ඩාවින්,බුදු දහම සහ නිරාගමික කල්ලි

BenMacTavish

Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    When the scientists investigate the hypothesis, they follow a line of reasoning and eventually formulate a theory. Once a theory has been tested thoroughly and is accepted, it becomes a scientific law.
    Google search කරල උඩින් පල්ලෙන් කියවන්න එපා බන්. මේ තියෙන්නෙ උබ ඔය කොපි කරගත්තු එකේ සම්පූර්ණ paragraph එක.

    "A theory doesn’t become a law. End of story, end of this issue of Science 101. Just kidding—it’s all about the how and why, and that hasn’t been answered. See if this sounds familiar: Scientists begin with a hypothesis, which is sort of a guess of what might happen. When the scientists investigate the hypothesis, they follow a line of reasoning and eventually formulate a theory. Once a theory has been tested thoroughly and is accepted, it becomes a scientific law. Nice progression, and not what happens. To understand how scientists proceed in their investigations, it will help to understand each term individually. What’s a hypothesis, what’s a theory, and what’s a law?"
    ~
    https://www.nsta.org/science-101-how-does-scientific-theory-become-scientific-law

    බලපන් කොච්චර context එකක් නැති වෙලාද කියලා.

    Law: A descriptive generalization about how some aspect of the natural world behaves under stated circumstances.

    Theory: In science, a well-substantiated explanation of some aspect of the natural world that can incorporate facts, laws, inferences, and tested hypotheses.

    The contention that evolution should be taught as a "theory, not as a fact" confuses the common use of these words with the scientific use. In science, theories do not turn into facts through the accumulation of evidence. Rather, theories are the end points of science. They are understandings that develop from extensive observation, experimentation, and creative reflection. They incorporate a large body of scientific facts, laws, tested hypotheses, and logical inferences. In this sense, evolution is one of the strongest and most useful scientific theories we have.

    National Academies of Sciences, Engineering, and Medicine. 1999. Science and Creationism: A View from the National Academy of Sciences, Second Edition. Washington, DC: The National Academies Press. https://doi.org/10.17226/6024.
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    මේ වෙලාවෙ මම කරපු පරීක්ෂණයට අනුව නන් ලෝකෙ තැටියක්.
    කරේ ස්ලැබ් එකට නැගල වටපිට බලපු එක ඒකට අනුව නන් ලෝකෙ තැටියක්.

    ඊලගට මම මොකද්ද කරන්න ඕනි. මේක එහෙම නෙවෙයි කියන්න මට පරීක්ෂණයක් කියපන් කරල බලන්න

    මම මේ උබ කියපු විදියට කරල බලන ගමන් ඉන්නෙ ඒකට හෙල්ප් එකක් දියන් ඕක අතඇරල.
    ------ Post added on Dec 15, 2022 at 5:51 PM
    උඹ කියන්නේ පොඩි එකෙක් දැල්ලක් අල්ලලා බලන එකත් බටහිර විද්‍යාත්මක පරීක්ෂණයක් කියලද? ඔව්/ නෑ

    උඹ ඇත්ත කියල පිළිගන්න එක දෙයක් කියපොන්කෝ. ඇයි ඔච්චර බය?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    උඹ කියන්නේ පොඩි එකෙක් දැල්ලක් අල්ලලා බලන එකත් බටහිර විද්‍යාත්මක පරීක්ෂණයක් කියලද? ඔව්/ නෑ

    උඹ ඇත්ත කියල පිළිගන්න එක දෙයක් කියපොන්කෝ. ඇයි ඔච්චර බය?
    පොඩි එකාගේ කතාව උබ ගෙනාවේ මඟදි නේ. මුලින් ලෝකෙ රවුම්ද පෙතලිද කියල උබෙ විදියට ඔප්පු කරගෙන ඉමුකෝ. ඊට පස්සේ බලමු පොඩි එකාගේ කතාව.

    උඹ ඇත්ත කියල පිළිගන්න එක දෙයක් කියපොන්කෝ. ඇයි ඔච්චර බය?
    මේක උඹේ එකව්න්ට් එකෙන් දාපු රිප්ලයි එකක් කියන එක ඇත්ත කියල පිළිගන්නවා
    ------ Post added on Dec 15, 2022 at 8:16 PM
     
    • Like
    Reactions: S_M_S

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,556
    6,538
    113
    අම්මො දුන්න රිදෙන්නම
    ffed.PNG
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,293
    3,887
    113
    පරිණාමවාදයයි ආගමයි කේස් වෙන්නෙ මැවුම් වාදී ආගම් වලදි නේද?
    අදටත් ලංකාවෙ කැතලික් ඉස්කෝල තියනවා පරිණාමවාදය උගන්නද්දි ලමයින්ට කැමති නම් පන්තියෙන් එලියට යන්න පුලුවන්.
    මැවුම් වාදයක් පිලිගන්නෙ නැති බුද්දාගාමට ඩාවින් හරි ගියත් වැරදුනත් ඇති ප්‍රශ්නෙ මොකද්ද?
     
    • Like
    Reactions: Yakka putha

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,556
    6,538
    113
    පරිණාමවාදයයි ආගමයි කේස් වෙන්නෙ මැවුම් වාදී ආගම් වලදි නේද?
    අදටත් ලංකාවෙ කැතලික් ඉස්කෝල තියනවා පරිණාමවාදය උගන්නද්දි ලමයින්ට කැමති නම් පන්තියෙන් එලියට යන්න පුලුවන්.
    මැවුම් වාදයක් පිලිගන්නෙ නැති බුද්දාගාමට ඩාවින් හරි ගියත් වැරදුනත් ඇති ප්‍රශ්නෙ මොකද්ද?
    පොඩ්ඩක් තව හොදට ඔලුව කල්පනා කරලා බලන්නකෝ.
    අව්ල් යන තැන් ගොඩක් තියෙනවා.
    එකයි බව්ද්දයෝ පරිණාම වාදය වැරදී කියල කියන්න මෙච්චර දතකන්නේ.
    ඒක කොච්චර over ගිහිල්ලද කියල මේ video එකෙන්ම බලාගන්න පුළුවන්.
    බටහිර විද්‍යාව පාවිච්චි කරලා බඩවියත හොයාගන්න, ළමයි දාස් ගානකට ජීවවිද්‍යාව උගන්නන උනුත්
    තමන්ගේ පන්තියේම ආගම උගන්නන්න අරගෙන.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,293
    3,887
    113
    පොඩ්ඩක් තව හොදට ඔලුව කල්පනා කරලා බලන්නකෝ.
    අව්ල් යන තැන් ගොඩක් තියෙනවා.
    එකයි බව්ද්දයෝ පරිණාම වාදය වැරදී කියල කියන්න මෙච්චර දතකන්නේ.
    ඒක කොච්චර over ගිහිල්ලද කියල මේ video එකෙන්ම බලාගන්න පුළුවන්.
    බටහිර විද්‍යාව පාවිච්චි කරලා බඩවියත හොයාගන්න, ළමයි දාස් ගානකට ජීවවිද්‍යාව උගන්නන උනුත්
    තමන්ගේ පන්තියේම ආගම උගන්නන්න අරගෙන.
    ekak kiyanna blanna
    බෞද්ධයෝ පරිණාමවාදය වැරදී කියන්න දත කෑවේ කවද්ද?
    historical කොහෙ හරි උදාහරණයක් තියෙනවද?
    බුද්ධාගම ගැන ජාතික මතවාද ගැන මත පලකරපු මිනිස්සු ඉන්නව ඒ මිනිස්සු පරිණාමවාදයට එරෙහි වෙලා තියෙනවද කොහෙ හරි
    මේ ටියුශන් කාරයෝ බඩවියත රැකගන්න කරන ඒවට බුද්දාගම ගාවගන්න ඕන නෑ නේද?
     
    Last edited:

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851

    නිකන් මම දැනගන්න අහන්නේ, මොකක්ද අවුල් යන තැන? එකම අවුල් යනවනම් යන්න තියෙන තැන තමයි ජීවින් හට ගැනීම. බුද්ධාගමේ තියෙන්නේ වෙන ලෝකෙකින් ආවා කියලා විද්‍යාවේ තවම හරිහමන් මතයක් නෑ. හැබැයි ජීවය හටගැනීම පරිණාමවාදයට අදාළ නෑ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    මෙහෙමයි මෙතන තිස්සයා කියන ඒවගෙ සමහර ඒව පොයින්ට් එකට කියනවා ඒවා හරි සදකැතා ඇදගෙන නෑවා පරිණාමවාදය 100%ක් හරි කියලා කියන්න ගිහිං. හැබැයි මෙතන තියන සිරාම ප්‍රශ්නෙ ඔය එකක්වත් නෙවෙයි මුතුගලයා තමා ප්‍රශ්නෙ. මොකද මෙතන තිස්සයා උනත් කරන්නෙ සමාජෙ ගිය ප්‍රශ්නෙකට උත්තරයක් දෙන එකනෙ? හැබැයි මුතුගලයා කරේ උගන්නන පන්තියෙ බයෝ වල පරිණාමවාදය චැප්ටර් එක උගන්නන්න තියන වෙලාව ආවම පරිණාමවාදය මෙලෝ වැඩක් නෑ කියලා ලමයින්ට බුද්දාගමේ තියන ආගස්සර ද මොකද්ද බබ ලොවින් ජීවය බිහි උන හැටි ගැන කියලා දෙන එක (ඒ දේශනාවෙ තියන ජීවය හැදුන විදිහ හරිද වැරදිද කියලා නෙවෙයි මම කියන්නෙ ඈ.මාත් එක්ක ඇරගන්න එන්න එපා) ඌ උගන්නන්නෙ බයොලොජි නං ඒකෙ දැනට උගන්නන තියෙන්නෙ සිලබස් එකේ තියෙන්නෙ ඩාවින්ගෙ පරිණාමවාදය නං ඇයි මේ මන්දබුධික පකයා බයෝ ඉගෙනගන්න ආපු ලමයින්ට බණ උගන්නන යන්නෙ? එක්කො මූව දහම් පාසලක උගන්නන යවන්න ඕන? @thanujaka අයියෙ ලමයින්ට සිලබස් එකේ නැති උන්ට විභාගෙටවත් ඉදිරි විද්‍යා අධ්‍යාපනේටවත් සතපහක වැඩක් නැති දේවල් උගන්නලා කාලෙ නාස්ති කරනවා කියලා මූට නීති මාර්ගෙන් මුකුත් කරන්න බැයිද?
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,556
    6,538
    113
    ekak kiyanna blanna
    බෞද්ධයෝ පරිණාමවාදය වැරදී කියන්න දත කෑවේ කවද්ද?
    historical කොහෙ හරි උදාහරණයක් තියෙනවද?
    බුද්ධාගම ගැන ජාතික මතවාද ගැන මත පලකරපු මිනිස්සු ඉන්නව ඒ මිනිස්සු පරිණාමවාදයට එරෙහි වෙලා තියෙනවද කොහෙ හරි
    මේ ටියුශන් කාරයෝ බඩවියත රැකගන්න කරන ඒවට බුද්දාගම ගාවගන්න ඕන නෑ නේද?
    මේකට එහෙනම් මට උත්තරයක් දෙන්නකෝ.
    බුදුවෙන්න පුළුවන් මනුස්සයෙක්ට විතරයි කියල ඔයා පිළිගන්නවද?
    හැම බුදුකෙනෙක්ම බුදුවෙන්න කලින් සතර පෙරනිමිති දකිනවා කියල ඔයා පිළිගන්නවද?
    මිට කලින් හිටපු අටවිසි බුදුවරුන් පහල උනේ ඉන්දියාවේ කියල ඔයා පිළිගන්නවද?
    හැම බුදුකෙනෙක්ම මහා බ්‍රහ්මයාගේ ආරාදනාවෙන් පස්සේ ලෝක සත්වයාට දර්මය දේශනා කරන්න පටන්ගනවද?

    නිකන් මම දැනගන්න අහන්නේ, මොකක්ද අවුල් යන තැන? එකම අවුල් යනවනම් යන්න තියෙන තැන තමයි ජීවින් හට ගැනීම. බුද්ධාගමේ තියෙන්නේ වෙන ලෝකෙකින් ආවා කියලා විද්‍යාවේ තවම හරිහමන් මතයක් නෑ. හැබැයි ජීවය හටගැනීම පරිණාමවාදයට අදාළ නෑ.
    උබ බුදුදහමයි විද්‍යාවයි දෙකම දන්නේ නැහැ වගේ පොඩි scene එකක් පේනවා කුකුලොහ්.
    ------ Post added on Dec 16, 2022 at 12:11 AM
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    මේකට එහෙනම් මට උත්තරයක් දෙන්නකෝ.
    බුදුවෙන්න පුළුවන් මනුස්සයෙක්ට විතරයි කියල ඔයා පිළිගන්නවද?
    හැම බුදුකෙනෙක්ම බුදුවෙන්න කලින් සතර පෙරනිමිති දකිනවා කියල ඔයා පිළිගන්නවද?
    මිට කලින් හිටපු අටවිසි බුදුවරුන් පහල උනේ ඉන්දියාවේ කියල ඔයා පිළිගන්නවද?
    හැම බුදුකෙනෙක්ම මහා බ්‍රහ්මයාගේ ආරාදනාවෙන් පස්සේ ලෝක සත්වයාට දර්මය දේශනා කරන්න පටන්ගනවද?

    උබ බුදුදහමයි විද්‍යාවයි දෙකම දන්නේ නැහැ වගේ පොඩි scene එකක් පේනවා කුකුලොහ්.
    ------ Post added on Dec 16, 2022 at 12:11 AM
    දන්නේ නැති හින්දනේ ඇහුවේ බං මොකක්ද පරිනාමවාදයයි බුද්ධාගමයි ක්‍රොස්වෙන තැන
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,400
    113
    එකමත් එක රටක
    එකම අවුල් යනවනම් යන්න තියෙන තැන තමයි ජීවින් හට ගැනීම. බුද්ධාගමේ තියෙන්නේ වෙන ලෝකෙකින් ආවා කියලා විද්‍යාවේ තවම හරිහමන් මතයක් නෑ. හැබැයි ජීවය හටගැනීම පරිණාමවාදයට අදාළ නෑ.
    වෙන ලෝකෙකින් ආවා කියන එක ජිවය හට ගැනීමට උත්තරයක් ද බන් ???
    ඒක ගැලවෙන්න කියපු උත්තරයක් වගේ නේ.

    ඔය කියන වෙන ලෝකෙට කොහොමද ජිවය ආවේ ??

    ඕක හරියට කෑමක් කොහොමද හැදුවේ කියල ඇහුවම කඩෙන් ගෙනාව කියනව වගේ උත්තරයක් :rofl:
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ගොඩක් උන් වලිගේ පාගන් ඉන්නේ

    අර කොල්ලා පරිණාමවාදය පරම සත්‍ය කියලා කිව්වේ නෑ. ඌ කිව්වේ චාල්ස් ඩාවින් හොයාගත්තු දේ හරියටම ලියවිලා තියෙනවා කියලා විතරයි. බුදු හාමුදුරුවෝ කිවව දේ හරියටම ලියවිලා තියෙනවද කියලා සැකයි කියන එක මිනිහා පැහැදිලි කරේ. මොකද ඒක පරම්පරා ගානක් කටවහරින් ආපු නිසා

    අපේ බැතිමත්තු අර කොල්ලව හම ගහනවා බුදු හාමුදුරුවන්ට වඩා ඩාවින් ඇත්ත කිව්වා කියලා
    අනිත් පැත්තෙන් නිරා සෙට් එක ෆෝම් වෙලා ඉන්නවා
     
    • Haha
    Reactions: gnilukshi

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    වෙන ලෝකෙකින් ආවා කියන එක ජිවය හට ගැනීමට උත්තරයක් ද බන් ???
    ඒක ගැලවෙන්න කියපු උත්තරයක් වගේ නේ.

    ඔය කියන වෙන ලෝකෙට කොහොමද ජිවය ආවේ ??

    ඕක හරියට කෑමක් කොහොමද හැදුවේ කියල ඇහුවම කඩෙන් ගෙනාව කියනව වගේ උත්තරයක් :rofl:
    ඒකට තමයි තිස්සයා කියන රේඛිය සහ චක්‍රීය චින්තනය ගැන ඉගෙනගන්න ඕනේ. මොකද රේඛිය චින්තනයේදී ජීවයට ආරම්බයක් තියෙන්න ඕනේ. චක්‍රීය චින්තනයේදී එහෙම තියෙන්න ඕනේ නෑ. පොඩි කාලේ ඉඳන් අපේ ඔලුවට දාලා තියෙන රටාව වෙනස් වෙන්නේ නෑ. පස්සේ හිතන්නෙත් කොහෙන්ද පටන් ගත්තේ? කොහෙන්ද ඉවර වෙන්නේ කියන එක විතරයි.time travel වලදී චක්‍රීය චින්තනය කතා කරනවා දැන් දැන්. බුද්ධාගමේ තියෙන්නේ භෞතික ශරීරයක් නැති, ආභස්සර භ්රහ්ම ලෝකේ ඉඳලා ජීවය පෘතුවියට ආවේ කියලා. මේ වගේම අදහසක් විද්‍යාවෙත් තියෙනවා. කොහොමත් තවම අපි දන්නේ නෑ පෘතුවියේ ජීවය කොහොමද හට ගත්තේ කියලා.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,293
    3,887
    113
    මේකට එහෙනම් මට උත්තරයක් දෙන්නකෝ.
    බුදුවෙන්න පුළුවන් මනුස්සයෙක්ට විතරයි කියල ඔයා පිළිගන්නවද?
    හැම බුදුකෙනෙක්ම බුදුවෙන්න කලින් සතර පෙරනිමිති දකිනවා කියල ඔයා පිළිගන්නවද?
    මිට කලින් හිටපු අටවිසි බුදුවරුන් පහල උනේ ඉන්දියාවේ කියල ඔයා පිළිගන්නවද?
    හැම බුදුකෙනෙක්ම මහා බ්‍රහ්මයාගේ ආරාදනාවෙන් පස්සේ ලෝක සත්වයාට දර්මය දේශනා කරන්න පටන්ගනවද?

    උබ බුදුදහමයි විද්‍යාවයි දෙකම දන්නේ නැහැ වගේ පොඩි scene එකක් පේනවා කුකුලොහ්.
    ------ Post added on Dec 16, 2022 at 12:11 AM
    ඔයා ඔය අලුත්ම එකක් නේද කියන්න හදන්නෙ
    මම අලුත්ම කියන එකෙන් අදහස් කලේ historically බෞද්ධයන්ට ප්‍රශ්නයක් ඇති වෙලත් නැති
    එහෙම දේවල් ගැන සාකච්ඡාවක් වෙලත් නැති දෙයක්
    එකෙන්ම ඔයා පිලිගන්නව නේද පරිණාමවාදය ගැන සාම්ප්‍රදායික හෝ නැත්නම් නූතන බෞද්ද විවේචනයක් නැහැ කියල

    ඔයා අහපුවට උත්තර
    1.No, වඳුරන්ට introspection වගේ උසස් mental faculties බිදි වෙච්ච දවසට උන්ටත් පුලුවන්.
    2.බුද්ද චරිතය ගැන කතන්දර බුදු හාමුදුරුවො පිරිණිවන් පාල අවුරුදු සිය ගානකට පස්සෙ පහල වෙච්ච දෙයක්. ඒ නිසා එක ගැන වාද කිරීමෙ තේරුමක් නැහැ.
    3. බුදුවරු 28 ක් ගැන කතවත් එසේමයි.
    4. බුද්ධගම ගැන සීරියස් කතා කරන මිනිස්සු මහා බ්‍රහ්මයෝ දෙවියෝ ගැන කතා කරන්නෙ නැහැ. එ ගොල්ලො පොත්වල ඉන්නව තමයි. ඒ පොත් ලියල තියෙන්නෙ
    ඒ කාලෙ හිටපු ඉන්දියන් ඕඩියන්ස් එකකට. ඒවා එතරම්ම fundamental කාරණා නෙමෙයි.

    බුද්ධාගමට පරිණාමවාදය ප්‍රශ්නයක් වෙනවනම් බුද්ධාගමේ fundamental thesis එකක් එක්ක ගැටෙන්න ඕන.
    එහෙම නැතුව මේ වගේ අවශේෂ කාරණා වල මොනව තිබ්බත් ඒක එච්චර ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. අඩුම තරමේ බුද්ධාගම ගැන සීරියස් කතා කරන පිරිසට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,400
    113
    එකමත් එක රටක
    ඒකට තමයි තිස්සයා කියන රේඛිය සහ චක්‍රීය චින්තනය ගැන ඉගෙනගන්න ඕනේ. මොකද රේඛිය චින්තනයේදී ජීවයට ආරම්බයක් තියෙන්න ඕනේ. චක්‍රීය චින්තනයේදී එහෙම තියෙන්න ඕනේ නෑ. පොඩි කාලේ ඉඳන් අපේ ඔලුවට දාලා තියෙන රටාව වෙනස් වෙන්නේ නෑ. පස්සේ හිතන්නෙත් කොහෙන්ද පටන් ගත්තේ? කොහෙන්ද ඉවර වෙන්නේ කියන එක විතරයි.time travel වලදී චක්‍රීය චින්තනය කතා කරනවා දැන් දැන්. බුද්ධාගමේ තියෙන්නේ භෞතික ශරීරයක් නැති, ආභස්සර භ්රහ්ම ලෝකේ ඉඳලා ජීවය පෘතුවියට ආවේ කියලා. මේ වගේම අදහසක් විද්‍යාවෙත් තියෙනවා. කොහොමත් තවම අපි දන්නේ නෑ පෘතුවියේ ජීවය කොහොමද හට ගත්තේ කියලා.
    චක්‍රීය චින්තනය කියල උබ කියන්නේ චක්‍රීයව ඇතිවීම නැතිවීම නේ ??
    අන්න ඒ ඇතිවීම ගැන තමයි අහන්නේ.

    ඒකට පිටින් ඇවිත් කියලා, එතනටම කොහෙන්ද ඇහුවම රේඛියව හිතන්න එපා චක්‍රීයව යනවා කියලා වැඩක් නෑ .
    ඔය චක්‍රීය කියන එක ඇතුලෙම එක චක්‍රයක ඇතිවීම කියන දේ තියනව. අන්න ඒක තමයි ඔය ජීවයේ හටගැනීම කියන්නේ. එතනට උත්තර නැතුව පිටින් ආව වගේ කතාවක් උත්තරයක් වෙන්නේ නෑ බන්.
     
    • Like
    Reactions: BadBlueGenius