පොඩි එකාගේ කතාවට උත්තර දෙන්න ඔච්චර බය ඇයි? උඹේ කතාව ලොප් වෙන නිසාද?පොඩි එකාගේ කතාව උබ ගෙනාවේ මඟදි නේ. මුලින් ලෝකෙ රවුම්ද පෙතලිද කියල උබෙ විදියට ඔප්පු කරගෙන ඉමුකෝ. ඊට පස්සේ බලමු පොඩි එකාගේ කතාව.
මේක උඹේ එකව්න්ට් එකෙන් දාපු රිප්ලයි එකක් කියන එක ඇත්ත කියල පිළිගන්නවා
------ Post added on Dec 15, 2022 at 8:16 PM
පොඩි එකාගේ කතාවට උත්තර දෙන්න ඔච්චර බය ඇයි? උඹේ කතාව ලොප් වෙන නිසාද?
ඕක මගේ account එකෙන් දාපු reply එකක් කියල උඹ 100% දන්නේ කොහොමද? උඹට එහෙම පේනවා වෙන්න පුළුවන් නේ? එරෝසන් උඹට ගුරුකමක් කරලා උඹ මනස විකුර්ති වෙලා නිසා එහෙම පේනවා වෙන්නත් පුළුවන් නේ? එළකිරි බග් එකක් වෙන්නත් පුළුවන් නේ?
ඒ එකක් වත් නැතුව මගේ account එකෙන්ම දැම්ම කියල උඹ හිතන්නේ ඇයි?
පොඩි එකාගේ කතාවේ මගේ කතාව ලොප් වෙන්නේ නෑ. ඒකට එන්න කලින් පටන් මුල එක ඉවර කරලා ඉමු.පොඩි එකාගේ කතාවට උත්තර දෙන්න ඔච්චර බය ඇයි? උඹේ කතාව ලොප් වෙන නිසාද?
ඕක මගේ account එකෙන් දාපු reply එකක් කියල උඹ 100% දන්නේ කොහොමද? උඹට එහෙම පේනවා වෙන්න පුළුවන් නේ? එරෝසන් උඹට ගුරුකමක් කරලා උඹ මනස විකුර්ති වෙලා නිසා එහෙම පේනවා වෙන්නත් පුළුවන් නේ? එළකිරි බග් එකක් වෙන්නත් පුළුවන් නේ? ඒ එකක් වත් නැතුව මගේ account එකෙන්ම දැම්ම කියල උඹ හිතන්නේ ඇයි?
ඥානය සහ ප්‍රඥාව අතර වෙනස වෙන්නේ හරියටම සඥා වෙන් කරගන්න එකද නැත්ත්තම් තව ඉස්සරහට යනවාද ඒකශ්රද්ධාව නිසා. ප්‍රායෝගිකත්වය මත පදනම් විශ්වාසය නිසා. ඒ කියන්නෙ මෙතෙක් කල් හරි දේවල් කීවා/උනා එහෙනම් මෙයත් හරි කියන ක්‍රෙඩිබිලිටිය නිසා පිලිගැනීම.
තවත් විදිහකට කිවහොත්,
ඥානය උදෙසා වැලීඩ් මීන්ස් මේවායි කියලා සම්මතයක් හදාගෙන සත්‍ය "ලෙස ගන්නා" දේවල්. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගන්නා දත්ත මනස ආශ්‍රයෙන් යම්කිසි ආකෘතියකට අනුකූලව "තේරුමක්" එන පරිදි සැකසීමෙන් ඥානය ලැබිය හැකියි කියන විශ්වාසය මත පදනම්ව.
ඒ මොනවා කලත් ඔය දැනුම ඉහත කියූ ශ්‍රද්ධාවට සහ සම්මත කරගන්න මීන්ස් වලට සාපේක්ෂයි. ඒ නිසා 100% දැනුමෙන් ඉවත්වීමම තමා 100% ශ්‍රද්ධාවෙන් තොරව සිටිය හැකි එකම ක්‍රමය. ඒ නිසා තමා සමහර තැන්වල රහතන් වහන්සේලාට "අස්සද්දෝ" එහෙමත් නැතිනම් "ශ්‍රද්ධාව නැති තැනැත්තා" කියලා හඳුන්වන්නෙ. ලෝකයේ පළමුවෙනි දැනුම වෙන "වෙමි" (අස්මිමානය/ මම වෙමි නෙමෙයි ඊටත් ප්‍රාථමික මට්ටමකින් තමන් ඉන්නවා යැයි හැඟීම) කියන දැනුමෙනුත් ඉවත්වූ අයට පමණයි ශ්‍රද්ධාව අවශ්‍ය නොවන අවස්ථා අත්විඳිය හැක්කෙ.
ඥානය සහ ප්‍රඥාව අතර වෙනස වෙන්නේ හරියටම සඥා වෙන් කරගන්න එකද නැත්ත්තම් තව ඉස්සරහට යනවාද ඒක
ඥානය සහ ප්‍රඥාව වෙන් කරගන්නෙ කොහොමද හරියටමමට ප්‍රශ්නය පැහැදිලි මදි..?
ප්‍රඥාව රන් කරුවා ගේ කහවණු හැඳිනීම මෙනි. නීලාදි වශයෙන් අරමුණු ආකාර දැනීමට ද, අනිත්‍යාදි වශයෙන් ලක්‍ෂණ ප්‍රතිවේධයට ද පමුණුවා මත්තෙහි ද සෝවාන් ආදි මාර්‍ගයන්ට පමුණුවන හෙයිනි. ‘පජානනට්ඨෙන පඤ්ඤා’යි විවිධාකාරයෙන් ප්‍රකට කොට දැනීම අර්‍ථයෙන් ප්‍රඥා යි.
ඥානය සහ ප්‍රඥාව වෙන් කරගන්නෙ කොහොමද හරියටම
https://pitaka.lk/books/vishuddhi-margaya/16-1.html
මේ කොටස කියවන ගමන් ඉන්නෙ. ඥාණය ගැන ඔතන නෑ ඒත් ඒ දෙක දෙකක්නෙ.
ප්‍රඥාවත් එක්තරා විශේෂ විදිහකට නිර්වචනය වෙන ඥානයක්. අනිත්‍ය දුක්ඛ සහ අනාත්මය පැහැදිලිව දැකීම ප්‍රඥාව ලෙස ගැනෙනවා.
උඹේ තර්කෙ චාටර් වෙද්දී එහෙම පැනල යන්න බෑ ඉතින්පොඩි එකාගේ කතාවේ මගේ කතාව ලොප් වෙන්නේ නෑ. ඒකට එන්න කලින් පටන් මුල එක ඉවර කරලා ඉමු.
වෙන්න පුළුවන් ඒත් ඒක එහෙම වෙලා කියල හිතන එක දැන් මගේ ප්‍රශ්නයක් නෙවෙයි. මොකද මං 100% කිසි දෙයක් දන්නේ නෑ. දන්නේ මේ වෙලාවේ මගේ ඇහට ආව සඥාව අදාළව මම ඒක හිතාගත්ත හැටි විතරයි. එක හිතාගන්න කොට තව දැක්ක ඔය username එකටම තව උන් උඹෙයි පෙර වලි වල ඇරියස් කවර් කරගන්නවා ඒවත් මගේ අවසානයට ඒක එහෙම උනා කියන්න හේතු උනා. කොහොමත් වැඩි බරක් තියෙනවා උබ කියන දෙවල් නොවි ඇත කියල විශ්වාස කරන්න.
එතකොට එකට ඔයා පරික්ෂන නිරික්ෂණ නිගමනය කරන්න ඕනි නැද්ද. අපි නං ඉතින් ආගමික නිසා විශ්වාස කරනවා කියන එක අවුලක් නෑනේ.උඹේ තර්කෙ චාටර් වෙද්දී එහෙම පැනල යන්න බෑ ඉතින්
ඔය රතු පාට කොටසේ තියනවා උඹේ ප්‍රශ්නෙට උත්තරේ. ලෝකේ කියන්නේ ගෝලයක් තැටියක් විතරක් නෙවෙයි පිටසක්වල ළමයෙක් ඉස්කෝලේ වැඩකට හදාගෙන ගිය experiment එකක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ වෙලාවේ අපි දන්න දේවල් අනුව වැඩි බරක් තියෙන්නේ ගෝලාකාර වෙන්න ඒ නිසා මම ඒක පිලිගන්නවා.
එමම තමා උඹේ තර්කය ගැනත් හිතන්න වෙන්නේඋඹේ තර්කෙ චාටර් වෙද්දී එහෙම පැනල යන්න බෑ ඉතින්
පරීක්ෂණ නිරීක්ෂණ වලින් තමයි ඉතින් දන්න තොරතුරු අවේඑතකොට එකට ඔයා පරික්ෂන නිරික්ෂණ නිගමනය කරන්න ඕනි නැද්ද. අපි නං ඉතින් ආගමික නිසා විශ්වාස කරනවා කියන එක අවුලක් නෑනේ.
එමම තමා උඹේ තර්කය ගැනත් හිතන්න වෙන්නේ
------ Post added on Dec 17, 2022 at 7:53 PM

ඉතින් උබ කරපු පරීක්ෂනය මොකද්ද ලෝකෙ ගොලයක් කියල දැනගන්න.පරීක්ෂණ නිරීක්ෂණ වලින් තමයි ඉතින් දන්න තොරතුරු අවේ
ඉතින් උබ කරපු පරීක්ෂනය මොකද්ද ලෝකෙ ගොලයක් කියල දැනගන්න.


ඇයි මෙච්චර බයක්. කරපු පරීක්ෂණයක් ගැන අහපුවාම.ඇයි බං මේක දැක්කේ නෑ වගේ හැන්ගේන්නේ?
කෝ ඉතින් තාම කිව්වේ නෑනේ පහන් දැල්ල අල්ලන පොඩි එකා නිරගමික බටහිර ගැත්තෙක්ද කියල![]()
හොඳටම හිර වෙලා නේද ඉන්නේ?ඇයි මෙච්චර බයක්. කරපු පරීක්ෂණයක් ගැන අහපුවාම.
ඕකට උත්තර අනිවා දෙනවා මේක ඉවර කරාම. පැනල යන්නේ නෑ. මුල ඉදලම කොට් කරලා උත්තර දෙනවා.
කෝ ඉතින් තාම කිව්වේ නෑනේ පහන් දැල්ල අල්ලන පොඩි එකා නිරගමික බටහිර ගැත්තෙක්ද කියල![]()
ඉතින් අඩන් නැතුව හේතුව කියපන්කෝහොඳටම හිර වෙලා නේද ඉන්නේ?
මම ලෝකය ගෝලාකාරයි කියල හිතන්නේ උඹ මේ reply මම දාපුවා කියල හිතන හෙතුවටම තමයි
ඉතින් අඩන් නැතුව හේතුව කියපන්කෝ
පොට්ටද?හොඳටම හිර වෙලා නේද ඉන්නේ?
මම ලෝකය ගෝලාකාරයි කියල හිතන්නේ උඹ මේ reply මම දාපුවා කියල හිතන හෙතුවටම තමයි
දැන් අඬන්නේ නැතුව මේකට උත්තර දීපන්කො