ඩාවින්,බුදු දහම සහ නිරාගමික කල්ලි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    පොට්ටද?
    මම හිතන ඒක කියල පැනල යන්නේ ඇයි උබට ඒක ලියන්න බය ඇයි මෙච්ච්චර.

    "කොන්ද පණ නැති.. , අඩනවා, මම තමා නෑව්වේ" වගේ ඒව එළියට අදීන්නේ සිරාවටම ඒ අවස්ථාවට පත් උනා අය තමා මුලින්ම.
     
    • Like
    Reactions: S_M_S

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    මම හිතන ඒක කියල පැනල යන්නේ ඇයි උබට ඒක ලියන්න බය ඇයි මෙච්ච්චර.

    "කොන්ද පණ නැති.. , අඩනවා, මම තමා නෑව්වේ" වගේ ඒව එළියට අදීන්නේ සිරාවටම ඒ අවස්ථාවට පත් උනා අය තමා මුලින්ම.

    https://www.pbs.org/newshour/science/7-diy-experiments-b-o-b-the-earth-is-round

    මෙතන තියනවා උඹටම කරලා බලන්න පුළුවන් experiments

    දැන්වත් වටේ යන්නේ නැතුව උත්තර දීපන්කො. ගොඩක් චාටර් කරන්නේ නෑ බය වෙන්න එපා :lol:

    ඇයි බං මේක දැක්කේ නෑ වගේ හැන්ගේන්නේ? :rofl:

    කෝ ඉතින් තාම කිව්වේ නෑනේ පහන් දැල්ල අල්ලන පොඩි එකා නිරගමික බටහිර ගැත්තෙක්ද කියල :lol:
     
    • Like
    Reactions: BadBlueGenius

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    https://www.pbs.org/newshour/science/7-diy-experiments-b-o-b-the-earth-is-round

    මෙතන තියනවා උඹටම කරලා බලන්න පුළුවන් experiments

    දැන්වත් වටේ යන්නේ නැතුව උත්තර දීපන්කො. ගොඩක් චාටර් කරන්නේ නෑ බය වෙන්න එපා :lol:
    උබ කරපුව අහපුවාම ගූගල් එකෙන් හොයලා ලින්ක් ගෙන්න එපා බං. ඔතනින් කෝකද දැන් මම පිළිගන්නා එකත් එක්ක සමාන වෙන්නේ. ඇයි මේ උත්තරේ අතෙ තියන වටේ යන්නේ.

    මේ වාගේ කාරණා කතා කරාම මිනිස්සු චාටර් වෙනවා කියල හිතන් ඉන්න බුද්ධිමත් කෙනෙක් දෙක්කමයි.
     
    • Like
    Reactions: S_M_S

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    උබ කරපුව අහපුවාම ගූගල් එකෙන් හොයලා ලින්ක් ගෙන්න එපා බං. ඔතනින් කෝකද දැන් මම පිළිගන්නා එකත් එක්ක සමාන වෙන්නේ. ඇයි මේ උත්තරේ අතෙ තියන වටේ යන්නේ.

    මේ වාගේ කාරණා කතා කරාම මිනිස්සු චාටර් වෙනවා කියල හිතන් ඉන්න බුද්ධිමත් කෙනෙක් දෙක්කමයි.
    ඔය ඔක්කොම මම කරලා බැලුව

    දැන් වත් අඬන්නේ නැතුව මේකට උත්තර දීපන්කො

    ඇයි බං මේක දැක්කේ නෑ වගේ හැන්ගේන්නේ? :rofl:

    කෝ ඉතින් තාම කිව්වේ නෑනේ පහන් දැල්ල අල්ලන පොඩි එකා නිරගමික බටහිර ගැත්තෙක්ද කියල :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    ඔය ඔක්කොම මම කරලා බැලුව
    හරි ඉතින් එහෙනන් එකක් අරගෙන එක කරපු විදිය ඔයාගේ පරිඉක්ෂන නිරික්ෂණ නිගමන විදිය අනුව පෙන්නන්න. මොකද මගේ උත්තරේ ඇතුලේ පෙර දැනුමක් විශ්වාස කරලා තියෙනවනේ ඒකයි මේකයි ගලපන්න බෑ.
     
    • Like
    Reactions: S_M_S

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    හරි ඉතින් එහෙනන් එකක් අරගෙන එක කරපු විදිය ඔයාගේ පරිඉක්ෂන නිරික්ෂණ නිගමන විදිය අනුව පෙන්නන්න. මොකද මගේ උත්තරේ ඇතුලේ පෙර දැනුමක් විශ්වාස කරලා තියෙනවනේ ඒකයි මේකයි ගලපන්න බෑ.

    උඹ ඇහුවේ මම කරපු පරීක්ෂණ නේ? ඒකට උත්තර දුන්න දැන් තව ඒවා අහන්න කලින් මගේ ප්‍රශ්නෙට උත්තර දීපන්

    ඉතින් උබ කරපු පරීක්ෂනය මොකද්ද ලෝකෙ ගොලයක් කියල දැනගන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    උඹ ඇහුවේ මම කරපු පරීක්ෂණ නේ? ඒකට උත්තර දුන්න දැන් තව ඒවා අහන්න කලින් මගේ ප්‍රශ්නෙට උත්තර දීපන්
    එහෙම කියලා ලින්ක් එකක් දාලා මාරු උනානේ.
     
    • Like
    Reactions: S_M_S

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    එහෙම කියලා ලින්ක් එකක් දාලා මාරු උනානේ.
    ලින්ක් එකේ තියන පරීක්ෂණ කරා දැන් තවත් වටේ යන්නේ නැතුව උත්තර දීපන්කො

    ඇයි බං මේක දැක්කේ නෑ වගේ හැන්ගේන්නේ? :rofl:

    කෝ ඉතින් තාම කිව්වේ නෑනේ පහන් දැල්ල අල්ලන පොඩි එකා නිරගමික බටහිර ගැත්තෙක්ද කියල :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    ඔය රතු පාට කොටසේ තියනවා උඹේ ප්‍රශ්නෙට උත්තරේ. ලෝකේ කියන්නේ ගෝලයක් තැටියක් විතරක් නෙවෙයි පිටසක්වල ළමයෙක් ඉස්කෝලේ වැඩකට හදාගෙන ගිය experiment එකක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ වෙලාවේ අපි දන්න දේවල් අනුව වැඩි බරක් තියෙන්නේ ගෝලාකාර වෙන්න ඒ නිසා මම ඒක පිලිගන්නවා.
    මේක කියන උබ දන්න දේ මොන පරීක්ෂණයෙන්ද ආවේ
     
    • Like
    Reactions: S_M_S

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    මේක කියන උබ දන්න දේ මොන පරීක්ෂණයෙන්ද ආවේ
    ඔක්කොම එකතුවෙන් දැන් තවත් වටේ යන්නේ නැතුව උත්තර දීපන්කො

    ඇයි බං මේක දැක්කේ නෑ වගේ හැන්ගේන්නේ? :rofl:

    කෝ ඉතින් තාම කිව්වේ නෑනේ පහන් දැල්ල අල්ලන පොඩි එකා නිරගමික බටහිර ගැත්තෙක්ද කියල :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    පොඩි එකෙක් පහන් දැල්ලක් අල්ලන්න ගිහින් අත පුච්චගෙන පාඩමක් ඉගන ගන්න එකත් එතකොට scentific thinking ද?
    පරීක්ෂණ නිරීක්ෂණ මගින් එන නිගමන. පොතක තියන නිසා පිළිගන්න අවශ්‍ය නෑ උඹට උනත් ඒවා කරලා බලන්න පුළුවන්.
    පොඩි එකා කරපු පරීක්ෂණය මොකද්ද? ඒක කරන්න හේතුව මොකද්ද? නිරික්ෂණය මොකද්ද, නිගමනය මොකද්ද

    ඔක්කොම එකතුවෙන් දැන් තවත් වටේ යන්නේ නැතුව උත්තර දීපන්කො
    හරි උබට ඒක ගැන කතා කරන්න බය නං අපි ඒක අයින් කරමු අවුලක් නෑ
    ------ Post added on Dec 17, 2022 at 8:26 PM
     
    • Like
    Reactions: S_M_S

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    පොඩි එකා කරපු පරීක්ෂණය මොකද්ද? ඒක කරන්න හේතුව මොකද්ද? නිරික්ෂණය මොකද්ද, නිගමනය මොකද්ද

    හරි උබට ඒක ගැන කතා කරන්න බය නං අපි ඒක අයින් කරමු අවුලක් නෑ
    ------ Post added on Dec 17, 2022 at 8:26 PM

    පරීක්ෂණය - දැල්ල අල්ලන එක
    නිරීක්ෂණය - අත පිච්චෙන එක
    නිගමනය - ආපහු දැල්ල අල්ලන්න හොඳ නෑ කියන එක

    උඹ අහපු ප්‍රශ්නෙට උත්තර දුන්න. පරීක්ෂණ අරන් වචනෙන් වචනේ පැහැදිලි කරේ නැත්තම් උඹට තේරෙන්නේ නැති එක මගේ අව්ලක් නෙවෙයි :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    පරීක්ෂණය - දැල්ල අල්ලන එක
    නිරීක්ෂණය - අත පිච්චෙන එක
    නිගමනය - ආපහු දැල්ල අල්ලන්න හොඳ නෑ කියන එක
    පරීක්ෂණය කරන්න හේතුව
     
    • Like
    Reactions: S_M_S

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    පරීක්ෂණය කරන්න හේතුව

    හේතුවක් දා ගත්තේ උඹනේ? මම එහෙම එකක් කියල නෑ

    ඔව් පරීක්ෂණ නිරීක්ෂණ මගින් එන නිගමන. පොතක තියන නිසා පිළිගන්න අවශ්‍ය නෑ උඹට උනත් ඒවා කරලා බලන්න පුළුවන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    හේතුවක් දා ගත්තේ උඹනේ? මම එහෙම එකක් කියල නෑ

    ඒක නිකන් කුරානේ පාවිච්චි කරලා ඉස්ලාම් ඇත්ත කියල ඔප්පු කරනවා වගේ
    ඔව්.
    එහෙම නොකරන තැනක් කියන්න පුලුවන්ද මම දන්න එකක් නන් නෑ.

    ඕක කෙලින්ම මේකට දීපු උත්තරේ නේ. එතකොට ඕක අදාල වෙන විෂය මොකද්ද

    හේතුවක් දා ගත්තේ උඹනේ? මම එහෙම එකක් කියල නෑ
    හේතුවක් නැතුව පරීක්ෂණ කරන්නේ නෑනේ. උබ පරීක්ෂණ කියල අදහස් කරන්නේ මොනවාද
    ------ Post added on Dec 17, 2022 at 9:09 PM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    හොඳටම හිර වෙලා නේද ඉන්නේ?

    මම ලෝකය ගෝලාකාරයි කියල හිතන්නේ උඹ මේ reply මම දාපුවා කියල හිතන හෙතුවටම තමයි

    දැන් අඬන්නේ නැතුව මේකට උත්තර දීපන්කො

    එහෙම නම් එතනදි පැහැදිලි වෙනවා මේ ඥානය උදෙසා හදාගත්ත ක්‍රම නූතන විද්‍යාව වේවා, බුදුදහම වේවා වෙනත් ඕනෑම ක්‍රමයක් ඒවා සියල්ල තුලම විශ්වාසය, එහෙමත් නැතිනම් ශ්‍රද්ධාව අත්‍යාවශ්‍ය අංගයක් ලෙසට බැඳී පවතින බව.

    මෙහෙම කියුවා කියලා නූතන විද්‍යාවේ වටිනාකමට අබමල් රේණුවක තරම් වත් හානියක් නැහැ. නමුත් විද්‍යාව තමා "ඇත්තම ඇත්ත" සහ "අපි කියන්නෙ අත්දැකපු 100% ප්‍රත්‍යක්ෂ දේ පමණයි" කියන මතයට නම් දැඩි පහරක් වෙනවා මේක. නූතන විද්‍යාව පරම පාරිශුද්ධ කේවලත්වයකට නැංවීමේ උත්සහය නම් එතනදි අසාර්ථක වෙනවා.

    බෞද්ධ අපිත් මෙතනදි සැලකිලිමත් විය යුතු කාරණාවක් තියනවා. ඒක තමා ශූන්‍යතාව පරම පාරිශුද්ධ කේවලත්වයකට නැංවීමට උත්සහ නොකිරීම. මොකද එසේ කිරීම තුලින් අපිට තර්කයෙන් පරවාද යටපත් හැකියාව ලැබුනත් අපි "දේවල්" වල සාපේක්ෂක නමුදු ප්‍රායෝගික වටිනාකමත් ඒ සමගම යටපත් කරගන්නා නිසා. ඒක හරියට එගොඩ වෙන්න කලින් පාරුව විසිකරලා දැම්මා වගේ වැඩක්.
     
    අන්තිම ඡේදේ තෙරුන් නෑ
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    අන්තිම ඡේදේ තෙරුන් නෑ

    මේ ශූන්‍ය බව භාවිතා කරල අපිට සියලුම සංකල්ප සහ මතවාද බිඳලා දාන්න පුලුවන්. සෑම දෙයකම සාපේක්ෂක පැවැත්ම පෙන්වලා දීලා සංශයවාදයක් (skepticism) "ඕකත් වැඩක් නෑ/ඔය කිසිවක් විශ්වාස කරන්න බැහැ" කියමින් සියලුම ඥාන සියලුම ආචාරධර්ම සහ සාරධර්ම බිඳින්න පුලුවන්. මෙය තථාගතයන් ප්‍රතික්ෂේප කරපු දෙයක්.

    දවසක් බුදුන් දකින්න එනවා දීඝනක කියලා පරිබ්‍රාජකයෙක්. මෙයාටත් තිබුණෙ "ඔය කිසිවක් විශ්වාස නැහැ" කියන ජාතියෙ චින්තනයක්. තථාගතයන් වහන්සේ එතනදි ඔහුට පැහැදිලි කරනවා තර්ක මාත්‍රයෙන්,

    මම සියල්ල විශ්වාස කරනවා
    මම යම් කොටසක් විශ්වාස කරනවා යම් කොටසක් විශ්වාස කරන්නෙ නැහැ
    මම කිසිවක් විශ්වාස කරන්නෙ නැහැ

    කියන දිට්ඨි තුන අතරින් අවසාන දිට්ඨිය නොඇල්මට වඩාත් ලඟ නමුත් ඒ දිට්ඨියත් අතහැර ගන්න නොහැකි උනොත් දිටු දැමියේම ඒ දිට්ඨිය දැරීම නිසා දුකට පත්වෙන්න සිදුවෙන බව. ඒ වෙනුවට බුදුන් අනුමත කරන්නෙ සාපේක්ෂක උනත් ප්‍රායෝගික අගය සලකා මේ මොහොතේ අත්දැකීම භවිතා කරලා ප්‍රත්‍යක්ෂයට ඉඩදීම තුලින්ම දිට්ඨි ප්‍රහානය සිදුකල යුතු බවයි.

    Edited - අලගද්දූපම සූත්‍රයත් මෙතනට ගැලපෙන සූත්‍රයක්. කෙටියෙන් පහදන්න දීඝනක සූත්‍රය ගැලපෙනව. changed ශූන්‍යතාව to ශූන්‍ය බව.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    මේ ශූන්‍යතා දර්ශනය භාවිතා කරල අපිට සියලුම සංකල්ප සහ මතවාද බිඳලා දාන්න පුලුවන්. සෑම දෙයකම සාපේක්ෂක පැවැත්ම පෙන්වලා දීලා සංශයවාදයක් (skepticism) "ඕකත් වැඩක් නෑ/ඔය කිසිවක් විශ්වාස කරන්න බැහැ" කියමින් සියලුම ඥාන සියලුම ආචාරධර්ම සහ සාරධර්ම බිඳින්න පුලුවන්. මෙය තථාගතයන් ප්‍රතික්ෂේප කරපු දෙයක්.

    දවසක් බුදුන් දකින්න එනවා දීඝනක කියලා පරිබ්‍රාජකයෙක්. මෙයාටත් තිබුණෙ "ඔය කිසිවක් විශ්වාස නැහැ" කියන ජාතියෙ චින්තනයක්. තථාගතයන් වහන්සේ එතනදි ඔහුට පැහැදිලි කරනවා තර්ක මාත්‍රයෙන්,

    මම සියල්ල විශ්වාස කරනවා
    මම යම් කොටසක් විශ්වාස කරනවා යම් කොටසක් විශ්වාස කරන්නෙ නැහැ
    මම කිසිවක් විශ්වාස කරන්නෙ නැහැ

    කියන දිට්ඨි තුන අතරින් අවසාන දිට්ඨිය නොඇල්මට වඩාත් ලඟ නමුත් ඒ දිට්ඨියත් අතහැර ගන්න නොහැකි උනොත් දිටු දැමියේම ඒ දිට්ඨිය දැරීම නිසා දුකට පත්වෙන්න සිදුවෙන බව. ඒ වෙනුවට බුදුන් අනුමත කරන්නෙ සාපේක්ෂක උනත් ප්‍රායෝගික අගය සලකා මේ මොහොතේ අත්දැකීම භවිතා කරලා ප්‍රත්‍යක්ෂයට ඉඩදීම තුලින්ම දිට්ඨි ප්‍රහානය සිදුකල යුතු බවයි.

    Edited - අලගද්දූපම සූත්‍රයත් මෙතනට ගැලපෙන සූත්‍රයක්.
    හරි තේරුණා. ස්තූතියි
     
    • Like
    Reactions: greenthunder