මම හිතන ඒක කියල පැනල යන්නේ ඇයි උබට ඒක ලියන්න බය ඇයි මෙච්ච්චර.පොට්ටද?
"කොන්ද පණ නැති.. , අඩනවා, මම තමා නෑව්වේ" වගේ ඒව එළියට අදීන්නේ සිරාවටම ඒ අවස්ථාවට පත් උනා අය තමා මුලින්ම.
මම හිතන ඒක කියල පැනල යන්නේ ඇයි උබට ඒක ලියන්න බය ඇයි මෙච්ච්චර.පොට්ටද?
මම හිතන ඒක කියල පැනල යන්නේ ඇයි උබට ඒක ලියන්න බය ඇයි මෙච්ච්චර.
"කොන්ද පණ නැති.. , අඩනවා, මම තමා නෑව්වේ" වගේ ඒව එළියට අදීන්නේ සිරාවටම ඒ අවස්ථාවට පත් උනා අය තමා මුලින්ම.
ඇයි බං මේක දැක්කේ නෑ වගේ හැන්ගේන්නේ?
කෝ ඉතින් තාම කිව්වේ නෑනේ පහන් දැල්ල අල්ලන පොඩි එකා නිරගමික බටහිර ගැත්තෙක්ද කියල![]()
උබ කරපුව අහපුවාම ගූගල් එකෙන් හොයලා ලින්ක් ගෙන්න එපා බං. ඔතනින් කෝකද දැන් මම පිළිගන්නා එකත් එක්ක සමාන වෙන්නේ. ඇයි මේ උත්තරේ අතෙ තියන වටේ යන්නේ.https://www.pbs.org/newshour/science/7-diy-experiments-b-o-b-the-earth-is-round
මෙතන තියනවා උඹටම කරලා බලන්න පුළුවන් experiments
දැන්වත් වටේ යන්නේ නැතුව උත්තර දීපන්කො. ගොඩක් චාටර් කරන්නේ නෑ බය වෙන්න එපා![]()
ඔය ඔක්කොම මම කරලා බැලුවඋබ කරපුව අහපුවාම ගූගල් එකෙන් හොයලා ලින්ක් ගෙන්න එපා බං. ඔතනින් කෝකද දැන් මම පිළිගන්නා එකත් එක්ක සමාන වෙන්නේ. ඇයි මේ උත්තරේ අතෙ තියන වටේ යන්නේ.
මේ වාගේ කාරණා කතා කරාම මිනිස්සු චාටර් වෙනවා කියල හිතන් ඉන්න බුද්ධිමත් කෙනෙක් දෙක්කමයි.
ඇයි බං මේක දැක්කේ නෑ වගේ හැන්ගේන්නේ?
කෝ ඉතින් තාම කිව්වේ නෑනේ පහන් දැල්ල අල්ලන පොඩි එකා නිරගමික බටහිර ගැත්තෙක්ද කියල![]()
හරි ඉතින් එහෙනන් එකක් අරගෙන එක කරපු විදිය ඔයාගේ පරිඉක්ෂන නිරික්ෂණ නිගමන විදිය අනුව පෙන්නන්න. මොකද මගේ උත්තරේ ඇතුලේ පෙර දැනුමක් විශ්වාස කරලා තියෙනවනේ ඒකයි මේකයි ගලපන්න බෑ.ඔය ඔක්කොම මම කරලා බැලුව
හරි ඉතින් එහෙනන් එකක් අරගෙන එක කරපු විදිය ඔයාගේ පරිඉක්ෂන නිරික්ෂණ නිගමන විදිය අනුව පෙන්නන්න. මොකද මගේ උත්තරේ ඇතුලේ පෙර දැනුමක් විශ්වාස කරලා තියෙනවනේ ඒකයි මේකයි ගලපන්න බෑ.
ඉතින් උබ කරපු පරීක්ෂනය මොකද්ද ලෝකෙ ගොලයක් කියල දැනගන්න.
එහෙම කියලා ලින්ක් එකක් දාලා මාරු උනානේ.උඹ ඇහුවේ මම කරපු පරීක්ෂණ නේ? ඒකට උත්තර දුන්න දැන් තව ඒවා අහන්න කලින් මගේ ප්‍රශ්නෙට උත්තර දීපන්
ලින්ක් එකේ තියන පරීක්ෂණ කරා දැන් තවත් වටේ යන්නේ නැතුව උත්තර දීපන්කොඑහෙම කියලා ලින්ක් එකක් දාලා මාරු උනානේ.
ඇයි බං මේක දැක්කේ නෑ වගේ හැන්ගේන්නේ?
කෝ ඉතින් තාම කිව්වේ නෑනේ පහන් දැල්ල අල්ලන පොඩි එකා නිරගමික බටහිර ගැත්තෙක්ද කියල![]()
මේක කියන උබ දන්න දේ මොන පරීක්ෂණයෙන්ද ආවේඔය රතු පාට කොටසේ තියනවා උඹේ ප්‍රශ්නෙට උත්තරේ. ලෝකේ කියන්නේ ගෝලයක් තැටියක් විතරක් නෙවෙයි පිටසක්වල ළමයෙක් ඉස්කෝලේ වැඩකට හදාගෙන ගිය experiment එකක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ වෙලාවේ අපි දන්න දේවල් අනුව වැඩි බරක් තියෙන්නේ ගෝලාකාර වෙන්න ඒ නිසා මම ඒක පිලිගන්නවා.
ඔක්කොම එකතුවෙන් දැන් තවත් වටේ යන්නේ නැතුව උත්තර දීපන්කොමේක කියන උබ දන්න දේ මොන පරීක්ෂණයෙන්ද ආවේ
ඇයි බං මේක දැක්කේ නෑ වගේ හැන්ගේන්නේ?
කෝ ඉතින් තාම කිව්වේ නෑනේ පහන් දැල්ල අල්ලන පොඩි එකා නිරගමික බටහිර ගැත්තෙක්ද කියල![]()
පොඩි එකෙක් පහන් දැල්ලක් අල්ලන්න ගිහින් අත පුච්චගෙන පාඩමක් ඉගන ගන්න එකත් එතකොට scentific thinking ද?
පොඩි එකා කරපු පරීක්ෂණය මොකද්ද? ඒක කරන්න හේතුව මොකද්ද? නිරික්ෂණය මොකද්ද, නිගමනය මොකද්දපරීක්ෂණ නිරීක්ෂණ මගින් එන නිගමන. පොතක තියන නිසා පිළිගන්න අවශ්‍ය නෑ උඹට උනත් ඒවා කරලා බලන්න පුළුවන්.
හරි උබට ඒක ගැන කතා කරන්න බය නං අපි ඒක අයින් කරමු අවුලක් නෑඔක්කොම එකතුවෙන් දැන් තවත් වටේ යන්නේ නැතුව උත්තර දීපන්කො
පොඩි එකා කරපු පරීක්ෂණය මොකද්ද? ඒක කරන්න හේතුව මොකද්ද? නිරික්ෂණය මොකද්ද, නිගමනය මොකද්ද
හරි උබට ඒක ගැන කතා කරන්න බය නං අපි ඒක අයින් කරමු අවුලක් නෑ
------ Post added on Dec 17, 2022 at 8:26 PM

පරීක්ෂණය කරන්න හේතුවපරීක්ෂණය - දැල්ල අල්ලන එක
නිරීක්ෂණය - අත පිච්චෙන එක
නිගමනය - ආපහු දැල්ල අල්ලන්න හොඳ නෑ කියන එක
පරීක්ෂණය කරන්න හේතුව
ඔව් පරීක්ෂණ නිරීක්ෂණ මගින් එන නිගමන. පොතක තියන නිසා පිළිගන්න අවශ්‍ය නෑ උඹට උනත් ඒවා කරලා බලන්න පුළුවන්.
හේතුවක් දා ගත්තේ උඹනේ? මම එහෙම එකක් කියල නෑ
ඒක නිකන් කුරානේ පාවිච්චි කරලා ඉස්ලාම් ඇත්ත කියල ඔප්පු කරනවා වගේ
ඔව්.
එහෙම නොකරන තැනක් කියන්න පුලුවන්ද මම දන්න එකක් නන් නෑ.
හේතුවක් නැතුව පරීක්ෂණ කරන්නේ නෑනේ. උබ පරීක්ෂණ කියල අදහස් කරන්නේ මොනවාදහේතුවක් දා ගත්තේ උඹනේ? මම එහෙම එකක් කියල නෑ
හොඳටම හිර වෙලා නේද ඉන්නේ?
මම ලෝකය ගෝලාකාරයි කියල හිතන්නේ උඹ මේ reply මම දාපුවා කියල හිතන හෙතුවටම තමයි
දැන් අඬන්නේ නැතුව මේකට උත්තර දීපන්කො
අන්තිම ඡේදේ තෙරුන් නෑඑහෙම නම් එතනදි පැහැදිලි වෙනවා මේ ඥානය උදෙසා හදාගත්ත ක්‍රම නූතන විද්‍යාව වේවා, බුදුදහම වේවා වෙනත් ඕනෑම ක්‍රමයක් ඒවා සියල්ල තුලම විශ්වාසය, එහෙමත් නැතිනම් ශ්‍රද්ධාව අත්‍යාවශ්‍ය අංගයක් ලෙසට බැඳී පවතින බව.
මෙහෙම කියුවා කියලා නූතන විද්‍යාවේ වටිනාකමට අබමල් රේණුවක තරම් වත් හානියක් නැහැ. නමුත් විද්‍යාව තමා "ඇත්තම ඇත්ත" සහ "අපි කියන්නෙ අත්දැකපු 100% ප්‍රත්‍යක්ෂ දේ පමණයි" කියන මතයට නම් දැඩි පහරක් වෙනවා මේක. නූතන විද්‍යාව පරම පාරිශුද්ධ කේවලත්වයකට නැංවීමේ උත්සහය නම් එතනදි අසාර්ථක වෙනවා.
බෞද්ධ අපිත් මෙතනදි සැලකිලිමත් විය යුතු කාරණාවක් තියනවා. ඒක තමා ශූන්‍යතාව පරම පාරිශුද්ධ කේවලත්වයකට නැංවීමට උත්සහ නොකිරීම. මොකද එසේ කිරීම තුලින් අපිට තර්කයෙන් පරවාද යටපත් හැකියාව ලැබුනත් අපි "දේවල්" වල සාපේක්ෂක නමුදු ප්‍රායෝගික වටිනාකමත් ඒ සමගම යටපත් කරගන්නා නිසා. ඒක හරියට එගොඩ වෙන්න කලින් පාරුව විසිකරලා දැම්මා වගේ වැඩක්.
අන්තිම ඡේදේ තෙරුන් නෑ
හරි තේරුණා. ස්තූතියිමේ ශූන්‍යතා දර්ශනය භාවිතා කරල අපිට සියලුම සංකල්ප සහ මතවාද බිඳලා දාන්න පුලුවන්. සෑම දෙයකම සාපේක්ෂක පැවැත්ම පෙන්වලා දීලා සංශයවාදයක් (skepticism) "ඕකත් වැඩක් නෑ/ඔය කිසිවක් විශ්වාස කරන්න බැහැ" කියමින් සියලුම ඥාන සියලුම ආචාරධර්ම සහ සාරධර්ම බිඳින්න පුලුවන්. මෙය තථාගතයන් ප්‍රතික්ෂේප කරපු දෙයක්.
දවසක් බුදුන් දකින්න එනවා දීඝනක කියලා පරිබ්‍රාජකයෙක්. මෙයාටත් තිබුණෙ "ඔය කිසිවක් විශ්වාස නැහැ" කියන ජාතියෙ චින්තනයක්. තථාගතයන් වහන්සේ එතනදි ඔහුට පැහැදිලි කරනවා තර්ක මාත්‍රයෙන්,
මම සියල්ල විශ්වාස කරනවා
මම යම් කොටසක් විශ්වාස කරනවා යම් කොටසක් විශ්වාස කරන්නෙ නැහැ
මම කිසිවක් විශ්වාස කරන්නෙ නැහැ
කියන දිට්ඨි තුන අතරින් අවසාන දිට්ඨිය නොඇල්මට වඩාත් ලඟ නමුත් ඒ දිට්ඨියත් අතහැර ගන්න නොහැකි උනොත් දිටු දැමියේම ඒ දිට්ඨිය දැරීම නිසා දුකට පත්වෙන්න සිදුවෙන බව. ඒ වෙනුවට බුදුන් අනුමත කරන්නෙ සාපේක්ෂක උනත් ප්‍රායෝගික අගය සලකා මේ මොහොතේ අත්දැකීම භවිතා කරලා ප්‍රත්‍යක්ෂයට ඉඩදීම තුලින්ම දිට්ඨි ප්‍රහානය සිදුකල යුතු බවයි.
Edited - අලගද්දූපම සූත්‍රයත් මෙතනට ගැලපෙන සූත්‍රයක්.