ඩාවින්,බුදු දහම සහ නිරාගමික කල්ලි

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,651
    14,298
    113
    ආසියාවේ ඕනි දෙයක් අන්තිමට බහුතරයට ඇදිහිමක් වෙලා තමා නවතින්නේ.

    ඔය කියන හෙල්ති සැකය තමා ඕනි දෙයක් ප්‍රශ්න කරන්න පුළවන්කමක් තියෙනවා කියන එක ඇතුලේ තියෙන්නේ හැම විෂයකම වගේ වගේ. අපේ අය කරන්නේ තමන්ගේ එක හරි කියල අනික් ඒක විහිළුවට ගන්න එක හැම තැනකම. ලංකාවේ ශාස්ත්‍රීය වාද ඔක්කොම වගේ ඉවර වෙන්නේ අම්ම මතක් කරගෙන.

    ඒක වෙලා තියෙන අය එහෙම සෙට් වෙලා තියෙනවනේ.
    ------ Post added on Dec 15, 2022 at 3:12 PM

    එක වැඩකට නැති වැඩක් අර පොළව කෙලින් කියන එක එක අගල් 10 10 රාමුවකට හරි කියල ඔප්පු කරගන්නත් පුළුවන් එහෙම බලද්දි.
    ------ Post added on Dec 15, 2022 at 3:14 PM
    healthy suspicion කියන්නේ එකක් "අහවල් එක පරම සත්‍ය කියක ඔප්පු වෙලා නෑ ඒ නිසා අපේ කිසිම fact එක්ක නැති බයිලෙත් වෙන්න පුළුවන්" කියන එක තව එකක්.

    ලෝකේ ගෝලාකාරයි කියල අපිට හිතන්න හොඳ හේතු ගොඩක් තියනවා ඒ නිසා අපි විස්වාස කරනවා. ඒක එහෙම නොවෙන්නත් පුළුවන් (පරම සත්‍ය කියල කිසි දෙයක් ඔප්පු කරන්න බැරි නිසා) හැබැයි එහෙමයි කියල ලෝකේ තැටියක් කියන උන්ගේ බයිලා උඹ serious ගන්නේ නෑනේ නේද?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උන් උගන්වන විෂයන් ගැන උන්ටවත් ගරුත්වයක් නෑ. මොන මගුලේ රටවල්ද මන්දා

    උගන්නන දේ උනත් පරම සත්‍ය කියල හිතන්න එපා, අලුත් රිසර්ච් වලින් ඒව වෙනස් වෙන්න පුලුවන් කියල නේද කියන්නෙ. ඒක ඇත්තනෙ මචං.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,556
    6,538
    113
    ආසියාවේ ඕනි දෙයක් අන්තිමට බහුතරයට ඇදිහිමක් වෙලා තමා නවතින්නේ.

    ඔය කියන හෙල්ති සැකය තමා ඕනි දෙයක් ප්‍රශ්න කරන්න පුළවන්කමක් තියෙනවා කියන එක ඇතුලේ තියෙන්නේ හැම විෂයකම වගේ වගේ. අපේ අය කරන්නේ තමන්ගේ එක හරි කියල අනික් ඒක විහිළුවට ගන්න එක හැම තැනකම. ලංකාවේ ශාස්ත්‍රීය වාද ඔක්කොම වගේ ඉවර වෙන්නේ අම්ම මතක් කරගෙන.

    ඔයාගේ comment වලින් පේනවා ඔයා බුද්දාගම විස්වාස කරන කෙනෙක් කියල.
    මෙතන ඔයත් ඔයාගේ එක හරි කියල හිතාගෙන නේද ඉන්නේ.
    පරිණාම වාදය අනාගතයේදී වැරදි කියල ඔප්පු වෙන්න ඉඩ තියෙනවා.
    ඒවගේම බුද්දහගම බොරු වෙන්නත් ඉඩක් තියෙනවා නේද.

    උගන්නන දේ උනත් පරම සත්‍ය කියල හිතන්න එපා, අලුත් රිසර්ච් වලින් ඒව වෙනස් වෙන්න පුලුවන් කියල නේද කියන්නෙ. ඒක ඇත්තනෙ මචං.
    එහෙම කියන්නේ බොරුවට එයාගේ agenda එක හරි කියල ඔලුවලට දාන්න කියල හොදටම පේනවනේ.
    ලෝකේ එකම දර්මතාවය වෙනස්වීමයි සහ ඒක බව්තික දේවල් වලට පමණක් නෙවෙයි හැම දේකටම අදාලයි කියල කියන මිනිහම අනිත් පැත්තට කියනවා බදුදහම සත්‍යයි කියල.
    ගැලපෙන්නේ නැහැ නේද.
    ------ Post added on Dec 15, 2022 at 3:26 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,286
    1
    101,126
    113
    34
    Kalutara
    බල්ලගෙ වැඩේ බූරුවා කරන සීන් එක ලංකාවෙ උන් වැඩි හරියක් කරන්නෙ. හරියට පාදෙණිය කාබනික වගාවට ඇඩ්වයිස් දුන්නා වගේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,490
    100,609
    113
    ඔයාගේ comment වලින් පේනවා ඔයා බුද්දාගම විස්වාස කරන කෙනෙක් කියල.
    මෙතන ඔයත් ඔයාගේ එක හරි කියල හිතාගෙන නේද ඉන්නේ.
    පරිණාම වාදය අනාගතයේදී වැරදි කියල ඔප්පු වෙන්න ඉඩ තියෙනවා.
    ඒවගේම බුද්දහගම බොරු වෙන්නත් ඉඩක් තියෙනවා නේද.

    එහෙම කියන්නේ බොරුවට එයාගේ agenda එක හරි කියල ඔලුවලට දාන්න කියල හොදටම පේනවනේ.
    ලෝකේ එකම දර්මතාවය වෙනස්වීමයි සහ ඒක බව්තික දේවල් වලට පමණක් නෙවෙයි හැම දේකටම අදාලයි කියල කියන මිනිහම අනිත් පැත්තට කියනවා බදුදහම සත්‍යයි කියල.
    ගැලපෙන්නේ නැහැ නේද.
    ------ Post added on Dec 15, 2022 at 3:26 PM
    ඔව් වෙන්න පුළවන් බුද්ධාගම කියල මම හිතන් ඉන්න එක බොරු වෙන්න පුළුවන් ඒකේ කිසිම ගැටලුවක් මට නෑ. විශුද්දි මාර්ගය වගේ පොතක් ගත්තොත් එහෙම ඒ කාලෙත් බුදුන් කිව්ව කියන එක ගැන තිබ්බ ගොඩක් එකේ කොට් කරලා තියෙනවා.

    ප්‍රශ්නේ විෂයක් හරිද වැරදිද කියන එක වෙන විෂයක් පාවිච්චි කරලා කරන්න බෑ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    Neanderthals were not that stupid. (Quite often I wonder whether they were even smarter than the 69 lakhs :ROFLMAO: )
    Modern humans and Neanderthals split into separate lineages about 400,000 years ago and people alive today of non-African heritage carry 1-4% of Neanderthal DNA.
    Recent studies show that a gene called TKTL1, involved in neuronal production in the developing brain caused a big difference. The Neanderthal version of the gene differs by one letter from the human version. This made a massive leap in cognitive difference between the two.

    PS: To explain further the Neanderthal version of the gene was linked to slower creation of neurons in the brain’s cortex during development.
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,651
    14,298
    113
    ඔව් වෙන්න පුළවන් බුද්ධාගම කියල මම හිතන් ඉන්න එක බොරු වෙන්න පුළුවන් ඒකේ කිසිම ගැටලුවක් මට නෑ. විශුද්දි මාර්ගය වගේ පොතක් ගත්තොත් එහෙම ඒ කාලෙත් බුදුන් කිව්ව කියන එක ගැන තිබ්බ ගොඩක් එකේ කොට් කරලා තියෙනවා.

    ප්‍රශ්නේ විෂයක් හරිද වැරදිද කියන එක වෙන විෂයක් පාවිච්චි කරලා කරන්න බෑ.
    ඒක නිකන් කුරානේ පාවිච්චි කරලා ඉස්ලාම් ඇත්ත කියල ඔප්පු කරනවා වගේ :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,490
    100,609
    113
    healthy suspicion කියන්නේ එකක් "අහවල් එක පරම සත්‍ය කියක ඔප්පු වෙලා නෑ ඒ නිසා අපේ කිසිම fact එක්ක නැති බයිලෙත් වෙන්න පුළුවන්" කියන එක තව එකක්.

    ලෝකේ ගෝලාකාරයි කියල අපිට හිතන්න හොඳ හේතු ගොඩක් තියනවා ඒ නිසා අපි විස්වාස කරනවා. ඒක එහෙම නොවෙන්නත් පුළුවන් (පරම සත්‍ය කියල කිසි දෙයක් ඔප්පු කරන්න බැරි නිසා) හැබැයි එහෙමයි කියල ලෝකේ තැටියක් කියන උන්ගේ බයිලා උඹ serious ගන්නේ නෑනේ නේද?
    හැමෝගෙම බයිලා මම සිරීයස් ගන්නවා මම පොළව ගෙන මොකක් හරි ටෙස්ට් එකක් කරනවා නං.
     
    • Like
    Reactions: ChamodhK

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,490
    100,609
    113
    ඒක නිකන් කුරානේ පාවිච්චි කරලා ඉස්ලාම් ඇත්ත කියල ඔප්පු කරනවා වගේ :lol:
    ඔව්.
    එහෙම නොකරන තැනක් කියන්න පුලුවන්ද මම දන්න එකක් නන් නෑ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එහෙම කියන්නේ බොරුවට එයාගේ agenda එක හරි කියල ඔලුවලට දාන්න කියල හොදටම පේනවනේ.
    ලෝකේ එකම දර්මතාවය වෙනස්වීමයි සහ ඒක බව්තික දේවල් වලට පමණක් නෙවෙයි හැම දේකටම අදාලයි කියල කියන මිනිහම අනිත් පැත්තට කියනවා බදුදහම සත්‍යයි කියල.
    ගැලපෙන්නේ නැහැ නේද.
    ------ Post added on Dec 15, 2022 at 3:26 PM

    බුදු දහම සත්‍යයි කොයන එකද පොරගෙ agenda එක?
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    මෙතන හැබැයි තිස්සයා හරි. ඇත්තම කතාව ඩාවින්ගේ පරිණාමවාදය කවුරුවත් ප්‍රතික්ෂේප කරන්නේ නෑ, ඒ වගේම ඒක හැමතැනටම ගැලපිලත් නෑ. සාක්ෂි තියෙනවා ඒකට විරුද්ධව උනත්. හැබැයි එහෙම කියල ඒක බොරුවක් වෙන්නෙත් නෑ. පොඩි ගොබ්බයා ඒක සදාතනික සත්‍යක් කිව්ව එක හෙනම ගොන්. නූගත්කම පෙන්නුවා එතන. අර රුචිර කියනවා වගේ, බෞද්ධ දර්ශනය කියන්නේ විද්‍යාවක් නෙවෙයි, දැන් අපි දන්න විද්‍යාව පරම සත්‍යත් නෙවෙයි. අපි දන්න පුකක් නෑ හරියටම බැලුවොත්. ගොඩක් උන් හිතාගෙන ඉන්නේ අර පොඩි ගොබ්බයා වගේ එකෙක් දෙන්නෙක්ගේ youtube video එකක් බැලුවම උන් විද්‍යාව දන්නවා කියලා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,651
    14,298
    113
    හැමෝගෙම බයිලා මම සිරීයස් ගන්නවා මම පොළව ගෙන මොකක් හරි ටෙස්ට් එකක් කරනවා නං.

    එතකොට දැන් උඹ විස්වාස කරන්නේ ලෝකේ ගෝලයක් කියලද රොටියක් වගේ තැටියක් කියලද?

    ඔව්.
    එහෙම නොකරන තැනක් කියන්න පුලුවන්ද මම දන්න එකක් නන් නෑ.

    ඔව් පරීක්ෂණ නිරීක්ෂණ මගින් එන නිගමන. පොතක තියන නිසා පිළිගන්න අවශ්‍ය නෑ උඹට උනත් ඒවා කරලා බලන්න පුළුවන්.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,347
    20,923
    113
    විෂයක් ගැන පරතෙරටම දැනගන්නවා කියන එක ප්‍රැක්ටිකලි ඉම්පොසිබල් වෙන්න පුලුවන්. එහෙමත් නැතිනම් එහෙම අය අන්තර්ජාලයේ මෙහෙම කාලය ගත නොකරනවා වෙන්නත් පුලුවන්. මම නම් හිතන්නෙ අවශ්‍ය කරන්නෙ අපි අපේ දැනුමේ සීමාව සහ බයස් ගැන දැනුවත් වෙන එක සහ ඒක පැහැදිලිවම අනිත් අයට සන්නිවේදනය කරන එක.

    මම කිව්වේ විෂය ගැන හොඳට දැනගන්න ඕනි කියලා. ඒ කියන්නේ ප්‍රමාණාත්මකව. එහෙම නැතුව මුළු සමාජයටම අදහස් කියන එක පොරත්වයක් නේ. අනික අහන මිනිස්සුන්ට කරන අසාධාරණයක්. ඕකත් හරියට මිනිස්සු අත් බෙහෙත් කියන එකට සමානයි. බෙහෙත ගැන හරියට නොදැන විෂ වෙන දෙයක් කිව්වොත් එක අහලා පාවිච්චි කරන මනුස්සයා අමාරුවේ වැටෙනවා වගේ දෙයක් වෙන්නේ. ඔය වගේ ප්‍රසිද්ධියේ දේවල් කියනකොට එක්කෝ දෙයක් ගැන උපරිමයෙන්ම දැනගෙන කියන්න ඕනි. දන්නේ නැත්තං හොයලා බලාල කියන්න ඕනි. නැත්තං මධ්‍යස්ථව තමයි දෙයක් කියන්න ඕනි.

    පරිණාමවාදය theory and a fact ඒ කියන්නේ සමහරුන්ට fact වුණාට සමහරුන්ට theory එකක්. අඩුම ඒකවත් මධ්‍යස්ථව කියන්න එපැයි. ඔප්පු කරා කියන්න බෑ තවම. අනික මුතුගල බන දේශනා කරන එකත් වැරදී. Bio sir බන කියන එකයි art කරපු කෙනා science ගැන කියන එකයි දෙකම joke එකක් වගේ පේන්නේ නැද්ද?

    අපි මෙහෙම ෆොරම් එකක් ඇතුලේ දේවල් කියන එක එකක් ඒත් පොදුවේ සමාජයට yt වගේ දානකොට වගකීමක් ඇතුව දාන්න ඕනි කියල එකක් අද හිතන්නේ නෑ. පොරවෙන්න , trending වෙන්න දෙයක් කියලා දාන ගතියක් දැන් තියෙන්නේ.
     
    • Like
    Reactions: kokis123456

    උඹලා තාම හිතාගෙන ඉන්නේ theory එකක් කියන්නේ ඔප්පු කරලා නැති නිසා ඔප්පු උනාම fact එකක් වෙනවා කියල නේද? ඕක තමයි මුතුගල වගේ එවුන් කරපු විනාසේ ප්‍රතිපල.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,490
    100,609
    113
    ඔව් පරීක්ෂණ නිරීක්ෂණ මගින් එන නිගමන. පොතක තියන නිසා පිළිගන්න අවශ්‍ය නෑ උඹට උනත් ඒවා කරලා බලන්න පුළුවන්.
    ඉතින් ඒකනෙ සයන්ටිෆික් තින්කින් කියන්නෙ ඕකෙන් බෑනෙ වෙන විශයක වැරදි කියන්න.

    එතකොට දැන් උඹ විස්වාස කරන්නේ ලෝකේ ගෝලයක් කියලද රොටියක් වගේ තැටියක් කියලද?
    ඇයි මම ඒ දෙකෙන් එකක් විශ්වාස කරන්න ඕනි.

    උඹලා තාම හිතාගෙන ඉන්නේ theory එකක් කියන්නේ ඔප්පු කරලා නැති නිසා ඔප්පු උනාම fact එකක් වෙනවා කියල නේද? ඕක තමයි මුතුගල වගේ එවුන් කරපු විනාසේ ප්‍රතිපල.
    උබ ඕක වෙන උන්ට ඇප්ලයි කරාට වැඩක් නෑ පොඩි එකා ඕක ක්ලියර්ලි කියන්නෙ නෑ. ඌත් ඒ දෙක හරියට දන්නෙ නෑ.
    ------ Post added on Dec 15, 2022 at 4:42 PM
     
    • Like
    Reactions: S_M_S