට බෙදිලා මරා ගන්නවා. 🥴
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,556
    6,538
    113
    තිස්සයට හොදටම රිදිලා video එකකුත් කරලා.
    ළමයින්ගෙන් bio උගන්නන්න සල්ලි අරන් 24 minutes ආගමක් ගැන කියවනවා.
    ඕක ලගට යන මෝඩයන්ට ඔක්කොටම කලින් ගහන්න ඕන.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,347
    20,923
    113
    මේවට මීක් කියලම අන්න කාදිනල් උන්නාන්සෙගෙත් vocal chords ගෙවිලලු. 😥

    අනේ අම්මපා සිංහලුත් කොහෙ හරි ඉන්න වැඩකට නැති එවුන් ටිකක් අල්ලගෙන උන්ගේ කීම් අහලා උන්ගෙම වහල්ලු වෙලා පිල්වලට බෙදිලා මරා ගන්නවා. 🥴

    කියලා වැඩක් නෑ ඉතින් ඉස්සර මමත් ඔය වගේ පොරවල් කියලා සමහරු ගැන හිතුවා. දැන් නම් එහෙම කවුරුවත් පොරක් කරගන්නේ නැතුව ඉන්න බලන්නේ. ගොඩක් කට්ටිය බොරු ප්‍රතිරූප හදා ගන්න එක අද කාලේ කරන්නේ. ඉස්සර වගේ ඇත්තටම විෂයක් ගැන හොඳට දන්න අය නෙවෙයි එහෙන් මෙහෙන් ඇහින්දාස්ලා ද දැන් ඉන්නේ කියලා හිතෙනවා වෙලාවකට.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මොකද්ද බන් මේ මූ මුලින්ම කියන්නෙ නියැන්ඩර්තාල් සහ හෝමෝ සේපියන් අතර මහා ලොකු ගැප් එකක් තියනවා කියන්නෙ. ඔය දෙක පැරලලි හිටියා සහ ඒ දෙගොල්ලො අතර ජිංකි ජිජා සීන් පවා වෙලා තියනවා කියලා කියන්නෙ

    ඔය ක්ලාස් වලට යන එවුන්ට ගහන්න ඕන
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    පරිණාමවාදය එරෙහිව බයස් එකක් තියෙන අය ඕක කවදාවත් පිළිගන්නෙ නෑ. ඕනෙම ප්‍රවාදයක් අසත්‍යකරණය වෙන්න අවකාශයක් තියෙනව. පරිණාමවාදය පැහැදිලිවම අසත්‍යකරණය නොවී ඉතුරුවෙලා තියෙන තියරිය උනත් ඒකටත් ඉඩක් තියෙනව. ජනනායකල වගේ අය පරිණාමවාදය විතරක් නෙමේ වෙන ප්‍රවාදවලටත් අඟලක් දෙන්නෙ නෑ ඔය හේතුව නිසා. එයාල කරමින් ඉන්න දේ වැරැද්දකුත් නෑ ඔය උඩ කෙනෙක් කියල තියෙනවනෙ n+1 වෙනි එක වැරදුනොත් මොනව වෙයිද කියල. ඉතින් එහෙම හිතන් ඉන්න තියෙන්නෙ.

    විද්‍යාඥයෙක් අසත්‍යකරණය කිරීමෙ වැදගත්කම ඔලුවෙ තියන් ඉන්න එකයි මේ ජනනායකල ඒ ගැන කතාකරද්දියි එතන තියෙන්නෙ උවමනා දෙකක් බව තේරුම් ගැනීම වැදගත් බව කියන්න ඕනෙ නිකන් බබාල වෙන්න ඕනෙ නෑනෙ. ඔය දෙගොල්ලො එකම ජාතියෙ කියල නම් පිළිගන්න බෑ. මම කියන්නෙ ජනනායකල මේ වගේ කතා කියද්දි නැවත නැවත පරිණාමවාදය දැනට පිළිගත හැකි හොඳම ප්‍රවාදය වෙන්නෙ ඇයි කියන කාරනාව අවධාරණය කලයුතුයි කියල. නැවත නැවත කිව යුතුයි. විද්‍යා ප්‍රජාවෙ ඇතුලෙ ඉන්න කෙනෙක් පරිණාමවාදය ගැන හෙල්ති සැකයක් පහළ කරද්දි එහෙම කරන්න අවශ්‍ය නෑ ඒක ඒ ට්‍රේඩ් එකේ අවශ්‍යතාවයක්.

    ඔව් මුන් දෙගොල්ලො දෙන්නෙක්.
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,885
    1
    15,220
    113
    මොකද්ද බන් මේ මූ මුලින්ම කියන්නෙ නියැන්ඩර්තාල් සහ හෝමෝ සේපියන් අතර මහා ලොකු ගැප් එකක් තියනවා කියන්නෙ. ඔය දෙක පැරලලි හිටියා සහ ඒ දෙගොල්ලො අතර ජිංකි ජිජා සීන් පවා වෙලා තියනවා කියලා කියන්නෙ

    ඔය ක්ලාස් වලට යන එවුන්ට ගහන්න ඕන
    ඒ කතාව ඇත්ත. ජින්කි ජිකා උනාට H. නියන්ඩතාල් එක්ක H.S සේපියන් ජින්කි ජිකා දාන්න කොහෙන්ද මතු උනේ කියල අවුලක් තියනව. ඒක Known Gap එකක්. නියන්ඩතාල්ලගෙන් පස්සෙ එකපාරම එන්නෙ Sapien Sapien. ගැප් එක වැඩියි
     
    • Like
    Reactions: batwise

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,997
    153,004
    113
    කියලා වැඩක් නෑ ඉතින් ඉස්සර මමත් ඔය වගේ පොරවල් කියලා සමහරු ගැන හිතුවා. දැන් නම් එහෙම කවුරුවත් පොරක් කරගන්නේ නැතුව ඉන්න බලන්නේ. ගොඩක් කට්ටිය බොරු ප්‍රතිරූප හදා ගන්න එක අද කාලේ කරන්නේ. ඉස්සර වගේ ඇත්තටම විෂයක් ගැන හොඳට දන්න අය නෙවෙයි එහෙන් මෙහෙන් ඇහින්දාස්ලා ද දැන් ඉන්නේ කියලා හිතෙනවා වෙලාවකට.
    ඒකනෙ මං ලංකාවෙ එක යූ ටියුබ් චැනල් එකක්වත් බලන්නෙ නැත්තෙ. සබ් කරලා තියෙන එකම එකත් චූටි මල්ලියි පොඩි මල්ලියිගෙ චැනල් එක විතරයි. ලංකාවෙ සයන්ස් චැනල් කරන එවුන් මහදැන මුත්තො වගේ කතා කරන සයන්ස් ටොපික්ස් ගැන හරිම සරල විදිහට පැහැදිලි කරන ඉංග්‍රීසි චැනල්ස් ඕන තරම් තියෙනවා. ලංකාවෙ ඉස්කෝලෙ කාලෙ ඉදලම පුරුදුවෙලා ඉන්නෙ ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරන්නනනේ. ඊට පස්සෙ ඉංග්‍රීසියෙන් පැහැදිලි කරන දෙයක් තේරුම් ගන්න බැරිවුණාම මේ වගෙ සියල්ල දත් කිසිත් නොදත් ටයිප් උන් කරන චැනල් වටේ ඉංග්‍රීසි භාෂාව ගැන වැටහීමක් නැති සිංහලු ටික එකතු වෙලා අන්තිමට චැනල් එක කරන එකාව අයින්ස්ටයින් මට්ටමට පුම්බන එක තමයි අන්තිමට කරන්නෙ. දීපාල් සිල්වා කියන සිංදුවෙ අර්ථෙ හුගක්ම ගැළපෙන්නෙ එදාටත් වඩා අදටයි. 😒
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    කිරි බුකි විද්‍යාඥයන් -

    ඩාවින් ඔප්පු කරල තියෙන්නෙ ඒක නිසා ඒක ෆැක්ට් එකක් වගේම තියරියකුත් වෙනව
    විද්‍යාව වෙනස් වෙන්න පුලුවන්.
    දයන්න හැම එකටම දාගන්න

    අපි - එතකොට පරිණාමවාදය වෙනස් වෙන්න බැරිද?

    කිරි බුකි විද්‍යාඥයන් - පලයන් හු$#4534534 යන්න ඒක ව්ශ්වීය සත්‍යයක්. එක් දහස් එකසිය ... පහලොස් ලක්ෂ වාරයක් ඒක හරි කියල ඔප්පු වෙලා තියෙන්නෙ

    අපි - එතකොට ඊළග එක හරිද?

    කිරි බුකි විද්‍යාඥයන් - පලයන් හු$#4534534

    🤭 🤭 🤭

    ඔන්න අපි දයන්න දැම්මම වෙන දේ විද්‍යාගමේ උන්ට
    කිරි god of gaps පඬියෝ

    පරිණාමය තාම ඔප්පුම වෙලත් නෑ ඉතින්. අපේ දෙය්යන්ට ඔය gap අස්සේ ගහන්න ඉඩක් නැද්ද? :rofl:
     
    • Like
    Reactions: Draco Malfoy

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,347
    20,923
    113
    ඒකනෙ මං ලංකාවෙ එක යූ ටියුබ් චැනල් එකක්වත් බලන්නෙ නැත්තෙ. සබ් කරලා තියෙන එකම එකත් චූටි මල්ලියි පොඩි මල්ලියිගෙ චැනල් එක විතරයි. ලංකාවෙ සයන්ස් චැනල් කරන එවුන් මහදැන මුත්තො වගේ කතා කරන සයන්ස් ටොපික්ස් ගැන හරිම සරල විදිහට පැහැදිලි කරන ඉංග්‍රීසි චැනල්ස් ඕන තරම් තියෙනවා. ලංකාවෙ ඉස්කෝලෙ කාලෙ ඉදලම පුරුදුවෙලා ඉන්නෙ ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරන්නනනේ. ඊට පස්සෙ ඉංග්‍රීසියෙන් පැහැදිලි කරන දෙයක් තේරුම් ගන්න බැරිවුණාම මේ වගෙ සියල්ල දත් කිසිත් නොදත් ටයිප් උන් කරන චැනල් වටේ ඉංග්‍රීසි භාෂාව ගැන වැටහීමක් නැති සිංහලු ටික එකතු වෙලා අන්තිමට චැනල් එක කරන එකාව අයින්ස්ටයින් මට්ටමට පුම්බන එක තමයි අන්තිමට කරන්නෙ. දීපාල් සිල්වා කියන සිංදුවෙ අර්ථෙ හුගක්ම ගැළපෙන්නෙ එදාටත් වඩා අදටයි. 😒
    සහතික ඇත්ත. අපේ මිනිස්සුත් දැනගන්න ඕනි කියන ඒවා ගැන හිතලමතල පිළිගන්න. Search කරලා පොඩ්ඩක් හොයලා බලන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,492
    100,616
    113
    පරිණාමවාදය එරෙහිව බයස් එකක් තියෙන අය ඕක කවදාවත් පිළිගන්නෙ නෑ. ඕනෙම ප්‍රවාදයක් අසත්‍යකරණය වෙන්න අවකාශයක් තියෙනව. පරිණාමවාදය පැහැදිලිවම අසත්‍යකරණය නොවී ඉතුරුවෙලා තියෙන තියරිය උනත් ඒකටත් ඉඩක් තියෙනව. ජනනායකල වගේ අය පරිණාමවාදය විතරක් නෙමේ වෙන ප්‍රවාදයක් ගැනත් පරිණාමවාදය වෙනුවෙන් අඟලක් දෙන්නෙ නෑ ඔය හේතුව නිසා. එයාල කරමින් ඉන්න දේ වැරැද්දකුත් නෑ ඔය උඩ කෙනෙක් කියල තියෙනවනෙ n+1 වෙනි එක වැරදුනොත් මොනව වෙයිද කියල. ඉතින් එහෙම හිතන් ඉන්න තියෙන්නෙ.

    විද්‍යාඥයෙක් අසත්‍යකරණය කිරීමෙ වැදගත්කම ඔලුවෙ තියන් ඉන්න එකයි මේ ජනනායකල ඒ ගැන කතාකරද්දියි එතන තියෙන්නෙ උවමනා දෙකක් බව තේරුම් ගැනීම වැදගත් බව කියන්න ඕනෙ නිකන් බබාල වෙන්න ඕනෙ නෑනෙ. ඔය දෙගොල්ලො එකම ජාතියෙ කියල නම් පිළිගන්න බෑ. මම කියන්නෙ ජනනායකල මේ වගේ කතා කියද්දි නැවත නැවත පරිණාමවාදය දැනට පිළිගත හැකි හොඳම ප්‍රවාදය වෙන්නෙ ඇයි කියන කාරනාව අවධාරණය කලයුතුයි කියල. නැවත නැවත කිව යුතුයි. විද්‍යා ප්‍රජාවෙ ඇතුලෙ ඉන්න කෙනෙක් පරිණාමවාදය ගැන හෙල්ති සැකයක් පහළ කරද්දි එහෙම කරන්න අවශ්‍ය නෑ.

    ඔව් මුන් දෙගොල්ලො දෙන්නෙක්.
    ආසියාවේ ඕනි දෙයක් අන්තිමට බහුතරයට ඇදිහිමක් වෙලා තමා නවතින්නේ.

    ඔය කියන හෙල්ති සැකය තමා ඕනි දෙයක් ප්‍රශ්න කරන්න පුළවන්කමක් තියෙනවා කියන එක ඇතුලේ තියෙන්නේ හැම විෂයකම වගේ වගේ. අපේ අය කරන්නේ තමන්ගේ එක හරි කියල අනික් ඒක විහිළුවට ගන්න එක හැම තැනකම. ලංකාවේ ශාස්ත්‍රීය වාද ඔක්කොම වගේ ඉවර වෙන්නේ අම්ම මතක් කරගෙන.

    ඒ කතාව ඇත්ත. ජින්කි ජිකා උනාට H. නියන්ඩතාල් එක්ක H.S සේපියන් ජින්කි ජිකා දාන්න කොහෙන්ද මතු උනේ කියල අවුලක් තියනව. ඒක Known Gap එකක්. නියන්ඩතාල්ලගෙන් පස්සෙ එකපාරම එන්නෙ Sapien Sapien. ගැප් එක වැඩියි
    ඒක වෙලා තියෙන අය එහෙම සෙට් වෙලා තියෙනවනේ.
    ------ Post added on Dec 15, 2022 at 3:12 PM

    කිරි god of gaps පඬියෝ

    පරිණාමය තාම ඔප්පුම වෙලත් නෑ ඉතින්. අපේ දෙය්යන්ට ඔය gap අස්සේ ගහන්න ඉඩක් නැද්ද? :rofl:
    එක වැඩකට නැති වැඩක් අර පොළව කෙලින් කියන එක එක අගල් 10 10 රාමුවකට හරි කියල ඔප්පු කරගන්නත් පුළුවන් එහෙම බලද්දි.
    ------ Post added on Dec 15, 2022 at 3:14 PM
     
    • Like
    Reactions: S_M_S

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    කියලා වැඩක් නෑ ඉතින් ඉස්සර මමත් ඔය වගේ පොරවල් කියලා සමහරු ගැන හිතුවා. දැන් නම් එහෙම කවුරුවත් පොරක් කරගන්නේ නැතුව ඉන්න බලන්නේ. ගොඩක් කට්ටිය බොරු ප්‍රතිරූප හදා ගන්න එක අද කාලේ කරන්නේ. ඉස්සර වගේ ඇත්තටම විෂයක් ගැන හොඳට දන්න අය නෙවෙයි එහෙන් මෙහෙන් ඇහින්දාස්ලා ද දැන් ඉන්නේ කියලා හිතෙනවා වෙලාවකට.

    විෂයක් ගැන පරතෙරටම දැනගන්නවා කියන එක ප්‍රැක්ටිකලි ඉම්පොසිබල් වෙන්න පුලුවන්. එහෙමත් නැතිනම් එහෙම අය අන්තර්ජාලයේ මෙහෙම කාලය ගත නොකරනවා වෙන්නත් පුලුවන්. මම නම් හිතන්නෙ අවශ්‍ය කරන්නෙ අපි අපේ දැනුමේ සීමාව සහ බයස් ගැන දැනුවත් වෙන එක සහ ඒක පැහැදිලිවම අනිත් අයට සන්නිවේදනය කරන එක.