ඩාවින්,බුදු දහම සහ නිරාගමික කල්ලි

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    මොකද්ද බන් මේ මූ මුලින්ම කියන්නෙ නියැන්ඩර්තාල් සහ හෝමෝ සේපියන් අතර මහා ලොකු ගැප් එකක් තියනවා කියන්නෙ. ඔය දෙක පැරලලි හිටියා සහ ඒ දෙගොල්ලො අතර ජිංකි ජිජා සීන් පවා වෙලා තියනවා කියලා කියන්නෙ

    ඔය ක්ලාස් වලට යන එවුන්ට ගහන්න ඕන

    ඒ කිව්ව දේ හරි. නියැන්ඩතාල් ලගෙන් පස්සෙ සේපියන්ස්ල මතු උනා නෙමෙයි. හෝමෝ ඝනයෙ ගොඩක් ස්පීසිස් ල අඩු වැඩි වශයෙන් කන්කරන්ට්ලි හිටපු අය කියල තමයි හිතන්නෙ. අවුට් ඔෆ් ඇෆ්‍රිකා වලින් මේ නියැන්ඩතාල් ල වැඩිමනක් යුරෝපයටත් සේපියන්ස්ලා ආසියාවටත් සංක්‍රමණය වෙලා පස්සෙ කාලෙට අභිමුඛ උන බවත් පසුව යම් හේතුවක් නිසා සේපියන්ස් ල ඉතුරු උනා කියන එකයි මතය. ඇයි දැන් නියන්ැඩතාල් ල නැත්තෙ- ස්වභාවික විපත්ද, ජිනොසයිඩ් ද වගේ සමපේක්ෂණ තියෙනව හරියට දන්නෙ නෑ.

    දෙගොල්ලො මිශ්‍ර වෙලා තියෙනව. අදටත් යුරෝපීය කලාපයෙ මිනිස්සුන්ගෙ නියැන්ඩර්තාල හැප්ලෝ ටයිප තියෙනව. ඕක ඉතින් පරිණාමවාදයට ගැටලුවක් වෙන්න අවශ්‍ය නෑ. එකා පස්සෙ එකා වෙන රේඛීය පරිණාමය කියන එක කවමදාකවත් ශාස්ත්‍රීය මතයක් උනේ නෑ ඒත් මොකක් හෝ හේතුවකට ස්කෝලවල උගන්නන්නෙ එහෙමයි.

    එඩිට්: මම ඔයාගෙ රිප්ලයි එක වැරදියට තේරුම් ඇරන්. මයි බෑඩ්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    ඉතින් ඒකනෙ සයන්ටිෆික් තින්කින් කියන්නෙ ඕකෙන් බෑනෙ වෙන විශයක වැරදි කියන්න.

    ඇයි මම ඒ දෙකෙන් එකක් විශ්වාස කරන්න ඕනි.

    උබ ඕක වෙන උන්ට ඇප්ලයි කරාට වැඩක් නෑ පොඩි එකා ඕක ක්ලියර්ලි කියන්නෙ නෑ. ඌත් ඒ දෙක හරියට දන්නෙ නෑ.
    ------ Post added on Dec 15, 2022 at 4:42 PM
    නීරීක්ෂණ නිගමන කියන්නේ scientific thinking වල බූදලයක් නෙවෙයි. පොඩි එකෙක් පහන් දැල්ලක් අල්ලන්න ගිහින් අත පුච්චගෙන පාඩමක් ඉගන ගන්න එකත් එතකොට scentific thinking ද?

    උඹ දැන් විස්වාස කරන එක කියපන්කො ඉතින් බය වෙන්නේ නැතුව

    පොඩි එකා නම් හරියට කිව්වා. මුතු දාතු පෙවිච්ච එවුන්ට evolution is just a theory අත අරගන්න බැරි උනාට ඌ මොනවා කරන්නද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    ඒ කිව්ව දේ හරි. නියැන්ඩතාල් ලගෙන් පස්සෙ සේපියන්ස්ල මතු උනා නෙමෙයි. හෝමෝ ඝනයෙ ගොඩක් ස්පීසිස් ල අඩු වැඩි වශයෙන් කන්කරන්ට්ලි හිටපු අය කියල තමයි හිතන්නෙ. අවුට් ඔෆ් ඇෆ්‍රිකා වලින් මේ නියැන්ඩතාල් ල වැඩිමනක් යුරෝපයටත් සේපියන්ස්ලා ආසියාවටත් සංක්‍රමණය වෙලා පස්සෙ කාලෙට අභිමුඛ උන බවත් පසුව යම් හේතුවක් නිසා සේපියන්ස් ල ඉතුරු උනා කියන එකයි මතය. ඇයි දැන් නියන්ැඩතාල් ල නැත්තෙ- ස්වභාවික විපත්ද, ජිනොසයිඩ් ද වගේ සමපේක්ෂණ තියෙනව හරියට දන්නෙ නෑ.

    දෙගොල්ලො මිශ්‍ර වෙලා තියෙනව. අදටත් යුරෝපීය කලාපයෙ මිනිස්සුන්ගෙ නියැන්ඩර්තාල හැප්ලෝ ටයිප තියෙනව. ඕක ඉතින් පරිණාමවාදයට ගැටලුවක් වෙන්න අවශ්‍ය නෑ. එකා පස්සෙ එකා වෙන රේඛීය පරිණාමය කියන එක කවමදාකවත් ශාස්ත්‍රීය මතයක් උනේ නෑ ඒත් මොකක් හෝ හේතුවකට ස්කෝලවල උගන්නන්නෙ එහෙමයි.
    මේ දෙගොල්ලො නේද එකම කාලෙක හිටිය කියන්නෙ. රාජ්සෝමදේවගෙ කතාවක (https://www.youtube.com /watch?v=5XBsAYxblTc) කියන මිනිස්සුන්ට තව කෙනෙක්ට දෙයක් කියල දෙන්න පුලුවන් වෙච්ච එක එක හේතුවක් විදියට සලකනව කියල උන් නැතුව අපි ඉතුරු වෙන්න.
     
    • Like
    Reactions: GobbaSira

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මොකද්ද බන් මේ මූ මුලින්ම කියන්නෙ නියැන්ඩර්තාල් සහ හෝමෝ සේපියන් අතර මහා ලොකු ගැප් එකක් තියනවා කියන්නෙ. ඔය දෙක පැරලලි හිටියා සහ ඒ දෙගොල්ලො අතර ජිංකි ජිජා සීන් පවා වෙලා තියනවා කියලා කියන්නෙ

    ඔය ක්ලාස් වලට යන එවුන්ට ගහන්න ඕන
    සිරාවට. නියන්ඩර්තාල් gene තාම මිනසුන් ගේ තියෙනවා. Europe උන්ගේ ගේ ද කොහෙද වැඩිම. 4% වගේ මතක. අනිත් හම්මෝගේම ත් 1% අඩුවෙන් තියෙනවා ලු.
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    ඒ කිව්ව දේ හරි. නියැන්ඩතාල් ලගෙන් පස්සෙ සේපියන්ස්ල මතු උනා නෙමෙයි. හෝමෝ ඝනයෙ ගොඩක් ස්පීසිස් ල අඩු වැඩි වශයෙන් කන්කරන්ට්ලි හිටපු අය කියල තමයි හිතන්නෙ. අවුට් ඔෆ් ඇෆ්‍රිකා වලින් මේ නියැන්ඩතාල් ල වැඩිමනක් යුරෝපයටත් සේපියන්ස්ලා ආසියාවටත් සංක්‍රමණය වෙලා පස්සෙ කාලෙට අභිමුඛ උන බවත් පසුව යම් හේතුවක් නිසා සේපියන්ස් ල ඉතුරු උනා කියන එකයි මතය. ඇයි දැන් නියන්ැඩතාල් ල නැත්තෙ- ස්වභාවික විපත්ද, ජිනොසයිඩ් ද වගේ සමපේක්ෂණ තියෙනව හරියට දන්නෙ නෑ.

    දෙගොල්ලො මිශ්‍ර වෙලා තියෙනව. අදටත් යුරෝපීය කලාපයෙ මිනිස්සුන්ගෙ නියැන්ඩර්තාල හැප්ලෝ ටයිප තියෙනව. ඕක ඉතින් පරිණාමවාදයට ගැටලුවක් වෙන්න අවශ්‍ය නෑ. එකා පස්සෙ එකා වෙන රේඛීය පරිණාමය කියන එක කවමදාකවත් ශාස්ත්‍රීය මතයක් උනේ නෑ ඒත් මොකක් හෝ හේතුවකට ස්කෝලවල උගන්නන්නෙ එහෙමයි.

    එඩිට්: මම ඔයාගෙ රිප්ලයි එක වැරදියට තේරුම් ඇරන්. මයි බෑඩ්.
    ඒ උනාට gap එකක් තියෙන කතාව හරි නේද? රේඛියව පරිණාමය උනේ නෑ, උන් අවුරුදු 40,000කට කලින්නේ extinct වෙලා තියෙන්නේ. හැබැයි නියන්ඩර්තාල්ලයි අපියි අතරේ ලොකු gap එකක් තියෙනවා. අනික ඉතුරු මත දෙක hypothesis, ඒ ගැන හරි අදහසක් නෑ තවම. මම දැක්ක National geography එකෙත් තියෙනවා.
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    තිස්සයා ඇවිත් අර පොඩි එකා කියපු දේමනේ යකෝ කියන්නේ... තිස්සය කොරල තියන එකම දේ නිරගමික කල්ලි කියල අරුව ලේබල් කරන්න හදනවා. පොඩි එකා කිව්වේ හැමදේම ප්‍රශ්න කරන්න කියලයි. උ Christianity ගැන කියපුවත් හරි. හරිනම් පල්ලිය කලබල වෙන්න ඕන ඕකට නැතුව යක්ක පුත්තු නෙමේ.

    අනික ඉතින් තිස්සය පරසක්වල ගහල, අනුරපුරේ යන්න වීසා ඕන වෙනවා කියල අන්තිමට රනිල් ජනාදිපති උනාම මීක් නැතුව හිටිය පොරනේ .....ඔකුන්ගේ ලනු කද්දී පරිස්සමෙන් කාපල්ලා .... ගෝටා ගැනයි MCC ගැනයි දන්නේ නැති උනාට ඩාවින්ගේ පරිණාම වාදය අඩුපාඩුත් එක්කම දන්නවා ... පක තමයි
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,347
    20,923
    113
    උඹලා තාම හිතාගෙන ඉන්නේ theory එකක් කියන්නේ ඔප්පු කරලා නැති නිසා ඔප්පු උනාම fact එකක් වෙනවා කියල නේද? ඕක තමයි මුතුගල වගේ එවුන් කරපු විනාසේ ප්‍රතිපල.

    මුතුගලගේ එකක් නෙවෙයි සහෝ google search කරාම එකේ තමයි එහෙම කියලා තියෙන්නේ.

    Evolution, in this context, is both a fact and a theory. It is an incontrovertible fact that organisms have changed, or evolved, during the history of life on Earth. And biologists have identified and investigated mechanisms that can explain the major patterns of change

    තියරි එකක් කියන්නේ මොකක් ද?
    A theory is a carefully thought-out explanation for observations of the natural world that has been constructed using the scientific method, and which brings together many facts and hypotheses.

    තියරි එකක් 100% prove වුණොත් එකට කියන්නේ scientific law.

    What happens when a theory is proven?
    When the scientists investigate the hypothesis, they follow a line of reasoning and eventually formulate a theory. Once a theory has been tested thoroughly and is accepted, it becomes a scientific law.

    Theory එකයි scientific law එකයි පටලාගෙන
     
    • Like
    Reactions: S_M_S

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මම හිතන්නේ සඳකැන් කාරයා මේවට උත්තරේ දීල ඉවරයි
    පොරගේ එකේ අන්තිමට කියනවා "ද?" කියල question කරන්න කියලා :lol:

    භූතයෝ, දෙයියෝ විශ්වාස කරපු එවුන් ඩාවින්ගේ පරිණාමවාදය පස්සේ යනවා "ද?" කියල question කරන්න
    eventually පරිණාමවාදය ගැන සෑගෙන්න දෙයක් ඉගෙනගෙන නවතිනවා. ඒකත් හොඳයි

    tuition කාරයෝ පට්ට බයයි traditional teaching methods වෙනස් වෙනවට
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    නීරීක්ෂණ නිගමන කියන්නේ scientific thinking වල බූදලයක් නෙවෙයි. පොඩි එකෙක් පහන් දැල්ලක් අල්ලන්න ගිහින් අත පුච්චගෙන පාඩමක් ඉගන ගන්න එකත් එතකොට scentific thinking ද?
    උබට මුලින් අහපු එකට උත්තර දුන්නෙ ඒකෙ පරීක්ෂණ කෑල්ලක් තිබ්බ

    උඹ දැන් විස්වාස කරන එක කියපන්කො ඉතින් බය වෙන්නේ නැතුව
    මම මොකවත් විශ්වාස කරන්නෙ නෑ. උබ මොකද මේක විතරක් විශ්වාස කරන්නෙ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන නොකර
     
    • Like
    Reactions: S_M_S

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    මුතුගලගේ එකක් නෙවෙයි සහෝ google search කරාම එකේ තමයි එහෙම කියලා තියෙන්නේ.

    Evolution, in this context, is both a fact and a theory. It is an incontrovertible fact that organisms have changed, or evolved, during the history of life on Earth. And biologists have identified and investigated mechanisms that can explain the major patterns of change

    තියරි එකක් කියන්නේ මොකක් ද?
    A theory is a carefully thought-out explanation for observations of the natural world that has been constructed using the scientific method, and which brings together many facts and hypotheses.

    තියරි එකක් 100% prove වුණොත් එකට කියන්නේ scientific law.

    What happens when a theory is proven?
    When the scientists investigate the hypothesis, they follow a line of reasoning and eventually formulate a theory. Once a theory has been tested thoroughly and is accepted, it becomes a scientific law.

    Theory එකයි scientific law එකයි පටලාගෙන
    උඹ ඇත්තටම හිතාගෙන ඉන්නේ මෙහෙම නම් සහ ඉගන ගන්න කැමති නම් ඔය ගැන හොයල ඉගන ගන්න.

    Theory එකක් කවදාවත් law එකක් වෙන්නේ නෑ.

    උබට මුලින් අහපු එකට උත්තර දුන්නෙ ඒකෙ පරීක්ෂණ කෑල්ලක් තිබ්බ

    මම මොකවත් විශ්වාස කරන්නෙ නෑ. උබ මොකද මේක විතරක් විශ්වාස කරන්නෙ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන නොකර
    ඔව් පරීක්ශනේ තමයි දැල්ල අතින් අල්ලලා බලන එක ඉතින්?

    උඹ එතකොට ලෝකේ හැඩය ගැන කිසිම දෙයක් විස්වාස කරන්නේ නෑ? උඹ විස්වාස කරන මොකක් හරි දෙයක් කියපන්කො එහෙනම්?
    ------ Post added on Dec 15, 2022 at 5:03 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    ඔව් පරීක්ශනේ තමයි දැල්ල අතින් අල්ලලා බලන එක ඉතින්?
    එහෙනන් මගෙ උත්තරේ හරිනෙ. කරල තියෙන්නෙ විද්‍යාත්මක පරීක්ෂණයක්නෙ.

    ඕක අත ඇරල දාල කියපන්කො වෙන විශයක දෙයක් ඔප්පු කරගන්න තවත් විශයක දෙයක් පාවිච්චි කරන හැටි.

    උඹ එතකොට ලෝකේ හැඩය ගැන කිසිම දෙයක් විස්වාස කරන්නේ නෑ? උඹ විස්වාස කරන මොකක් හරි දෙයක් කියපන්කො එහෙනම්?
    ------ Post added on Dec 15, 2022 at 5:03 PM
    දැන් උබට ඕක ගැන තියෙන්නෙත් විශ්වාසයක්ද? මට නන් එහෙම විශ්වාසයක් නෑ කවුරු ගැනවත්
     
    Last edited:
    • Like
    Reactions: S_M_S

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    422
    316
    63
    godak aya tissa ge vid eka complete balalath na wage...intro eka allagena baninne
    me thread eketh thamange mathawaade allagena maraa gannawa,,,tissaya adu gane vid eke kiyanawa thamange mathaya thamanta hodai kiyala hithenawa nan karagena yanna kiyala(anunta karadarayak nowenne)
     
    • Like
    Reactions: GobbaSira

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    It was really Anaximander of Miletus (c. 610 – 546 BCE) who first stated about evolution. He said the Humans evolved from the Fish. He was clever enough at a time when Zeus was the Thunder God, to propose that thunder resulted from two clouds crashing together. But he got the shape of the Earth wrong, believing it was a cylinder,
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    එහෙනන් මගෙ උත්තරේ හරිනෙ. කරල තියෙන්නෙ විද්‍යාත්මක පරීක්ෂණයක්නෙ.

    ඕක අත ඇරල දාල කියපන්කො වෙන විශයක දෙයක් ඔප්පු කරගන්න තවත් විශයක දෙයක් පාවිච්චි කරන හැටි.

    දැන් උබට ඕක ගැන තියෙන්නෙත් විශ්වාසයක්ද? මට නන් එහෙම විශ්වාසයක් නෑ කවුරු ගැනවත්
    එතකොට උඹට අනුව අත දරුවෙක් පහන් දැල්ලක් අල්ලලා පිච්චෙනවා කියල ඉගන ගන්න එක විද්‍යාත්මක පරීක්ෂණයක්? යකෝ බලන් යද්දී අපි born scientist ල නේ? :rofl:

    උඹ මේ ලෝකේ පිළිගන්න එක දෙයක් කියපන්කො ඉතින් ඔච්චර තටමන්නේ නැතුව
     
    • Like
    Reactions: Draco Malfoy

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    මේ දෙගොල්ලො නේද එකම කාලෙක හිටිය කියන්නෙ. රාජ්සෝමදේවගෙ කතාවක (https://www.youtube.com /watch?v=5XBsAYxblTc) කියන මිනිස්සුන්ට තව කෙනෙක්ට දෙයක් කියල දෙන්න පුලුවන් වෙච්ච එක එක හේතුවක් විදියට සලකනව කියල උන් නැතුව අපි ඉතුරු වෙන්න.

    මට වීඩියො එක බලන්න බෑ දැන් මන් හිතන්නෙ එයා කියන්නෙ සේපියන්ස් ලට අනිත් අයට වඩා සංජානන හැකියාවන් තිබීම ගැන වෙන්න ඕනෙ. ඔය කාලය, දුර, කණ්ඩායම් අනන්‍යතාවය etc. වගේ මේ මොහොතෙන් ඔබ්බට යන දේවල් සාංකල්පීකරනය කරගන්න ඇති උන ධාරිතාවය. ඔව් සේපියන්ස්ල හන්ටර් ගැදරර් ලා විදිහටම නොඉඳ සත්ත්ව රාජධානියෙ උඩටම යන්න හේතු අතරෙ උඩින්ම සඳහන් කරන්නෙ කොග්නිටිව් රෙවලූෂන් එක තමයි.

    තව තව කතා කියන හේතුව මේකයි. සේපියන්ස්ලා යුරෝපයෙ සෙට්ල් වෙලා ටික කාලයකින් නියැන්ඩර්තාල් අවශේෂ නැති වීම.

    ඒ උනාට gap එකක් තියෙන කතාව හරි නේද? රේඛියව පරිණාමය උනේ නෑ, උන් අවුරුදු 40,000කට කලින්නේ extinct වෙලා තියෙන්නේ. හැබැයි නියන්ඩර්තාල්ලයි අපියි අතරේ ලොකු gap එකක් තියෙනවා. අනික ඉතුරු මත දෙක hypothesis, ඒ ගැන හරි අදහසක් නෑ තවම. මම දැක්ක National geography එකෙත් තියෙනවා.

    ගැප් එකක් කියන කාරනේ මට පැහැදිලි නෑ- මොන ගැප් එකක් ද, කාලය සම්බන්ධවද, ජීනෝමිකව ද, ඇනටොමිකලි ද? කාලය සම්බන්ධව තියෙනව නමුත් ඒකෙ ගැටලුව ටිකක් විස්තර කරන්න පුලුවන්ද.

    ඔව් ඒ ලිව්වෙ හැමෝම කියන බේසික් සමපේක්ෂණ ටිකක් (speculations).
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    එතකොට උඹට අනුව අත දරුවෙක් පහන් දැල්ලක් අල්ලලා පිච්චෙනවා කියල ඉගන ගන්න එක විද්‍යාත්මක පරීක්ෂණයක්? යකෝ බලන් යද්දී අපි born scientist ල නේ? :rofl:
    අහම්බෙන් පිච්චෙන එකක්ද නැත්තන් කෝ බලන්න මොකද වෙන්නෙ කියල අල්ලන අවස්තාව ගැනද ඔය කියන්නෙ.

    උඹ මේ ලෝකේ පිළිගන්න එක දෙයක් කියපන්කො ඉතින් ඔච්චර තටමන්නේ නැතුව
    මම විශ්වාස කරන පිලිගන්න දේ උබට වැදගත් වෙන්නෙ ඇයි.
     
    • Like
    Reactions: S_M_S

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    ART කරපු පොඩි ගෝතයෙක් video එකක් කරා, උට වඩා පොට්ට ඉන්දිකයත් දන්නවා. ආයේ ඕකේ තර්ක කරන්න දෙයක් නෑ. කබ්බෝ ෆෝර්ම් නොකර ඉමු බං වැඩක් නෑ. මදිද මෙච්චර කබ්බෝ ඉන්නවා රටේ.
     
    • Like
    Reactions: Gunther

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    අහම්බෙන් පිච්චෙන එකක්ද නැත්තන් කෝ බලන්න මොකද වෙන්නෙ කියල අල්ලන අවස්තාව ගැනද ඔය කියන්නෙ.

    මම විශ්වාස කරන පිලිගන්න දේ උබට වැදගත් වෙන්නෙ ඇයි.
    පොඩි එකෙක් දැල්ලක් දැකල අල්ලලා බලන එක ගැන. ඇයි උඹට ඕක තේරුම් ගන්න ඔච්චර අමාරු?

    බය නැතුව උඹ පිළිගන්න එක දෙයක් කියපන්කො ඉතින්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    එතකොට දැන් උඹ විස්වාස කරන්නේ ලෝකේ ගෝලයක් කියලද රොටියක් වගේ තැටියක් කියලද?

    ඔව් පරීක්ෂණ නිරීක්ෂණ මගින් එන නිගමන. පොතක තියන නිසා පිළිගන්න අවශ්‍ය නෑ උඹට උනත් ඒවා කරලා බලන්න පුළුවන්.
    මේ වෙලාවෙ මම කරපු පරීක්ෂණයට අනුව නන් ලෝකෙ තැටියක්.
    කරේ ස්ලැබ් එකට නැගල වටපිට බලපු එක ඒකට අනුව නන් ලෝකෙ තැටියක්.

    ඊලගට මම මොකද්ද කරන්න ඕනි. මේක එහෙම නෙවෙයි කියන්න මට පරීක්ෂණයක් කියපන් කරල බලන්න

    පොඩි එකෙක් දැල්ලක් දැකල අල්ලලා බලන එක ගැන. ඇයි උඹට ඕක තේරුම් ගන්න ඔච්චර අමාරු?

    බය නැතුව උඹ පිළිගන්න එක දෙයක් කියපන්කො ඉතින්
    මම මේ උබ කියපු විදියට කරල බලන ගමන් ඉන්නෙ ඒකට හෙල්ප් එකක් දියන් ඕක අතඇරල.
    ------ Post added on Dec 15, 2022 at 5:51 PM
     
    • Like
    Reactions: S_M_S